IFS එකේ නිල් පාට කොම්පැනියේ ඇත්ත තත්වේ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,690
    1
    51,498
    113
    ප*යාගල
    sorry.com

    පෝට් සිටි එකෙ හොදට පඩි ගෙවනවා කියපු IFS එකේ නිල් පාට කොම්පැනියේ ඇත්ත තත්වේ

    මේක මට ලියන්න හිතුනේ කාටවත් IGT1 එකට apply කරන්න එපා කියලා තරයෙම කියන්න ඕනා නිසා. හොදට පඩි ගෙවනව කියලා කතාවක් යවලා සුපිරියටම හොද stable company වල වැඩ කරන කොල්ලෝ කෙල්ලොන්ව ඇදගෙන. අසරණ කරලා immediate terminate කරලා අන්තිමට අසරණ කරලයි නැවැත්තුවේ. ඊයේ (7/13) ලිස්ට් එක දැම්මා 100+ Sitecore employees immediately Lay off ඊයෙම කියලා ඊයෙම account disabled කරලා දැම්ම No excuses. මාරම මිනිස් අයිතිවාසිකම් තමයි company ට ඉන්නෙත් employees ලා 500ක් වගේ. ඒකෙනුත් 1/5 ක් ඊයේ ගෙදර යැව්වා. Important business update කියලා කට්ටියටම meeting එකක් දාල immediate lay off එකකට යන්න තරම් මේ company වල upper management කොච්චර දරුණු වෙන්න ඕනද. මම මේ කියන්නෙ එක මනුස්සයෙක් ගැන නෙමෙයි. මිනිස්සු 100 කට ආසන්ව. ඉතින් මෙහෙම පටන් අරන් දෙවෙනි අවුරුද්දෙම මිනිස්සුන්ට මෙහෙම කරනවනම් Company එකෙ ඉස්සර ගැන ඕනම පොඩි එකෙක්ට හිත ගන්න පුලුවන් ඉතින්. Overall හැම අතින්ම මාරම disappointing හම්බෙන lunch එකෙ පවා. Lunch ගන්න කලින් ෆෝම් එකක් දාන්න ඕන. එන දවසට කලින්. හදිස්සියේ පව කට් එකක් ගිහින් එදා ඔෆිස් එන මිනිස්සුන්ට lunch එකත් නෑ කඩෙන් කන්න ඕනා. මාරම tough Facility management එකත්. මට හෑලි ලියන්න ඕනේ නෑ Lay off එකට අහු වෙලා කලකිරිලා ඉන්නේ car එක අලුතින් අරන් ඔක්කොම දැන් හිරවෙනවා කියල තේරෙද්දි
    🙂
    ඉතින් එන්න කලින් හරි job offer එකක් ආවොත් හරි 10 පාරක් හිතන්න එන්න කලින්. Promote කරන තරම් සුන්දර නෑ මේවගේ ඇතුල. ඇටමස් ලේ නහර තියෙන මිනිස්සු නෙමෙයි Management වල ඉන්නේ

    Sitecore කියන්නේ IGT1 එකෙන් ඒගොලොන්ව outsourced කරන company එක. ඉතින් හදිසියේ හරි employee කෙනෙක්ව Sitecore එකෙන් terminate උනාම IGT1 එකෙන් උපරිම මාස දෙකක් තියන් ගෙදර යවනවා. ඒකත් කොන්දේසියක් පිට. මාස දෙකම bench හිටියොත් service letter එකේ ගහනවා under performance කියල. Immediate employee resignation දුන්නොත් clear service letter එකක් දෙනව. අම්මගේ Condition තමයි මේවා

    image.png

    image.png
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,524
    9,013

    Management walata yana un general it degree ekka connection ekka yana lontha pol dial. Product and services oluwen hithala karaganna ba. Project ehema aran hanne Management eken thama
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,139

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,345
    4,515
    113
    Sitecore විතරක් නෙමෙයි IFS එකෙන් Poka Team එකට ගිය අවුරුද්දේ කලෙත් ඔය ටිකමයි. බොරුවට hiring කියලා ඇතුලේ ඉන්න අයට මැජික් පෙන්නුවා ඒ වුනාට කිසිම කෙනෙක් ගත්තේ නෑ. මම දන්න විදියට 70ක් විතර වැඩ කලා. කෙලින්ම IGT1 දැම්මා දාලා මාසයක් වත් ගියේ නෑ මතක විදියට, Lay off සෙට් එකම.

    IGT1 කියන්නේ, HCL එකටත් වඩා අන්තයි. HCL ගැන කියන්න ඕනේ නෑ නේ ඉතිං, Virtusa එකේ HR සෙට් එකනේ HCL ගත්තේ. Product Compnies ලංකාවේ හැදෙන්න ඕනේ කිව්වේ ඒ දවස් වල ඉදන් ඒකයි. කෝරෝනා සීන් එක නිසා කට්ටිය රට ගියේ නැත්තම් මීට වඩා ලංකාවේ IT sector එක තව දරුණු විදියට හෝදන් යන්නේ. ඒ අයත් හිටියනම් හිතපන්, එහෙනම් දැන් ඉන්න ගොඩක් අයට jobs වලට එන්න හම්බෙන්නෙත් නෑ.

    අනෙක Remote වැඩ කරන උන්ට Gov එකෙන් ටැක්ස් ගහන්න නෙමෙයි. මල් යවන්න ඕනේ මාසෙකට සැරයක්, විදේශ විනිමය අරන් එනවට. වෙනරටවලින් ඩිජිටල් නෝමැඩ් විසා දීලා පිලිගන්නේ

    Note: Please මේ ත්‍රෙඩ් එකට පිට උන් වැද්ද ගැනීමෙන් වළකින්න. 🙏

    Management walata yana un general it degree ekka connection ekka yana lontha pol dial. Product and services oluwen hithala karaganna ba. Project ehema aran hanne Management eken thama
    උඹ කියන එක හරි, මොක ද පෝකා එකටත් ඇගිල්ල දික් කලේ ඩිරෙක්ටර්ට. එයාගේ අදක්ෂකම නිසා ඒක රදවගන්න බැරි උනේ කියලා. මැනේජර්ට හිටපු කොල්ලා ගැන නොකියා ඉන්නම්.
    ------ Post added on Aug 11, 2026 at 8:34 PM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,150
    12,058
    113
    ඔය වගේම වැඩක් කරා ඇසෙට් කියලා කම්පැනි එකකින්...ලංකාවේ තියෙන හොදම කම්පැනි වලින් කට්ටිය ඇද්ද ලොකු කුට්ටිවලට..අරුන් තියෙන හොදම ජොබ් දාලා තමයි ආවේ. වැඩ කරන්න...පස්සේ හැමෝටම ඇරියා ඇරිල්ලක් හික් ගෑවෙන්න..අල්ලපු වත්තත් නෑ..පය ගහපු වත්තත් නැතිවුනා...වන්දි දිලා අයින් කලා
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,755
    15,002
    113
    USD salary ganna puluwan da Lankawe permanent employee kenekta ?
    I know that if the company gets paid in USD, your salary can be in USD. Habai eth permanent employee widiyatada yanne ? Or contract renewal basis da yanna ona ?
     
    • Like
    Reactions: peakySwifter

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,524
    9,013
    113
    USD salary ganna puluwan da Lankawe permanent employee kenekta ?
    I know that if the company gets paid in USD, your salary can be in USD. Habai eth permanent employee widiyatada yanne ? Or contract renewal basis da yanna ona ?
    Contract or permanent unath usd walin pay karanna puluwanne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,139
    113
    USD salary ganna puluwan da Lankawe permanent employee kenekta ?
    I know that if the company gets paid in USD, your salary can be in USD. Habai eth permanent employee widiyatada yanne ? Or contract renewal basis da yanna ona ?

    Contract or permanent unath usd walin pay karanna puluwanne
    ලංකාවෙ කම්පනි එකකට ලංකාවෙ employee කෙනෙක්ට USD ගෙවන්න තහනම් දන්න විදියට.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,345
    4,515
    113
    USD salary ganna puluwan da Lankawe permanent employee kenekta ?
    I know that if the company gets paid in USD, your salary can be in USD. Habai eth permanent employee widiyatada yanne ? Or contract renewal basis da yanna ona ?
    USD නම් Contract තමයි මචං. පර්මනන්ට් ගන්න බෑ. සමහර තැන්වල EPF/ETF දෙනවා. ගොඩක් තැන් වල දෙන්නේ නෑ. 2023 වගේ නම් ගොඩක් කම්පැණි වල 4-5 years contract sign කරා. දැන්නම් ගොඩක් යන්නේ 1 year contract. කොහොමත් ජොබ් security කියන්නේ මායාවක් නිසා, contract යන එකේ අවුලක් නෑ. අනෙක හැම ආණ්ඩුවෙන්ම EPF/ETF එකට කෙලින නිසා බොරුවට ඒ පස්සේ යන්න ඕනේත් නෑ. මොලේ නැති උන් නෙමෙනේ IT field එකේ ඉන්නේ. ඒ ගාන තමන් හරියට මැනෙජ් කරලා ඉන්වෙස්ට් කරාම ඉවරයි. මේ ආණ්ඩුවත් මහ බැංකුවෙන් EPF එක ගලවන්න ට්‍රයි එකක් දෙනවා කියලා මන් දැක්කා. අර ජර්මන් වල වගේ ඕක මාසෙන් මාසේ දෙන්න ගත්තොත් ඒකෙනුත් කොහොමක් වැඩක් නැතිව යනවා. මිනිහා මැරෙනවා EPF එක ගන්න කලින්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    ඉතින් ඇයි මුන් disappointing කියන්නේ? Port City එකේ company එක පටන් ගත්තේ පුකේ අමාරුවට කියලද මුන් හිතන්නේ?

    USD නම් Contract තමයි මචං. පර්මනන්ට් ගන්න බෑ. සමහර තැන්වල EPF/ETF දෙනවා. ගොඩක් තැන් වල දෙන්නේ නෑ. 2023 වගේ නම් ගොඩක් කම්පැණි වල 4-5 years contract sign කරා. දැන්නම් ගොඩක් යන්නේ 1 year contract. කොහොමත් ජොබ් security කියන්නේ මායාවක් නිසා, contract යන එකේ අවුලක් නෑ. අනෙක හැම ආණ්ඩුවෙන්ම EPF/ETF එකට කෙලින නිසා බොරුවට ඒ පස්සේ යන්න ඕනේත් නෑ. මොලේ නැති උන් නෙමෙනේ IT field එකේ ඉන්නේ. ඒ ගාන තමන් හරියට මැනෙජ් කරලා ඉන්වෙස්ට් කරාම ඉවරයි. මේ ආණ්ඩුවත් මහ බැංකුවෙන් EPF එක ගලවන්න ට්‍රයි එකක් දෙනවා කියලා මන් දැක්කා. අර ජර්මන් වල වගේ ඕක මාසෙන් මාසේ දෙන්න ගත්තොත් ඒකෙනුත් කොහොමක් වැඩක් නැතිව යනවා. මිනිහා මැරෙනවා EPF එක ගන්න කලින්
    Germany තියෙන්නේ points based system එකක්. ලංකාවේ කරනන් ගියේ ETF සල්ලි ටික අරන් ඒක මාසෙන් මාසේ දෙන්න.
     
    • Like
    Reactions: peakySwifter

    planner123

    Well-known member
  • May 22, 2018
    8,755
    15,002
    113
    Port city puluwan
    Port city act will be amended lu.
    Tax exemption ekath gelawenna yanne. IMF no likey port city.

    ලංකාවෙ කම්පනි එකකට ලංකාවෙ employee කෙනෙක්ට USD ගෙවන්න තහනම් දන්න විදියට.
    Company ekata payments USD walin enawa nam eth barida ?
    ------ Post added on Aug 11, 2026 at 9:10 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ඔය IGT1 එකේ නේද අර IFS එකේ office ව්ලොග් කර කර හැමිනුන වෙන්ඩ ඉන්ෆ්ලුවෙන්සර් QA ගෑනු ටිකක් හිටියෙ? උන්ටත් ශොට් එක හම්බෙලනම් @Sexy Somapala යා එක්ක මාත් සෙලිබ්‍රේට් කරනවා 🤣 ඒතරම් රැගිල්ලක් රැගුවෙ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,755
    15,002
    113
    USD නම් Contract තමයි මචං. පර්මනන්ට් ගන්න බෑ. සමහර තැන්වල EPF/ETF දෙනවා. ගොඩක් තැන් වල දෙන්නේ නෑ. 2023 වගේ නම් ගොඩක් කම්පැණි වල 4-5 years contract sign කරා. දැන්නම් ගොඩක් යන්නේ 1 year contract. කොහොමත් ජොබ් security කියන්නේ මායාවක් නිසා, contract යන එකේ අවුලක් නෑ. අනෙක හැම ආණ්ඩුවෙන්ම EPF/ETF එකට කෙලින නිසා බොරුවට ඒ පස්සේ යන්න ඕනේත් නෑ. මොලේ නැති උන් නෙමෙනේ IT field එකේ ඉන්නේ. ඒ ගාන තමන් හරියට මැනෙජ් කරලා ඉන්වෙස්ට් කරාම ඉවරයි. මේ ආණ්ඩුවත් මහ බැංකුවෙන් EPF එක ගලවන්න ට්‍රයි එකක් දෙනවා කියලා මන් දැක්කා. අර ජර්මන් වල වගේ ඕක මාසෙන් මාසේ දෙන්න ගත්තොත් ඒකෙනුත් කොහොමක් වැඩක් නැතිව යනවා. මිනිහා මැරෙනවා EPF එක ගන්න කලින්
    Meka thamai maath danne.
    Ekko Lankawe job visa idan work karanawa nam USD walin padi ganna puluwan. Api wage original kaluwonta USD salary ona nam contract thamai yanna thiyenne maath danna widiyata.