දරුවන් ගෙ දේවල් වලට වැඩිහිටියො මැදිහත් වෙලා වන්චා කරල කොහොම හරි දිනන්න දගලන නාත්තන්ඩිය ධම්මිස්සර පාසල,
DSI වොලිබෝල්
DSI වොලිබෝල්
ඇයි වලල ඒ රත්නායක විද්‍යාලය !!නාත්තන්ඩියේ ධම්මිස්සර කියන නම පොඩි කාලේ ඉඳලම ඇහිලා තියෙනවා ක්‍රීඩා පුවත් වලින්.
ඉස්සර පෙන්නුවා නේද ඔය දෙකම හයිලයිට් කරලාසිදුව දවිසමර , නාත්තන්ඩිය දම්මිස්සර .
ඉස්සර වොලිබෝල් නම් ඔය දෙක තමයි final ගහන්නේ හැම age group එකේම .
ඉස්සර tv එකේ යනවා නේ finals .. තාම යනවා ඇති ..ඉස්සර පෙන්නුවා නේද ඔය දෙකම හයිලයිට් කරලා