ලෝයර් ඉතිං බලන්නේ ඵයාට ගාණ ගන්න.. ඔය ලෝයර් පිරිමි ඵක්කත් ලොකු තරහකින් ඉන්නවා වගේ..කථාවෙන් තේරුණේ..අර ජාතියේ කෙනෙක්ද දන්නෑ..
කෙල්ලෙක් කිව්වේ කවුද?හිතුවද චාමික බඩ කරේ වර්ජින් කෙල්ලෙක්ව කියල?

..ඔය ගෑණි කලින් බැඳලා ඩිවෝර්ස් වෙලා පිරිමි ඵක්කත් සෑහෙන්න අැසුරු කරපු ගෑණු කෙනෙක් ඔය ළමයා හම්බවෙන්න කලින්..ඒකනේ අධිකරණයත් ඵහෙම දෙයක් කරේ..
මම නම් කියන්නේ ඔය ගෑණි කරන්නේ බොරුවක්..ගෑණු අයට තියෙන ඵකම අායුධය තමයි මිනිහට දාව ළමයෙක් ඉන්න ඵක (බැන්ඳට පස්සේ මොනතරම් අාර්ථික ප්‍රශ්ණ තිබ්බත් ගෑණු මිනිහට ළමයෙක් හදමු හදමු කියල ඔළුව කන්නෙත් ඒකයි.මිනිහට දේපල ඵහෙම ටිකක් තියෙනවනම් ඒක තවත් වැඩියි...ළමයෙක් ඉන්නවනම් මිනිහා බලු කරල තියාගන්න පුළුවන් ගෙදරත්, නීතියෙනුත්., ඒක ගෑණිටත් ලොකු වාසියක් ඩිවොර්ස් වුනොත් වන්දි ගන්න.)..ඒකම තමයි ඔය ගෑණිත් ඔය පචේ ගහන් ඵන්නේ ළමයෙක් උස්සගෙන..ඕවට අහුවෙන පිරිමිත් අැති..හැබැයි උන් වගේ නෙමෙයි චාමික.චාමිකව තම්බන්න මේ ගෑණිගේ ලුණු ගොරකා මදි වුනා.

..ඒකම තමයි මෙතන ඒ ගෑණිට තියෙන ප්‍රශ්ණෙත්.මායම් දැම්මට වැඩේ හරි ගියේ නෑ...ඒකයි දැන් උෟව වැරදි කාරයා කරන්න, උෟට අපහාස කරන්න මීඩියා වලට වොයිස් කට් දිදී FB හෑලි ලියන උන්ට චාන්ස් ඵකක් අරන් දුන්නේ...ඔය නඩුව ඉවර වෙලා චාමිකයා ඔය ගෑණිට විරුද්ධව උෟට කරපු අපහාසෙට මිලියන 500ක් 1000ක් ඉල්ලලා නඩු දැම්මහම ඔය ගාය සනීප වෙයි..