පිළිවලකට පලිගැනීමේ කලාව

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    තව Stripper කෙනෙක් එනවා Bikini යට කොටසක් ඇදලා Gloving නිපල් cover දෙකක් ගහලා. ඒකට උඩින් glowing fishnet catsuit එකක් ඇදපු කෙල්ලෙක්. කළුවරට පේන්නේ Fish net & nipple covers විතරයි
    ඩිෆෝල්ට් මතක් වෙන්නෙ කොල පාට. හරියටම මොන පාටද කියලා ඉක්මනට කියන්න. අතේ තියන් ඉන්නෙ.
     
    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    තුන්වන පලිගැනීම..

    මේක නම් ගොඩක් ප්‍රසිද්ධ කතාවක්. ගොඩක් අය අහලා ඇති. ඒ නිසා කෙටියෙන් ලියන්නම්. Brian සහ Elia මුණ ගැහෙන්නේ හයිස්කූල් කාලේ. ඒ දෙන්නාම තම පවුල් වලින් වෙන්වෙලා ගොඩක් දුර වෙනම ජීවත් වෙන නිසා අවුරුදු ගානක් ඔවුන් එක එපාට්මන්ට් එකක් ශෙයාර් කරන් ලිවින්ටුගෙදර් ඉන්නවා. ඔය අතර සිකුරාදා දවසක වැඩට ගිය Brian හවස තිබුන ශිෆ්ට් එක වෙන කෙනෙක් එක්ක මාරුකරන් සාමාණ්‍ය වෙලාවට වඩා ගොඩක් කලින් ගෙදර එනවා.

    ගෙදර එනකොට ටිකක් සද්දෙන් TV එක දාලා. හැබැයි ලිවින්ග් රූම් එකේ Elia පේන්න නැහැ. බෙඩ් රූම් එකට යන Brian දකින්නේ ඔහුගේම හොදම මිතුරා සහ ඔහුගේ ඥාති සහෝදරයෙක් වුන Sam ව Elia විසින් Cowgirl ride කරන එක. කිසිත් අදහාගත නොහැකි Brian දොර ලග ඉදන් Elia හෝ Sam දකින්න තුරු විනාඩියක් විතර සද්ද නැතිව බලා සිටිනවා. නමුත් ඔවුන් දෙදෙනාට කිසිම අදහසක් නැහැ. ඔහුට මතක් වෙනවා සාක්ෂි සදහා Phone එකෙන් පින්තූරයක් අරං තියාගන්න.. අවසානයේ කාමරය ඇතුලට ඇවිත් ඔවුන් දෙදෙනාට කෑගහනවා.

    “මට තමුන් දෙන්නාගෙන් වචනයක් වත් අහන්න අවශ්‍ය නෑ. මම දැන් එළියට යනවා. විනාඩි විස්සකට කලින් ආපහු එනවා. මම එනකොට තමුන් දෙන්නාගෙන් කවුරුවත් මෙතන ඉන්න බෑ.”

    Brian එළියට ඇවිත් සිගරට් එකක් පත්තු කරගන්නවා. තමුන්ගේ ගෙදරටත් වඩා Sam ගේ ගෙදර තමයි Brian පොඩි කාලයේ අවුරුදු ගාණක් ඉන්නේ. ඒ නිසා Brian ට තවත් මේක දරාගන්න අමාරුයි. වාහනයට නගින ඔහු අරමුණක් නැතිව ඉදිරියට වාහනය පැද යනවා. අවසානයේ ශ‌ොපින් මෝල් එකක නවතිනවා. එතනදී මතක්වී ගෙදරට ගැලැපෙන අලුත් අගුලු සෙට් එකක් අරං පැයකට විතර පස්සෙ ආපහු එනවා. එනකොට දෙන්නාම අතට අහුවුන දේවල් ටිකක් අරගෙන ටීවි එකේ ස්ටිකී නෝට් එකක් ගහලා ගිහින්.

    “මට ග‌ොඩක් සමාවෙන්න Brian. ඔයාට තරහා නිමුනාම මට කෝල් එකක් දෙන්න. අපි කතා කරමු. මීට Elia”

    Brian මැසේජ් එකක් දානවා “මම ගෙදර අගුල් වෙනස් කරා. ඔයාට ආපහු එන්න බෑ. ඔයාගේ සියළු බඩු මුට්ටු මම Sam ගේ ගෙදරට ඊලග සති අන්තයේ එවනවා. Movers Fee එක ගෙවලා ලබාගන්න. නැවත කිසිම හේතුවකට ඔයා වත් Sam වත් මට කතා කරන්න එපා.”

    Brian එම සති අන්තය පොඩි හයික් එකක් ගිහින් විවේකයෙන් ගෙවලා ඊලග සති අන්තයේ පොරොන්දු වුන විදිහට බඩු ටික යවනවා. Brian ජොබ් එක වෙනස් කරලා ටිකක් දුරකට යනවා අදුරු මතකයෙන් ඇත් වෙන්න.

    අවුරුදු තුනක් විතර කිසිම වචනයක් හුවමාරු නොවී ගතවෙනවා. අවසානයේ දවසක් Sam ලෑන්ඩ් ෆෝන් නම්බරයකින් Brian ට කතා කරනවා.

    “ Bro මම දන්නවා අපි ඔයාගේ හිත කැඩුව බව. ඒත් අපි අතර ඒ ඇරෙන්න වෙන ප්‍රශ්ණයක් වෙලා නෑ. අපි මේ සිද්ධිය වෙන්න කලින් අවුරුදු 20 කට වඩා හොද යාළුවෝ. අපි දෙන්නාම එකම ගෙදරක හැදුනේ වැඩුනේ. ගොඩක් තරුණ කාලේ අපි තීරණ ගන්නේ බුද්ධියෙන් නෙමෙයි හැගීම් වලින්. දැන් කාලයක් ගිහින්. අපි සෑහෙන පරිණත වෙලා. හැමෝටම ගමනක් තියෙනවා. තාමත් මගේ ගෙදර අය හිතන් ඉන්නෙත් ඔයා තමයි මගේ හොදම යාළුවා කියලා. වෙන කවුරුවත් තාම ඒ තැන අරං නෑ. Elia එක්ක මම විවාහ වෙනවා තව මාස දෙකකින්. අපි දෙන්නා කැමතියි ඔයාව Bestman ට ගන්න. කොහොමත් ඔයාගෙත් ෆැමිලි එකම ඒදාට එනවා. ඔයාත් අලුත් කෙනෙක් නෙමෙයි අප‌ේ පවුලට.”

    සියල්ල අමතක කර හිටපු Brian ට සුව වුන තුවාලයක් නැවත පෑරුවා වගේ දැනෙනවා. කියන්න තියෙන කුණුහරුප සියල්ල කියලා ෆෝන් එක කට් කරනවා. Sam මැසේජ් එකක් දනවා “මම පිළිගන්නවා එකපාරට ඔයාට තරහා යන එක සාදාරනයි. නමුත් ටිකක් වෙලා අරං කල්පනා කරලා බලන්න. ආරාධනය තාමත් විවෘත්තයි.”

    බියර් එකක් කඩන් ෆිල්ම් එකක් දාගෙන බලන්න උත්සාහ කරත් ඇති වුන කෝපයට ඔහුගේ මනස එක තැනක නෑ. ඔහු ඒ ගැන ටිකක් කල්පනා කරනවා. පස්සේ පොඩි ‌බොරු හේතුවක් හදන් මැසේජ් එකක් දානවා.

    “මට ගොඩක් තරහා ගියා. මම ඔෆිස් එකේ ප්‍රශ්ණයක් නිසා පරක්කු වෙලා ගෙදර ආවේ. ඒකටම ඔයාගේ කෝල් එක තවත් බර වැඩියි. මම හිතලා පස්සේ කියන්නම්.”

    “Sure Bro! අපි ඔයා වෙනුවෙන් හැම වෙලාවෙම ඉන්නවා. කැමති වෙලාවක් ගන්න. අවශ්‍ය නම් අපි ප්‍රශ්න කතා කරමු වෙලාවක.”

    පහුවදා Sam සහ Elia දෙන්නාම Brian ට වීඩියෝ කෝල් එකක් ගන්නවා. මුකුත් නොවුන ගානට වෙඩින් ප්ලෑන් එක කතා කරනවා. Brian පුළුවන් තරම් උත්සාහ කරනවා මුකුත් නොවුන විදිහට කතා කරන්න. නමුත් වැඩිය Elia එක්ක කතා කරන්නෑ.

    Brian තීරණය කරනවා වෙඩින් එකට අතින් වියදම් නොකර ඉන්න. රැකියාවෙන් මාසයක් නිමාඩු අරං වෙඩින් එකට උදව් කරනවා. නමුත් ඔහු කියන්නේ ප්‍රශ්ණ නිසා රැකියාවෙන් ඉවත් වුනා කියලා. ඒ නිසා Bestman ඇදුම සපත්තු බෙල්ට් ඉදන් යන්න එන්න Gas ටික පවා සියළුම වියදම් Sam දරනවා. Sam සහ Elia වෙඩින් එකට ඉතාම ඉහල අන්දමින් සූදානම් වෙනවා. Brian ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ඇතුලු නෑදෑයෝ සියල්ල එනවා.

    අවසානයේ ටෝස්ට් එක එනවා. Brian මාසයකට කලින් ඉදන් ලියාගෙන කට පාඩම් කරපු කතාව සහ හදා ගත්තු Slide Show එක පටන් ගන්නවා. ඔන්න කතාව සාරාංශය පහල.

    “මම Brian. Sam සහ Elia ගේ විවාහය දවසේ Sam ගැන කතාකරන්න ලැබුන මට ජීවිතේ ලැබුන ලොකුම අවස්ථාව බව සහ ඒකට සුදුසුම කෙනා මම කියන එක ඔයාලත් තේරුම් ගනියි ඊලග විනාඩි දෙක තුන අවසානයේ.

    මම Sam ගේ ලගම ඥාති සහෝදරයා. අපි දෙන්නාම එකම වයසේ නිසාත්, මම පුංචි කාල‌ේ දෙමව්පියෝ රටින් පිට හිටපු නිසාත් අපි දෙන්නා හැදුනේ වැඩුනේ එකට. අපි දෙන්නා එකට කෑවා, හැමදාම සෙල්ලම් කරා, එක කාමරයේ නිදාගත්තා, පාසැල් ගියා, ආගමික වැඩකටයුතු කරා. ඒ විතරක් නෙමෙයි අපි පාසැල් කාලයේ කරපු සියළුම හොර වැඩත් කරේ එකට. අපි දෙන්නා අතර කිසිම රහසක් තිබුන්නෑ.

    මේ සියල්ල කියන්න ගියොත් ගොඩක් දිගයි නමුත් ඔයාලාට හිතා ගන්න පුලුවන් අපි දෙන්නා එකට හැදුනා කියුවාම. නමුත් මම මෙතන කතා කරන්න ඔයාලා කවුරුත් නොදන්න ඊටත් වඩා විශාල සුදුසු කමක් තියෙනවා. ඒ කොටස කියන්න මම පුන්චි Slide Show එකක් හදාගෙන ආවා ඒක ඔයාලාට මගේ කතාව එක්ක බලන්න පුලුවන්.

    (Projector එකේ Slideshow එක පටන් ගන්නවා)

    Elia මාත් එක්ක ආදර සම්බන්ධකමක් පටන් ගන්නේ High school කාලයේ. ඒකට ගොඩක් උදව් කරන්නේත් Sam ම තමයි. අපි දෙන්නා එක එපාට්මන්ට් එකක Living together හිටියා අවුරුදු ගාණක්. ඒ නිසා මට Sam ගැන විතරක් නෙමෙයි Elia ගැන වුනත් කතා කරන්න ග‌ොඩක් දේවල් තියෙනවා. (ඔය අතර Brian සහ Elia එකට හිටිය කාලේ පින්තූර විශාල ප්‍රමාණයක් Slide Show එකේ යනවා)

    අපි දෙන්නා බොහොම හොදින් එකට ජීවත් වුනා. හොද සෙක්ස් ලයිෆ් එකක් තිබුනා. Elia කියන්නේ Porn Star කෙනෙක් වගේ පිරිමියෙක් සිහින දකින විදහට දක්ෂ කෙල්ලෙක්. මට ඒකට සහතික වෙන්න පුළුවන්. I’m so happy about you Sam!.

    අහ් ඔයාලා කල්පනා කරනවා ඇති මම කොහොමද එතකොට Best man වුනේ Groom නොවී කියලා. මම දවසක් හදිස්සියේ කලින් ගෙදර එනකොට Sam සහ Elia මගේ ඇද උඩ සෙක්ස් කරනවා. මම ආවා කියලා වත් ඔවුන් දන්නෑ. එදා තමයි Elia එක්ක සම්බන්ධය මම නවත්වන්නේ සහ එයා මගේ ගෙදරින් යන්නේ. ඒත් ඔවුන් දෙදෙනාටම කිසිම හානියක් වෙලා නෑ කියලා මට අද මේ ලස්සන වෙඩින් එක දැක්කාම පේනවා. නමුත් මම අවුරුදු තුනක් තාමත් මානසික ආතතියට බෙහෙත් ගන්නවා. හොදම යාළුවා වෙනුවෙන් ඒ වගේ කැප කිරීමක් කරන්න බැරි නම් වැඩක් නෑ නේ ඉතින් නේද?. මම ඔයාලා දෙන්නාටත් මට අත්වුන ඉරණම ම පතනවා.” කියලා මයික් එක Bride’s maid ට දෙන්න ගිහින් ආපහු අරගන්නවා.

    “ අහ් මට හොදම කොටස අමතක වුනා. ඔයාලාට මගේ අන්තිම Slide එක පෙන්වන්න. එක්කෝ ඒක මෙතන පෙන්වනවාට වඩා ඔයාලාට නිදහසේ කැමති වෙලාවක බලන්න දෙන්නත් මට හිතුනා. ඔයාලා ඔක්කෝගේම දුරකථන අංක මම ඉන්විටේෂන් ලිස්ට් එකෙන් ගත්තා. දැන් වට්ස්ඇප් මැසේජ් එකක් එයි. ඩවුන් ලෝඩ් කරන් කැමති වෙලාවක නිදහසේ බලන්න ” කියලා පෝඩියම් එකෙන් ශැම්පේන් ග්ලාස් එක තියලා Brian එළියට ගියා. හැමෝම ෆෝන් එක අතට ගත්තු නිසා කවුරුවත් Brian එළියට යනවා වත් දැක්කේ නෑ.

    කලින් හදලා Whatsapp bulk මැසෙන්ජර් එකක සියළු ඩේටා ඇතුලත් කරලා ලෑස්ති කරලා තිබුන මැසේජ් එක කාර් එකට නැගලා Send කරා.

    “ Sam ව Elia එදා Cowgirl Ride කරන පින්තූරය මුලින්ම දාලා Brian සහ Elia ගේ අතිශය පෞද්ගලික පින්තූර සියල්ල දාලා හදපු PDF File එකක් තප්පර කිහිපයකදී හැමෝගේම ෆෝන් වල තිබුනා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මගේ කලින් Thread දෙක ටිකක් හිට් නිසා තව ඒ වගේ මාතෘකාවක් ලියන්න හිතුවා. මාතෘකාව මට සම්බන්ධ වුනත් මේකේ ලියන සිද්ධි ඔක්කෝම මම සම්බන්ධ වුන සිද්ධි නෙමෙයි වෙන්න පුලුවන්. ගොඩක් ඒවා මාත් සෝෂල් මීඩියා අහපු දැකපු ඒවා. නම් බොහොමයක් මම දාපුවා. එහෙනම් කයිවාරුව නවත්තලා පළවෙනි කතාවට යමු.

    Eddi & Anna කියන්නේ හොද සමාජ පසුබිමක් තිබුන ඇමරිකනු කසාද බැදපු කපල් එකක්. දෙන්නා කසාද බැන්දේ ආදර සම්බන්ධයකින්. Eddi විධායක ශ්‍රේණියේ රැකියාවක් කරපු අතර Anna ළමයි බලාගෙන ගෙදර ඉන්න ගමන් පාට් ටයිම් කන්සල්ටන්ට් ජොබ් එකක් කරා.

    කාලයත් එක්ක Anna තම සැමියා වෙත තියෙන අවධානය එන්න එන්න අඩු වුනත්. Eddi තම වගකීම් උපරිමයෙන් පවුල වෙත ඉටු කරා. තම සැමියා ගෙදර ඉන්න වෙලාවටත් Anna දවසේම යාළුවෝ එක්ක චැට් කර කර සෝෂල් මීඩියා වල ගතකරා.

    ඔය අතර දවසක් Eddi තමන්ගේ දුවට පරණ ටැබ් එකක් සෙටප් කරලා දෙන්න හදනකොට දකිනවා වයිෆ්ගේ FB profile එක ඒකේ ලොග් වෙලා තියෙනවා. දිගටම එන මැසෙන්ජර් නොටිෆිකේෂන් නිසා ලොග් අවුට් වෙන්න යනකොට ඔහු දකිනවා ඒ වෙලාවෙත් චැට් එකේ ඉන්න Anna තමුන්ගේ අඩු පාඩු චැට් එකක කියමින් ඔහුට අපහාස කරනවා. ඔය අතර නිරීක්ෂණය වෙනවා JSON කියලා කිසිම දිනක ඇයගේ මිතුරෙකු යැයි අසා නැති කෙනෙක් එක්කත් චැට් කරනවා. නමුත් ඇය ඔහු සමඟ මැසේජ් සියල්ල ටික වෙලාවකින් මකා දමනවා. ඒක Eddi ට විශාල සැකයකට හේත වෙනවා.

    වහාම ක්‍රියාත්මක වෙන Eddi සියල්ල Screen shots ගන්නවා. ඔහු බිරිඳට පමණක් හෙලි කරපු අතිශය පෞද්ගලික කාරණා ඇය කිසිම ගානක් නැතිව යෙහෙලියන් සමඟ Group චැට් වලත් Jason ටත් කියලා දානවා. වගකීම් රැසක් දරන ප්‍රසිද්ධ පුද්ගලයෙකු ලෙස ඔහුගේ වෘතීය ජීවිතයට පවා හානියක් වෙන්න පුළුවන් දේවල් ගැන ඇයට කිසි තැකීමක් නෑ. Jason කියන්නේ ටිකක් දුරක පදිංචි වෘත්තීමය හෝ වෙනත් කිසිම හේතුවකට ඇයට සම්බන්ධයක් ඇතැයි තහවුරු කරන්න බැරි තනකඩ පුද්ගලයෙක්. ඇයගේ සමාජ මාධ්‍ය බාවිතා කරමින් ඔහුගේ සියළු විස්තර ඔහු ලබාගන්නවා.

    නමුත් Eddi මේ දේවල් දන්නා බවක් වත් කිසිම වෙනසක් නොපෙන්වා සිටීමට තීරණය කරනවා. වහාම ඒ වර්ගයේම යූස් කරපු ටැබ් එකක් මිළදී ගෙන Eddi දුවට දෙනවා. පරණ එක බිරිඳට හොරෙන් තියාගන්නවා.

    දින කිහිපයකට පසු සියල්ලම Screen shots ගහගන්න බැරි වුනත් දික්කසාදය සදහා අවශ්‍ය සියලු සාක්ෂි හදාගෙන ඔහු නීතීඥ සහය ගන්නවා. ඔය අතර දවසක් Eddi දකිනවා Jason ගෙන් "මම ඔයා එක්ක හොඳ කාලයක් ගතකරන්න සති අන්තයක් වෙන් කරා ❤️❤️" කියලා මැසේජ් එකක්. නමුත් එතනින් එහා සවිස්තර තොරතුරු දුරකථන සංවාදයක හුවමාරු වෙන්න ඇති Eddi ට හරි තොරතුරක් ලැබෙන්නෑ. ඔහු තීරණය කරනවා පලිගැණීමට හොදම වෙලාව මේක බව.

    ඔවුන් Eddi ට කියන බොරුවත් චැට් එකේම ප්ලෑන් කරනවා. එදා ගෙදර එන Eddi ට බිරිඳ ඔහු කැමතිම රාත්‍රී ආහාරය හදලා තියනවා. වෙනදාට වඩා ආදරෙන් එදා හැසිරෙන Anna ඔහුට රාත්‍රී ආහාරය ගන්න ගමන් කියනවා දීර්ඝ සති අන්තයේ මිතුරියන් සමග Spa weekend එකක් ගතකරන්න ප්ලැන් කරපු බව. මුකුත් නොදන්න ගානට සිනාසී උත්තර දෙන Eddi "මම නිමාඩු දාලා ගෙදර ඉන්නම්" කියනවා.

    දැන් දිනය Eddi දන්නවා. නමුත් හරියටම තැන විශ්වාස නැති නිසා ඊලඟට surveillance Investigation සමාගමක සහය ගන්නවා. ඔහු හරියටම දින සහ බිරිඳ ගේ තොරතුරු සියල්ල ලබාදී තම බිරිඳ යන තැන සොයා දෙන්න බාර දෙනවා.

    අදාල දිනය උදා වෙනවා. Anna කලින්ම සියල්ල ප්ලෑන් කරනවා. Uber එකක් දාගෙන Jason ගන්න එයාර්පෝට් එකට එන්න පොරොන්දු වෙනවා. මේ තොරතුරු සියල්ල Eddi විසින් PI ට ලබාදෙනවා. Anna එදා Eddi ට සති අන්තයේ සියළු වගකීම් භාරගැනීම ගැන ස්තූති කර hug එකක් දීලා පිටත් වෙනවා.

    Eddi කලින් සැලැසුම් කරපු පරිදි එදා උදේම ඔහු හා බිරිඳ සමඟ තිබුන සියළුම Joint account වල මුදල් ඔහුගේ පෞද්ගලික ගිණුමකට මාරු කරනවා. බිරිඳ පිටව ගිය පසු නිවසේ ප්‍රධාන දොරටු අගුල් සියල්ල වෙනස් කරනවා. පැයකට පසුව Baby sitting සර්විස් එකෙන් කාන්තාවක් පැමිණෙනවා. ඇයට ළමුන් සහ නිවස බාරදෙන Eddi වාහනය අරං කැෆේ එකකට ගිහින් කෝපි එකක් බොමින් තොරතුරු ලැබෙන තුරු ඉන්නවා. පැය භාගයකට පසු Anna ගියපු හෝටලය, GPS ලොකේෂන්. සහ ඇය Jason ගේ අත අල්ලාගෙන ඇතුලට යන පින්තූරයත්, රූම් අංකයත් Eddi ට Personal Investigator ගෙන් එනවා. "ඉතිරි සියල්ල හැකි ඉක්මනින් ඩ්‍රයිව් එකට දාන්නම්".
    "බොහොම ස්තූතියි. ඔබගේ සේවය විශිෂ්ඨයි." එම ආයතනයට අදාල ගෙවීම් සියල්ල ඔන්ලයින් පියවා දමන Eddi වාහනයට නගිනවා.

    ඊට පැය කිහිපයකට කලින් Privet Investigation ආයතනය විසින් Uber රියදුරෙක් විදිහට වාහනයක Anna ගේ නිවස ආසන්නයට PI කෙනෙක් යවනවා. ඔහු ගුවන්තොටුපලට ඩිරෙක්ෂන් දමා අවස්ථාව එළඹෙන තුරු බලා සිටිනවා. Anna මේ මුකුත් දන්නෑ. ඇය වාහනයට නගිනකොට හෑන්ඩ් ලැගේජ් එක වාහනය පිටුපසට දාන රියදුරා එහි GPS ටැග් එකක් ගහනවා. ගුවන් තොටුපලින් බහින අවස්ථාවේ සහ නැවත හෝටලයෙන් බහින අවස්ථාවේ සිදුවන සියළු දේ ඔහු රූප ගත කරනවා. වාහනය තුල තිබෙන Spy cam මඟ දිගට වාහනය තුල සිදුවූ සියල්ල රූගත කරනවා. හෝටලයේදී බෑගය රැගෙනයෑමට පැමිනි රූම් සර්විස් සේවකයාට පොඩි ටිප් එකක් දී කාමරය දැනගන්නවා. අදාල වීඩියෝ සියල්ල Drive අප්ලෝඩ් එකක් හෝටලයට යනකොට Eddi ට ලැබෙනවා.

    Eddi හෝටලයට ගොස් Room අංකය රිසෙප්ෂන් එකට ලබාදී Jasonට ඇමතුමක් ලබාගන්නවා.

    "Mr Jason මගේ බිරිඳ විනාඩි දෙකකට ලොබියට එවන්න පුළුවන් ද?"
    "ඔයා මොකක් ගැනද කියන්නේ Bro? මට තේරෙන්නේ නෑ මුකුත්. ඔයා කවුද?"
    "ඔයාට තේරුනේ නැති වුනාට කමක් නෑ, මගේ බිරිඳට කියන්න තව විනාඩි 5කින් ලොබියේදී මාව මුණ නොගැසුනොත් පොලිස්සිය ඔතනට ඒවි කියලා."

    විනාඩි කිහිපයකින් මළානික මූණකින් Anna ලිෆ්ට් එකෙන් එලියට පැමිණෙනවා.
    "ඔයා හිතන විදිහ කිසිම දෙයක්..."
    "මම කිසිම දෙයක් හිතන්නේ නෑ Anna. මම වෙච්ච හැම දේම මාස ගානක් තිස්සේ දන්නවා. මෙතන ඔයාගේ චැට් හිස්ට්‍රි කෝල් ඩීටේල්ස් විතරක් නෙමෙයි අද ගත්තු ෆොටෝ ඇතුලු තවත් සාක්ෂි 1000කට වඩා මට තියෙනවා. ඔයාට මේ ටික ඔයාගේ අම්මාට අපේ ළමයි දෙන්නාට දැනගන්න ඕන නම් අපි උසාවි යමු. හැබැයි ගෙදර එන්න එපා. මම එන්න කලින් සියළුම එකවුන්ට් වල මගේ සල්ලි අයින් කරා. ගෙදර අගුළු සියල්ල වෙනස් කරා. ඔයා කැමති නම් මෙතන $20 000ක චෙක් එකක් සහ මගේ ලෝයර් හදපු ඩිවෝස් පේපර්ස් තියෙනවා. ලෝයර් දැනටමත් මෙතනට ඇවිත් කාර්පාක් එකේ ඉන්නවා. සියළු දේපල සහ ළමයින්ගේ පූර්ණ අයිතිය මට දෙනවා කියලා අත්සන් කරලා ඔයාට පුළුවන් Jason එක්ක සතුටින් සති අන්තය ගත කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න. ළමයින්ගේ පැත්තෙන් හිතලා මම මේ මුකුත් ප්‍රසිද්ධ කරන්නෑ. ඔයාට සති අන්තයේ මගේ අධීක්ෂනය යටතේ ගෙදර ඇවිත් ළමයි බලලා යන්න පුලුවන්. මම විනාඩි 5ක් දෙන්නම් තීරණයක් ගන්න."

    Anna කිසිවක් කියාගත නොහැකිව කදුළු සලමින් විනාඩි කිහිපයක් සිට දික්කසාදයට අත්සන් කරා. පැයකින් Anna ගේ GPS ටැග් එක මිතුරියකගේ නිවසේ පෙන්නුවා. දීර්ඝ සති අන්තය එතනින් නිමා වුන බව දැනුනාම Eddi ට පොඩි කුරිරු සතුටකුත් දැනුනා.

    ඇයට ඇමතුමක් දී "ඔයා අරං ගිය මගේ බෑග් එකේ අමතක වෙලා GPS ටැග් එකක් ඇති. තව දුරටත් මට ඒක වැඩක් නැති නිසා ඔයාට පුළුවන් අයින් කරන්න"....

    තවත් පළිගැණීමකින් හමුවෙමු!
    ඒක නෙමේ , උබ නේද JSON?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,095
    113
    Mother Earth
    හතරවැනි බිහිසුණු පළිගැනීම... (සත්‍ය කාතාවකි)

    කුසුමා සහ මහේෂ් යනු ඉතා ආදරයෙන් පානදුර ප්‍රදේශයේ ජීවත් වූ යුවලකී. මුල් අවධියේදී දෙදෙනා ඉතා කෙළිදෙලෙන් ගත කළ නමුත් විවාහ වී සෑහෙන කලක් ගත වූවත් දරු සම්පත් නොමැති මොවුන්ගේ පවුල් ජීවිතය ඉතා සිත් තැවුලෙන් ගත විය. පසු කලෙක මොවුන්ගේ පවුල් දිවියට කණ කොකා හැඬුවේ කුසුමා රැකියාව කළ ස්ථානයේ සිටි ඇයගේ සගයෙකු වන නමින් 'ඩග්ලස් අයියා' ලෙස හැඳින්වූ පුද්ගලයෙකුට රාත්‍රී ආහාර වේලක් සඳහා ආරාධනා කිරීමෙන් පසුවය.

    මහේෂ් වලතර යනු ඉක්මනින් කිපෙන නමුත් අළුත උපන් බිළිඳෙකු වන් ලාමක හදවතක් සහිත පුද්ගලයෙකී. ඔහු වෘත්තියෙන් 'ග්‍රැපික් ඩිසයිනර්' කෙනෙකු ලෙස පෞද්ගලික ආයතනයක සාමාන්‍ය වැටුපකට සේවය කළේය. කුසුමා පෞද්ගලික ආයතනයක සේවය කළ නමුත් ස්වාමි පුරුෂයා වූ වලතර වත් ඇය කවුරුන් ලෙස සේවය කරයි දැයි වත් දැන සිටියේ නැත. නමුත් වලතර නිතරම එම ප්‍රශ්ණය කිහිප වරක්ම අසන නමුත් ප්‍රශ්ණය මග හරිනවා වෙනුවට ඇයගෙන් නිසි පිළිතුරක් නොලැබින.

    යුවල ඉතා සන්තෝෂයෙන් ඩග්ලස් අයියා සමඟ සිනහවෙන් රාත්‍රී ආහාරය නිම කලේය. ආහාර ගැනීමෙන් පසු තිදෙනා මත්පැන් වීදුරු දෙක තුන පානය කරන්නට පටන් ගත්තේය. මහේෂ් වලතර එක් වීදුරුවක් පමණක් පානය කර වෙරි මතින් අසල වූ සෝෆා පුටුවෙහි නිදා සිටිනවා දුටු ඩග්ලස් අයියාගේ මුවට සිනහව රැගෙන ආවේය. අඩ නින්දේ පසුවූ මහේෂ් තම බිරිඳ දෙස මතින් බරවූ අඩවන් නෙත් යොමා බලා සිටියේය. ඩග්ලස් අයියා සහ කුසුමා අබු සැමියන් ලෙස හැසිරෙනවා දුටු මහේෂ් හට කිසිඳු ලෙසකින් ඔවුන් වැළැක් වීමට නොහැකි වන ලෙස මත් රකුසා ඔහුව අඩපණ කර ඇත. ඔවුන් දෙදෙනා රතී කෙළිය නිම කර ඩග්ලස් අයියා මහේෂ්ගේ මුහුණට මුත්‍රා කරනු දුටු කුසුමා කොක් හඬලා සිනාසෙන්නට විය. සියල්ල අඩ සිහියෙන් යුතුව මහේෂ් හට අවබෝධ වන බව ඔවුන් දෙදෙනාට සිතුවිල්ලක්වත් නොතිබිණ. සාදය නිමා වී ඩග්ලස් අයියා පසුදා උදෑසන 2ට පමණ තම නිවෙස බලා ගියේය.

    කිසිවක් නොදන්නා ලෙස පසුදා උදෑසන මහේෂ් තම කාර්යාලය බලා යෑමට යුහුසුළුව සූදානම් විය. නමුත් කුසුමා කියා සිටියේ තම උදරයේ කැක්කුමක් ඇති බැවින් තමාට එදින රැකියාවට යාමට නොහැකි බවයි. එසේ හෙයින් මහේෂ් තම රැකියාව බලා පිටත් විය. කාලය ඉගිල ගොස් තම රැකියව නිම වී නිවෙස බලා පැමිණ ඇති මහේෂ් ගෙට අඩිය තියනවාත් සමඟ පැවසුවේ "අම්මෝ... අදනම් මට යකෙක් කන්න බඩගිනියි" ලෙසයි. එය කන වැටුණු කුසුමා පවසා සිටියේ තරමක් උපහාසය දනවන පිළිතුරක්. "කෝ..අනේ මේ පොල් බිඳන මන්නෙ ? අද මම කෑම හැදුවෙ නෑ..." ලෙසයි.

    ඉතා ආවේගශීලී අමුතු ප්‍රභෝධයක් පෙන්වූ තම සැමියාගේ හැසිරීම පිළිබඳ කුකුසක් ඇතිවූ කුසුමා "මොකද අමුතු සතුටකින් ?" ලෙස ඇසුවේ සිනහවකිනි. දුහුල් නයිට් ගවුමකින් සැරසුණු ඇයගේ පිරිපුන් තන යුගල සහ යෝනි ප්‍රදේශය එතුළින් දැකීම මහේෂ් හට ලිංගික උත්තේජනයක් ඇතිවිය. මහේෂ් තම ඇඳුම් පසෙක උණා දමා කුසුමා සමග සෙක්ස් කරන්නට පටන් ගත්තේ මුරුගයෙකු මෙනී. කිසිදා අත්විඳ නොමැති ආශ්වාදයක් කුසුමා එදා අත් විඳනා බව ඇයගේ පියවී ඇති දෑස් වලින් වටහ ගැනීමට හැකි විය.

    තම ගාත් වලින් සිටගත් බැල්ලියකු මෙන් ඇය ඇඳෙහි අනෙක් පැත්ත දෙස බලන් හිඳයි. "තවත් ඇතුලට දාල හයියෙන් ගහන්න.." යැයි කුසුමා පවසද්දී සුරතේ සඟවා සිටි රතිඤ්ඤා කරලක් අතට ගත් මහේෂ් ඇයගේ යෝනිය තුලට ඇතුල් කලේ වෙඩි නූල පිටතට සිටින ලෙසයි. සිගරට් ලයිටරයෙන් වෙඩි නූලේ අගට ගින්දර දල්වා ඇය දෙසින් ඉතා පිළිකුල් සහගත ලීලාවෙන් ඉවත් විය. තම හිස හරවා පිටුපස බැලූ කුසුමා "ඔයා කොහොමද ඔච්චර දුර ඉඳන් මට හුකන්..." කියනවාත් සමඟ ඇයගේ යෝනිය තුළ වූ රතිඥ්ඥය පුපුරා ගියේය. කුසුමාගේ යෝනියෙන් ලේ වැගිරෙන දසුන ලෙස මදක් නෙත් යොමා සිටි මහේෂ් මට සමාවෙන්න යැයි පවසමින් හඬා වැටෙන්නට විය.

    මොහොතකට පසු පොලිසිය පැමිණ අපරාධයක් සිදුවූ ස්ථානයක් ලෙස අදාළ ස්ථානය නම්කොට මහේෂ්ගෙන් පාපොච්චාරණයක් ලබා ගන්නා ලදී. ලේ තැවරී ඇති නැතිවූ පොල් බිඳන මන්නය ඔහුගේ කාර්යාල අත් බෑගයෙන් සොයා ගන්නා ලදී. ඩග්ලස් අයියාගේ හිසට මන්නයෙන් පහරදී ඔහු මරා දමා ඇත. කුසුමාද ඇයගේ යෝනිය පුපුරාගොස් වැලහින්නෙකු මෙන් මරණයට පත් වී ඇත. පසුව අධිකරණය විසින් මහේෂ් නිදොස් කොට නිදහස් කර ඇත්තේ ක්ෂණික කෝපය නිසා සිදු කල මරණ යටතේ මාස දෙකක් වැනි කෙටි කාලීන සිර ගත කිරීම් සිදු කිරීමෙන් පසුවයි. නමුත් අද ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙකි. ඔහු අප කවුරුත් දන්නා වලතර නොහොත් @scurvy වේ.
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ කතා කියවලා මට ඇමරිකාවෙ දොර අගුලු වෙනස් කරන කොම්පැණියක් දාගන්න හිතුණා. 🤔🤔 ඇයි යකෝ වැඩ වලින් අඩුවක් නැතුව ඇති 🤭
    Un sahenna owa filmwala karanawa
     
    • Like
    Reactions: sanguine

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    මේ කතා කියවලා මට ඇමරිකාවෙ දොර අගුලු වෙනස් කරන කොම්පැණියක් දාගන්න හිතුණා. 🤔🤔 ඇයි යකෝ වැඩ වලින් අඩුවක් නැතුව ඇති 🤭
    ඔයාට අලුත් දෙයක් වුනාට යුරෝපේ ඇමරිකාව වගේ රටවල් වල ඒක නිතර කරන වැඩක්. මිනිස්සු ගෙවල් නිතර මාරු කරනවා. ගෙවල් අයිතිකාරයෝ ඒ හැම අවස්ථාවකදීම අගුළු මාරු කරනවා. ඒ වගේම ඇතැම් රටවල් වල Land load ට තම දේපලට අවශ්‍ය විටකදී ඇතුල් වීමට අවසරත් තියෙනවා.

    රෙන්ට් එක ගෙව්වේ නැත්තම් වැඩට යන තුරු ඉදලා අයිතිකාරයෝ ගෙට පැනලා අගුළු මාරු කරලා යන වෙලාවල් තියෙනවා. ආයි ගෙට යන්න නම් රෙන්ට් එක ගෙවන්න ඕන. මෙහෙ වගේ හුරතල් කිරිලි නෑ. සෑහෙන කාලයක් ගෙවලා නැත්තම් ගෙවල් මාරු කරන ආයතනයකට වැඩේ බාර දෙනවා බඩු අස් කරන්න.

    හතරවැනි බිහිසුණු පළිගැනීම... (සත්‍ය කාතාවකි)

    කුසුමා සහ මහේෂ් යනු ඉතා ආදරයෙන් පානදුර ප්‍රදේශයේ ජීවත් වූ යුවලකී. මුල් අවධියේදී දෙදෙනා ඉතා කෙළිදෙලෙන් ගත කළ නමුත් විවාහ වී සෑහෙන කලක් ගත වූවත් දරු සම්පත් නොමැති මොවුන්ගේ පවුල් ජීවිතය ඉතා සිත් තැවුලෙන් ගත විය. පසු කලෙක මොවුන්ගේ පවුල් දිවියට කණ කොකා හැඬුවේ කුසුමා රැකියාව කළ ස්ථානයේ සිටි ඇයගේ සගයෙකු වන නමින් 'ඩග්ලස් අයියා' ලෙස හැඳින්වූ පුද්ගලයෙකුට රාත්‍රී ආහාර වේලක් සඳහා ආරාධනා කිරීමෙන් පසුවය.

    මහේෂ් වලතර යනු ඉක්මනින් කිපෙන නමුත් අළුත උපන් බිළිඳෙකු වන් ලාමක හදවතක් සහිත පුද්ගලයෙකී. ඔහු වෘත්තියෙන් 'ග්‍රැපික් ඩිසයිනර්' කෙනෙකු ලෙස පෞද්ගලික ආයතනයක සාමාන්‍ය වැටුපකට සේවය කළේය. කුසුමා පෞද්ගලික ආයතනයක සේවය කළ නමුත් ස්වාමි පුරුෂයා වූ වලතර වත් ඇය කවුරුන් ලෙස සේවය කරයි දැයි වත් දැන සිටියේ නැත. නමුත් වලතර නිතරම එම ප්‍රශ්ණය කිහිප වරක්ම අසන නමුත් ප්‍රශ්ණය මග හරිනවා වෙනුවට ඇයගෙන් නිසි පිළිතුරක් නොලැබින.

    යුවල ඉතා සන්තෝෂයෙන් ඩග්ලස් අයියා සමඟ සිනහවෙන් රාත්‍රී ආහාරය නිම කලේය. ආහාර ගැනීමෙන් පසු තිදෙනා මත්පැන් වීදුරු දෙක තුන පානය කරන්නට පටන් ගත්තේය. මහේෂ් වලතර එක් වීදුරුවක් පමණක් පානය කර වෙරි මතින් අසල වූ සෝෆා පුටුවෙහි නිදා සිටිනවා දුටු ඩග්ලස් අයියාගේ මුවට සිනහව රැගෙන ආවේය. අඩ නින්දේ පසුවූ මහේෂ් තම බිරිඳ දෙස මතින් බරවූ අඩවන් නෙත් යොමා බලා සිටියේය. ඩග්ලස් අයියා සහ කුසුමා අබු සැමියන් ලෙස හැසිරෙනවා දුටු මහේෂ් හට කිසිඳු ලෙසකින් ඔවුන් වැළැක් වීමට නොහැකි වන ලෙස මත් රකුසා ඔහුව අඩපණ කර ඇත. ඔවුන් දෙදෙනා රතී කෙළිය නිම කර ඩග්ලස් අයියා මහේෂ්ගේ මුහුණට මුත්‍රා කරනු දුටු කුසුමා කොක් හඬලා සිනාසෙන්නට විය. සියල්ල අඩ සිහියෙන් යුතුව මහේෂ් හට අවබෝධ වන බව ඔවුන් දෙදෙනාට සිතුවිල්ලක්වත් නොතිබිණ. සාදය නිමා වී ඩග්ලස් අයියා පසුදා උදෑසන 2ට පමණ තම නිවෙස බලා ගියේය.

    කිසිවක් නොදන්නා ලෙස පසුදා උදෑසන මහේෂ් තම කාර්යාලය බලා යෑමට යුහුසුළුව සූදානම් විය. නමුත් කුසුමා කියා සිටියේ තම උදරයේ කැක්කුමක් ඇති බැවින් තමාට එදින රැකියාවට යාමට නොහැකි බවයි. එසේ හෙයින් මහේෂ් තම රැකියාව බලා පිටත් විය. කාලය ඉගිල ගොස් තම රැකියව නිම වී නිවෙස බලා පැමිණ ඇති මහේෂ් ගෙට අඩිය තියනවාත් සමඟ පැවසුවේ "අම්මෝ... අදනම් මට යකෙක් කන්න බඩගිනියි" ලෙසයි. එය කන වැටුණු කුසුමා පවසා සිටියේ තරමක් උපහාසය දනවන පිළිතුරක්. "කෝ..අනේ මේ පොල් බිඳන මන්නෙ ? අද මම කෑම හැදුවෙ නෑ..." ලෙසයි.

    ඉතා ආවේගශීලී අමුතු ප්‍රභෝධයක් පෙන්වූ තම සැමියාගේ හැසිරීම පිළිබඳ කුකුසක් ඇතිවූ කුසුමා "මොකද අමුතු සතුටකින් ?" ලෙස ඇසුවේ සිනහවකිනි. දුහුල් නයිට් ගවුමකින් සැරසුණු ඇයගේ පිරිපුන් තන යුගල සහ යෝනි ප්‍රදේශය එතුළින් දැකීම මහේෂ් හට ලිංගික උත්තේජනයක් ඇතිවිය. මහේෂ් තම ඇඳුම් පසෙක උණා දමා කුසුමා සමග සෙක්ස් කරන්නට පටන් ගත්තේ මුරුගයෙකු මෙනී. කිසිදා අත්විඳ නොමැති ආශ්වාදයක් කුසුමා එදා අත් විඳනා බව ඇයගේ පියවී ඇති දෑස් වලින් වටහ ගැනීමට හැකි විය.

    තම ගාත් වලින් සිටගත් බැල්ලියකු මෙන් ඇය ඇඳෙහි අනෙක් පැත්ත දෙස බලන් හිඳයි. "තවත් ඇතුලට දාල හයියෙන් ගහන්න.." යැයි කුසුමා පවසද්දී සුරතේ සඟවා සිටි රතිඤ්ඤා කරලක් අතට ගත් මහේෂ් ඇයගේ යෝනිය තුලට ඇතුල් කලේ වෙඩි නූල පිටතට සිටින ලෙසයි. සිගරට් ලයිටරයෙන් වෙඩි නූලේ අගට ගින්දර දල්වා ඇය දෙසින් ඉතා පිළිකුල් සහගත ලීලාවෙන් ඉවත් විය. තම හිස හරවා පිටුපස බැලූ කුසුමා "ඔයා කොහොමද ඔච්චර දුර ඉඳන් මට හුකන්..." කියනවාත් සමඟ ඇයගේ යෝනිය තුළ වූ රතිඥ්ඥය පුපුරා ගියේය. කුසුමාගේ යෝනියෙන් ලේ වැගිරෙන දසුන ලෙස මදක් නෙත් යොමා සිටි මහේෂ් මට සමාවෙන්න යැයි පවසමින් හඬා වැටෙන්නට විය.

    මොහොතකට පසු පොලිසිය පැමිණ අපරාධයක් සිදුවූ ස්ථානයක් ලෙස අදාළ ස්ථානය නම්කොට මහේෂ්ගෙන් පාපොච්චාරණයක් ලබා ගන්නා ලදී. ලේ තැවරී ඇති නැතිවූ පොල් බිඳන මන්නය ඔහුගේ කාර්යාල අත් බෑගයෙන් සොයා ගන්නා ලදී. ඩග්ලස් අයියාගේ හිසට මන්නයෙන් පහරදී ඔහු මරා දමා ඇත. කුසුමාද ඇයගේ යෝනිය පුපුරාගොස් වැලහින්නෙකු මෙන් මරණයට පත් වී ඇත. පසුව අධිකරණය විසින් මහේෂ් නිදොස් කොට නිදහස් කර ඇත්තේ ක්ෂණික කෝපය නිසා සිදු කල මරණ යටතේ මාස දෙකක් වැනි කෙටි කාලීන සිර ගත කිරීම් සිදු කිරීමෙන් පසුවයි. නමුත් අද ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙකි. ඔහු අප කවුරුත් දන්නා වලතර නොහොත් @scurvy වේ.
    ඒක නම් පුද්ගලික මඩක්. 😂😂😂😂
    ------ Post added on Jan 27, 2023 at 11:37 PM