ගෙයක් ගන්න හොඳ නැති ප්‍රදේශ මොනවාද ? 🤔

waca

Well-known member
  • Nov 13, 2006
    3,773
    2,255
    113
    Nugegoda
    ගංවතුර නායයෑම් වලට අවධානම වැඩි තැන්, දැක්කනෙ දිත්වා වලින් කරපු හරිය. මහනුවර සමහර ගොඩනැගිලි හදල තියෙනව දැක්කම බය හිතෙනව.
    මුහුදුබඩ ප්‍රදේශ ත්තොත් රත්මලාන වාද්දුව ටිකක් පරිස්සම් වෙන්න ඕන. කොස්ගොඩ සිට ගිංතොට දක්වා, ආයෙමත් උණවටුන සිට මිරිස්ස, ඊට පස්සෙ දෙවුන්දර වගේ පැති. ගාල්ලෙ ඔය කරන්දෙණිය ප්‍රදේශයත් අවුල්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    නුවර
    හම්මා ඇත්ත.
    නුවර කිවුව ගමං ඔලුවට එන්නෙ හරිම සෝක් නගර සැලසුමයි, ට්‍රැෆික් එකයි...

    ඊලඟට මහ පාරෙන් ඇතුලෙ තියෙන ගෙවල් වලට යන්න තියෙන හුබුක්කු පාරවල්...
    ඒවයින් අමාරුවෙන් රිංගල ඉඩමට ගියත්, ගණං කියන්නෙ කෝටි ගණං වලින්..

    ටැප් ලයින් වලින් අද වතුර ආවොත් හෙට නෑ...
    අනික කඩුගන්නාවත් දැන් හෝම්ස් සමුද්‍ර සන්ධිය වගේ වෙලා තියෙන්නෙ..
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    Beuatiful-Santa-Croce-in-Venice-768x1024.jpg
    images
    images


    Kaduwela & Biyagama = Vanice Italy 🇮🇹
     
    Last edited:

    Hehaje

    Well-known member
  • Feb 4, 2022
    95
    255
    53
    කඩුවෙල

    රාජගිරිය

    IDH

    මීගමුව

    කොලොන්නාව

    පිළියන්දල

    *****ගන්න සුදුසුම තැන්****

    අතුරුගිරිය

    හෝමාගම

    කොට්ටාව

    මහරගම

    මාළබේ

    හොරණ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    කඩුවෙල

    රාජගිරිය

    IDH

    මීගමුව

    කොලොන්නාව

    පිළියන්දල

    *****ගන්න සුදුසුම තැන්****

    අතුරුගිරිය

    හෝමාගම

    කොට්ටාව

    මහරගම

    මාළබේ

    හොරණ
    Horana kiyanne colombo kone ,ita wada hodai Galle land ganna eka
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,845
    8,068
    113
    මෙන්න මෙතන...
    කඩුවෙල

    රාජගිරිය

    IDH

    මීගමුව

    කොලොන්නාව

    පිළියන්දල

    *****ගන්න සුදුසුම තැන්****

    අතුරුගිරිය

    හෝමාගම

    කොට්ටාව

    මහරගම

    මාළබේ

    හොරණ
    පිළියන්දල ?
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,872
    3,061
    113
    colombo
    සරලවම.

    නිදහස් ජීවත් වෙන්න පුළුවං තැනක්.

    අඩු කුලේ වුන් ඉන්න තැන් වලින් ගන්නම එපා.

    අසල්වැසියෝ බලන්න. කුඩු විකුණන පොටී වල.

    ස්බාවික ආපදා.

    අනෙක් පහසුකම්

    කොළඹ ගන්නවා නම් හොදම මම හිතන්නේ අපර්ට්මෙන්ත් එකක් සල්ලි තියේ නම්.

    නැත්නම්.
    නාරාහේන්පිට. හොඳ පැති.

    කොළඹ සැනසිල්ලේ ඉන්න තැනක් මිලියන8ක් පනි ක් වත් වෙයි. පර්චස් එක.

    නැත්නම් suburb වගේ කැලණිය කිරිබත්ගොඩ. කඩවත. නුගේගොඩ හෝමාගම බත්තරමුල්ල. මාලබේ ශෙප්.