ඇත්ත. ලංකාවේ අවුල තියෙන්නේ නීතී නැති එකට වඩා තියෙන නීතී හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති එක.බස් වල ටිකට් දෙන එක, සැරසිලි ඉවත් කරන එක වගේ පොතට විතරක් සීමා නොවුනොත් මේ ලංකාව නෙවෙයි
තට්ටයෝ කුපිත වෙයි ඈ
පන්සල් පල්ලිවලටත් ඔය නීතිය ගේන්ඩ ඕනෙ
පාදිලියො මොනා කරයිද බං?තට්ටයෝ කුපිත වෙයි ඈ
මම නම් දැකල නෑ හාමුදුරුවෝ කෙනෙක් ඕවට වලි ඇදල තියනවාතට්ටයෝ කුපිත වෙයි ඈ
ඒක තමා බන් වෙන්නේ මේකටත්බස් වල ටිකට් දෙන එක, සැරසිලි ඉවත් කරන එක වගේ පොතට විතරක් සීමා නොවුනොත් මේ ලංකාව නෙවෙයි
හෙළයො නිවුස් වල ලියන්නෙ නම් ලොකු වචන "තරා තිරම නොබලා", "දැඩි දඩුවම්", "උපරිම නීතිය", "පක්ශ බෙද නොබලා", "දැඩි ක්‍රියා මාර්ග" වගෙඇත්ත. ලංකාවේ අවුල තියෙන්නේ නීතී නැති එකට වඩා තියෙන නීතී හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති එක.
පල්ලිවලට මුකුත් කියනවා නෙමෙයි. සිත් රිදෙයි!දැන් නම් පන්සල් වල ගමටම ඇහෙන්න දානවා අඩුයි.
අල්ල බොසා නම් තාම කෑ ගහනවා
maninna puluwan denatath industrial walata lankawe nithi thiyenawa hebei gazzete eka 1999සද්දේ වැඩියි කියන්නේ කොහොමද බන්? එකට ප්‍රමිතියක් දීල තියෙනවද? පුද්ගලික වාහනේ සද්දේ දාගෙන ගියොත් අවුල්ද? පොලිස්කාරයෝද සද්දේ චෙක් කරන්නේ?


ඊබ්රාහිම් නානා පක්ෂෙට දෙන අරමුදල් නවත්තයිපල්ලිවලට මුකුත් කියනවා නෙමෙයි. සිත් රිදෙයි!![]()