අනුරාධ රෑ 12 යි 10 වෙනකොට ගෙදරට සම්ප්‍රාප්ත වුණා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    කනත්ත ගාවින් රේස් කරල ආව

    මෝහිනීද මහසෝනද මංද හිටිය පොල්ගහක් තරං උසයි :oops:
    අද දවසේ ආදායම කොහොමද
    10 පැන්නුවද
     
    • Like
    Reactions: AnuradhaRa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,863
    50,204
    113
    සේදවත්ත
    කනත්ත ගාවින් රේස් කරල ආව

    මෝහිනීද මහසෝනද මංද හිටිය පොල්ගහක් තරං උසයි :oops:
    තව ටිකක් රේස් කරපන් උබට ඔය ගැන්සියට ඔතදීම සෙට් වෙන්න හේතුවාසනා වෙනවා
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Uba ayi Uber vithrk duvanne. Pick me valatath set unanam hari ne
    අනේ මට ඔය හැම මගුලම බදාගන්න බෑ
    මේ ටික ගාණට දිව්වම මට ඇති
    උදේ වරුවෙ ටිකක් ගියා
    ආයෙ රෑට
    අඩේ මං ආස දුර ඒව යන්න 400-500
    රෑට හොල්මං පාරවල් වලින් යනකොට ආසයි
    අහස බල බල හඳ බල බල
     
    Last edited:

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,959
    1,383
    113
    අනේ මට ඔය හැම මගුලම බදාගන්න බෑ
    මේ ටික ගාණට දිව්වම මට ඇති
    උදේ වරුවෙ ටිකක් ගියා
    ආයෙ රෑට
    අඩේ මං ආස දුර ඒව යන්න 400-500
    gaanak hambena eke, kana bona ewa venas karapan. kottu kana eka nawattala, mas malu bittara tikak kaapan, bara ehama adu vey.
     
    • Like
    Reactions: AnuradhaRa

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,176
    14,320
    113
    මහන්සියට අතෙපාරක් ගහලා නිදා ගනින්.
    නරකද ස්පා එකක් පැත්තෙ වත් ගිහින් ආවොත්
     
    • Like
    Reactions: AnuradhaRa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,674
    1
    32,478
    113
    - උඩරට -
    Philosophy Marx GIF
     
    • Like
    Reactions: AnuradhaRa

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,076
    4,535
    113
    gaanak hambena eke, kana bona ewa venas karapan. kottu kana eka nawattala, mas malu bittara tikak kaapan, bara ehama adu vey.
    මේක ඇත්ත. පිටි තලි, තෙල්, සීනි ගිලින එක නවත්තලා මස් මාලු ටිකක් කෑවොත් ඇඟත් ශේප් වෙනව, ලෙඩත් අඩු වෙනව. මස් මාලු කනව කියල කඩවල්වල තියෙන පරණ තෙල් වලින් බැදපුව කෑවොත් නං ඉවරයි.