පිළිවලකට පලිගැනීමේ කලාව

shenat

Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ඔයාට අලුත් දෙයක් වුනාට යුරෝපේ ඇමරිකාව වගේ රටවල් වල ඒක නිතර කරන වැඩක්. මිනිස්සු ගෙවල් නිතර මාරු කරනවා. ගෙවල් අයිතිකාරයෝ ඒ හැම අවස්ථාවකදීම අගුළු මාරු කරනවා. ඒ වගේම ඇතැම් රටවල් වල Land load ට තම දේපලට අවශ්‍ය විටකදී ඇතුල් වීමට අවසරත් තියෙනවා.

    රෙන්ට් එක ගෙව්වේ නැත්තම් වැඩට යන තුරු ඉදලා අයිතිකාරයෝ ගෙට පැනලා අගුළු මාරු කරලා යන වෙලාවල් තියෙනවා. ආයි ගෙට යන්න නම් රෙන්ට් එක ගෙවන්න ඕන. මෙහෙ වගේ හුරතල් කිරිලි නෑ. සෑහෙන කාලයක් ගෙවලා නැත්තම් ගෙවල් මාරු කරන ආයතනයකට වැඩේ බාර දෙනවා බඩු අස් කරන්න.

    ඒක නම් පුද්ගලික මඩක්. 😂😂😂😂
    ------ Post added on Jan 27, 2023 at 11:37 PM

    මෙහේ නං ගේ රෙන්ට් එකට දුන්නට පස්සෙ අයිතිකාරයට ඇතුල් වෙන්නත් බෑ දවස් ගානක දැනුම් දීමක් නැතුව. මොන ගොබ්බ රටක්ද ඕන ඕන වෙලාවට යන්න දෙන්නෙ 🤭
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    ඇප් එකෙන් උබර් එකක් දැමමම ප්‍රයිවෙට් ඉන්වෙස්ටිගේට කෝමද කාර් එකක් එවන්නේ . ඇප් එකේ පේනවනේ එන එකා සහ කාර් නොම්බර් එක . ප්‍රැක්ටිකල් නෑ එතන . පාරේ ටැක්සියක් ගත්තනම් ඒම ලයින් කරන්න තිබ්බා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    හතරවැනි බිහිසුණු පළිගැනීම... (සත්‍ය කාතාවකි)

    කුසුමා සහ මහේෂ් යනු ඉතා ආදරයෙන් පානදුර ප්‍රදේශයේ ජීවත් වූ යුවලකී. මුල් අවධියේදී දෙදෙනා ඉතා කෙළිදෙලෙන් ගත කළ නමුත් විවාහ වී සෑහෙන කලක් ගත වූවත් දරු සම්පත් නොමැති මොවුන්ගේ පවුල් ජීවිතය ඉතා සිත් තැවුලෙන් ගත විය. පසු කලෙක මොවුන්ගේ පවුල් දිවියට කණ කොකා හැඬුවේ කුසුමා රැකියාව කළ ස්ථානයේ සිටි ඇයගේ සගයෙකු වන නමින් 'ඩග්ලස් අයියා' ලෙස හැඳින්වූ පුද්ගලයෙකුට රාත්‍රී ආහාර වේලක් සඳහා ආරාධනා කිරීමෙන් පසුවය.

    මහේෂ් වලතර යනු ඉක්මනින් කිපෙන නමුත් අළුත උපන් බිළිඳෙකු වන් ලාමක හදවතක් සහිත පුද්ගලයෙකී. ඔහු වෘත්තියෙන් 'ග්‍රැපික් ඩිසයිනර්' කෙනෙකු ලෙස පෞද්ගලික ආයතනයක සාමාන්‍ය වැටුපකට සේවය කළේය. කුසුමා පෞද්ගලික ආයතනයක සේවය කළ නමුත් ස්වාමි පුරුෂයා වූ වලතර වත් ඇය කවුරුන් ලෙස සේවය කරයි දැයි වත් දැන සිටියේ නැත. නමුත් වලතර නිතරම එම ප්‍රශ්ණය කිහිප වරක්ම අසන නමුත් ප්‍රශ්ණය මග හරිනවා වෙනුවට ඇයගෙන් නිසි පිළිතුරක් නොලැබින.

    යුවල ඉතා සන්තෝෂයෙන් ඩග්ලස් අයියා සමඟ සිනහවෙන් රාත්‍රී ආහාරය නිම කලේය. ආහාර ගැනීමෙන් පසු තිදෙනා මත්පැන් වීදුරු දෙක තුන පානය කරන්නට පටන් ගත්තේය. මහේෂ් වලතර එක් වීදුරුවක් පමණක් පානය කර වෙරි මතින් අසල වූ සෝෆා පුටුවෙහි නිදා සිටිනවා දුටු ඩග්ලස් අයියාගේ මුවට සිනහව රැගෙන ආවේය. අඩ නින්දේ පසුවූ මහේෂ් තම බිරිඳ දෙස මතින් බරවූ අඩවන් නෙත් යොමා බලා සිටියේය. ඩග්ලස් අයියා සහ කුසුමා අබු සැමියන් ලෙස හැසිරෙනවා දුටු මහේෂ් හට කිසිඳු ලෙසකින් ඔවුන් වැළැක් වීමට නොහැකි වන ලෙස මත් රකුසා ඔහුව අඩපණ කර ඇත. ඔවුන් දෙදෙනා රතී කෙළිය නිම කර ඩග්ලස් අයියා මහේෂ්ගේ මුහුණට මුත්‍රා කරනු දුටු කුසුමා කොක් හඬලා සිනාසෙන්නට විය. සියල්ල අඩ සිහියෙන් යුතුව මහේෂ් හට අවබෝධ වන බව ඔවුන් දෙදෙනාට සිතුවිල්ලක්වත් නොතිබිණ. සාදය නිමා වී ඩග්ලස් අයියා පසුදා උදෑසන 2ට පමණ තම නිවෙස බලා ගියේය.

    කිසිවක් නොදන්නා ලෙස පසුදා උදෑසන මහේෂ් තම කාර්යාලය බලා යෑමට යුහුසුළුව සූදානම් විය. නමුත් කුසුමා කියා සිටියේ තම උදරයේ කැක්කුමක් ඇති බැවින් තමාට එදින රැකියාවට යාමට නොහැකි බවයි. එසේ හෙයින් මහේෂ් තම රැකියාව බලා පිටත් විය. කාලය ඉගිල ගොස් තම රැකියව නිම වී නිවෙස බලා පැමිණ ඇති මහේෂ් ගෙට අඩිය තියනවාත් සමඟ පැවසුවේ "අම්මෝ... අදනම් මට යකෙක් කන්න බඩගිනියි" ලෙසයි. එය කන වැටුණු කුසුමා පවසා සිටියේ තරමක් උපහාසය දනවන පිළිතුරක්. "කෝ..අනේ මේ පොල් බිඳන මන්නෙ ? අද මම කෑම හැදුවෙ නෑ..." ලෙසයි.

    ඉතා ආවේගශීලී අමුතු ප්‍රභෝධයක් පෙන්වූ තම සැමියාගේ හැසිරීම පිළිබඳ කුකුසක් ඇතිවූ කුසුමා "මොකද අමුතු සතුටකින් ?" ලෙස ඇසුවේ සිනහවකිනි. දුහුල් නයිට් ගවුමකින් සැරසුණු ඇයගේ පිරිපුන් තන යුගල සහ යෝනි ප්‍රදේශය එතුළින් දැකීම මහේෂ් හට ලිංගික උත්තේජනයක් ඇතිවිය. මහේෂ් තම ඇඳුම් පසෙක උණා දමා කුසුමා සමග සෙක්ස් කරන්නට පටන් ගත්තේ මුරුගයෙකු මෙනී. කිසිදා අත්විඳ නොමැති ආශ්වාදයක් කුසුමා එදා අත් විඳනා බව ඇයගේ පියවී ඇති දෑස් වලින් වටහ ගැනීමට හැකි විය.

    තම ගාත් වලින් සිටගත් බැල්ලියකු මෙන් ඇය ඇඳෙහි අනෙක් පැත්ත දෙස බලන් හිඳයි. "තවත් ඇතුලට දාල හයියෙන් ගහන්න.." යැයි කුසුමා පවසද්දී සුරතේ සඟවා සිටි රතිඤ්ඤා කරලක් අතට ගත් මහේෂ් ඇයගේ යෝනිය තුලට ඇතුල් කලේ වෙඩි නූල පිටතට සිටින ලෙසයි. සිගරට් ලයිටරයෙන් වෙඩි නූලේ අගට ගින්දර දල්වා ඇය දෙසින් ඉතා පිළිකුල් සහගත ලීලාවෙන් ඉවත් විය. තම හිස හරවා පිටුපස බැලූ කුසුමා "ඔයා කොහොමද ඔච්චර දුර ඉඳන් මට හුකන්..." කියනවාත් සමඟ ඇයගේ යෝනිය තුළ වූ රතිඥ්ඥය පුපුරා ගියේය. කුසුමාගේ යෝනියෙන් ලේ වැගිරෙන දසුන ලෙස මදක් නෙත් යොමා සිටි මහේෂ් මට සමාවෙන්න යැයි පවසමින් හඬා වැටෙන්නට විය.

    මොහොතකට පසු පොලිසිය පැමිණ අපරාධයක් සිදුවූ ස්ථානයක් ලෙස අදාළ ස්ථානය නම්කොට මහේෂ්ගෙන් පාපොච්චාරණයක් ලබා ගන්නා ලදී. ලේ තැවරී ඇති නැතිවූ පොල් බිඳන මන්නය ඔහුගේ කාර්යාල අත් බෑගයෙන් සොයා ගන්නා ලදී. ඩග්ලස් අයියාගේ හිසට මන්නයෙන් පහරදී ඔහු මරා දමා ඇත. කුසුමාද ඇයගේ යෝනිය පුපුරාගොස් වැලහින්නෙකු මෙන් මරණයට පත් වී ඇත. පසුව අධිකරණය විසින් මහේෂ් නිදොස් කොට නිදහස් කර ඇත්තේ ක්ෂණික කෝපය නිසා සිදු කල මරණ යටතේ මාස දෙකක් වැනි කෙටි කාලීන සිර ගත කිරීම් සිදු කිරීමෙන් පසුවයි. නමුත් අද ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙකි. ඔහු අප කවුරුත් දන්නා වලතර නොහොත් @scurvy වේ.
    බඩත් කොර උනා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ඇප් එකෙන් උබර් එකක් දැමමම ප්‍රයිවෙට් ඉන්වෙස්ටිගේට කෝමද කාර් එකක් එවන්නේ . ඇප් එකේ පේනවනේ එන එකා සහ කාර් නොම්බර් එක . ප්‍රැක්ටිකල් නෑ එතන . පාරේ ටැක්සියක් ගත්තනම් ඒම ලයින් කරන්න තිබ්බා

    ඕක මාත් අහන්න හිටියෙ. 😂😂😂
     
    • Like
    Reactions: War Fighter

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,042
    4,590
    113
    මගේ කලින් Thread දෙක ටිකක් හිට් නිසා තව ඒ වගේ මාතෘකාවක් ලියන්න හිතුවා. මාතෘකාව මට සම්බන්ධ වුනත් මේකේ ලියන සිද්ධි ඔක්කෝම මම සම්බන්ධ වුන සිද්ධි නෙමෙයි වෙන්න පුලුවන්. ගොඩක් ඒවා මාත් සෝෂල් මීඩියා අහපු දැකපු ඒවා. නම් බොහොමයක් මම දාපුවා. එහෙනම් කයිවාරුව නවත්තලා පළවෙනි කතාවට යමු.

    Eddi & Anna කියන්නේ හොද සමාජ පසුබිමක් තිබුන ඇමරිකනු කසාද බැදපු කපල් එකක්. දෙන්නා කසාද බැන්දේ ආදර සම්බන්ධයකින්. Eddi විධායක ශ්‍රේණියේ රැකියාවක් කරපු අතර Anna ළමයි බලාගෙන ගෙදර ඉන්න ගමන් පාට් ටයිම් කන්සල්ටන්ට් ජොබ් එකක් කරා.

    කාලයත් එක්ක Anna තම සැමියා වෙත තියෙන අවධානය එන්න එන්න අඩු වුනත්. Eddi තම වගකීම් උපරිමයෙන් පවුල වෙත ඉටු කරා. තම සැමියා ගෙදර ඉන්න වෙලාවටත් Anna දවසේම යාළුවෝ එක්ක චැට් කර කර සෝෂල් මීඩියා වල ගතකරා.

    ඔය අතර දවසක් Eddi තමන්ගේ දුවට පරණ ටැබ් එකක් සෙටප් කරලා දෙන්න හදනකොට දකිනවා වයිෆ්ගේ FB profile එක ඒකේ ලොග් වෙලා තියෙනවා. දිගටම එන මැසෙන්ජර් නොටිෆිකේෂන් නිසා ලොග් අවුට් වෙන්න යනකොට ඔහු දකිනවා ඒ වෙලාවෙත් චැට් එකේ ඉන්න Anna තමුන්ගේ අඩු පාඩු චැට් එකක කියමින් ඔහුට අපහාස කරනවා. ඔය අතර නිරීක්ෂණය වෙනවා JSON කියලා කිසිම දිනක ඇයගේ මිතුරෙකු යැයි අසා නැති කෙනෙක් එක්කත් චැට් කරනවා. නමුත් ඇය ඔහු සමඟ මැසේජ් සියල්ල ටික වෙලාවකින් මකා දමනවා. ඒක Eddi ට විශාල සැකයකට හේත වෙනවා.

    වහාම ක්‍රියාත්මක වෙන Eddi සියල්ල Screen shots ගන්නවා. ඔහු බිරිඳට පමණක් හෙලි කරපු අතිශය පෞද්ගලික කාරණා ඇය කිසිම ගානක් නැතිව යෙහෙලියන් සමඟ Group චැට් වලත් Jason ටත් කියලා දානවා. වගකීම් රැසක් දරන ප්‍රසිද්ධ පුද්ගලයෙකු ලෙස ඔහුගේ වෘතීය ජීවිතයට පවා හානියක් වෙන්න පුළුවන් දේවල් ගැන ඇයට කිසි තැකීමක් නෑ. Jason කියන්නේ ටිකක් දුරක පදිංචි වෘත්තීමය හෝ වෙනත් කිසිම හේතුවකට ඇයට සම්බන්ධයක් ඇතැයි තහවුරු කරන්න බැරි තනකඩ පුද්ගලයෙක්. ඇයගේ සමාජ මාධ්‍ය බාවිතා කරමින් ඔහුගේ සියළු විස්තර ඔහු ලබාගන්නවා.

    නමුත් Eddi මේ දේවල් දන්නා බවක් වත් කිසිම වෙනසක් නොපෙන්වා සිටීමට තීරණය කරනවා. වහාම ඒ වර්ගයේම යූස් කරපු ටැබ් එකක් මිළදී ගෙන Eddi දුවට දෙනවා. පරණ එක බිරිඳට හොරෙන් තියාගන්නවා.

    දින කිහිපයකට පසු සියල්ලම Screen shots ගහගන්න බැරි වුනත් දික්කසාදය සදහා අවශ්‍ය සියලු සාක්ෂි හදාගෙන ඔහු නීතීඥ සහය ගන්නවා. ඔය අතර දවසක් Eddi දකිනවා Jason ගෙන් "මම ඔයා එක්ක හොඳ කාලයක් ගතකරන්න සති අන්තයක් වෙන් කරා ❤️❤️" කියලා මැසේජ් එකක්. නමුත් එතනින් එහා සවිස්තර තොරතුරු දුරකථන සංවාදයක හුවමාරු වෙන්න ඇති Eddi ට හරි තොරතුරක් ලැබෙන්නෑ. ඔහු තීරණය කරනවා පලිගැණීමට හොදම වෙලාව මේක බව.

    ඔවුන් Eddi ට කියන බොරුවත් චැට් එකේම ප්ලෑන් කරනවා. එදා ගෙදර එන Eddi ට බිරිඳ ඔහු කැමතිම රාත්‍රී ආහාරය හදලා තියනවා. වෙනදාට වඩා ආදරෙන් එදා හැසිරෙන Anna ඔහුට රාත්‍රී ආහාරය ගන්න ගමන් කියනවා දීර්ඝ සති අන්තයේ මිතුරියන් සමග Spa weekend එකක් ගතකරන්න ප්ලැන් කරපු බව. මුකුත් නොදන්න ගානට සිනාසී උත්තර දෙන Eddi "මම නිමාඩු දාලා ගෙදර ඉන්නම්" කියනවා.

    දැන් දිනය Eddi දන්නවා. නමුත් හරියටම තැන විශ්වාස නැති නිසා ඊලඟට surveillance Investigation සමාගමක සහය ගන්නවා. ඔහු හරියටම දින සහ බිරිඳ ගේ තොරතුරු සියල්ල ලබාදී තම බිරිඳ යන තැන සොයා දෙන්න බාර දෙනවා.

    අදාල දිනය උදා වෙනවා. Anna කලින්ම සියල්ල ප්ලෑන් කරනවා. Uber එකක් දාගෙන Jason ගන්න එයාර්පෝට් එකට එන්න පොරොන්දු වෙනවා. මේ තොරතුරු සියල්ල Eddi විසින් PI ට ලබාදෙනවා. Anna එදා Eddi ට සති අන්තයේ සියළු වගකීම් භාරගැනීම ගැන ස්තූති කර hug එකක් දීලා පිටත් වෙනවා.

    Eddi කලින් සැලැසුම් කරපු පරිදි එදා උදේම ඔහු හා බිරිඳ සමඟ තිබුන සියළුම Joint account වල මුදල් ඔහුගේ පෞද්ගලික ගිණුමකට මාරු කරනවා. බිරිඳ පිටව ගිය පසු නිවසේ ප්‍රධාන දොරටු අගුල් සියල්ල වෙනස් කරනවා. පැයකට පසුව Baby sitting සර්විස් එකෙන් කාන්තාවක් පැමිණෙනවා. ඇයට ළමුන් සහ නිවස බාරදෙන Eddi වාහනය අරං කැෆේ එකකට ගිහින් කෝපි එකක් බොමින් තොරතුරු ලැබෙන තුරු ඉන්නවා. පැය භාගයකට පසු Anna ගියපු හෝටලය, GPS ලොකේෂන්. සහ ඇය Jason ගේ අත අල්ලාගෙන ඇතුලට යන පින්තූරයත්, රූම් අංකයත් Eddi ට Personal Investigator ගෙන් එනවා. "ඉතිරි සියල්ල හැකි ඉක්මනින් ඩ්‍රයිව් එකට දාන්නම්".
    "බොහොම ස්තූතියි. ඔබගේ සේවය විශිෂ්ඨයි." එම ආයතනයට අදාල ගෙවීම් සියල්ල ඔන්ලයින් පියවා දමන Eddi වාහනයට නගිනවා.

    ඊට පැය කිහිපයකට කලින් Privet Investigation ආයතනය විසින් Uber රියදුරෙක් විදිහට වාහනයක Anna ගේ නිවස ආසන්නයට PI කෙනෙක් යවනවා. ඔහු ගුවන්තොටුපලට ඩිරෙක්ෂන් දමා අවස්ථාව එළඹෙන තුරු බලා සිටිනවා. Anna මේ මුකුත් දන්නෑ. ඇය වාහනයට නගිනකොට හෑන්ඩ් ලැගේජ් එක වාහනය පිටුපසට දාන රියදුරා එහි GPS ටැග් එකක් ගහනවා. ගුවන් තොටුපලින් බහින අවස්ථාවේ සහ නැවත හෝටලයෙන් බහින අවස්ථාවේ සිදුවන සියළු දේ ඔහු රූප ගත කරනවා. වාහනය තුල තිබෙන Spy cam මඟ දිගට වාහනය තුල සිදුවූ සියල්ල රූගත කරනවා. හෝටලයේදී බෑගය රැගෙනයෑමට පැමිනි රූම් සර්විස් සේවකයාට පොඩි ටිප් එකක් දී කාමරය දැනගන්නවා. අදාල වීඩියෝ සියල්ල Drive අප්ලෝඩ් එකක් හෝටලයට යනකොට Eddi ට ලැබෙනවා.

    Eddi හෝටලයට ගොස් Room අංකය රිසෙප්ෂන් එකට ලබාදී Jasonට ඇමතුමක් ලබාගන්නවා.

    "Mr Jason මගේ බිරිඳ විනාඩි දෙකකට ලොබියට එවන්න පුළුවන් ද?"
    "ඔයා මොකක් ගැනද කියන්නේ Bro? මට තේරෙන්නේ නෑ මුකුත්. ඔයා කවුද?"
    "ඔයාට තේරුනේ නැති වුනාට කමක් නෑ, මගේ බිරිඳට කියන්න තව විනාඩි 5කින් ලොබියේදී මාව මුණ නොගැසුනොත් පොලිස්සිය ඔතනට ඒවි කියලා."

    විනාඩි කිහිපයකින් මළානික මූණකින් Anna ලිෆ්ට් එකෙන් එලියට පැමිණෙනවා.
    "ඔයා හිතන විදිහ කිසිම දෙයක්..."
    "මම කිසිම දෙයක් හිතන්නේ නෑ Anna. මම වෙච්ච හැම දේම මාස ගානක් තිස්සේ දන්නවා. මෙතන ඔයාගේ චැට් හිස්ට්‍රි කෝල් ඩීටේල්ස් විතරක් නෙමෙයි අද ගත්තු ෆොටෝ ඇතුලු තවත් සාක්ෂි 1000කට වඩා මට තියෙනවා. ඔයාට මේ ටික ඔයාගේ අම්මාට අපේ ළමයි දෙන්නාට දැනගන්න ඕන නම් අපි උසාවි යමු. හැබැයි ගෙදර එන්න එපා. මම එන්න කලින් සියළුම එකවුන්ට් වල මගේ සල්ලි අයින් කරා. ගෙදර අගුළු සියල්ල වෙනස් කරා. ඔයා කැමති නම් මෙතන $20 000ක චෙක් එකක් සහ මගේ ලෝයර් හදපු ඩිවෝස් පේපර්ස් තියෙනවා. ලෝයර් දැනටමත් මෙතනට ඇවිත් කාර්පාක් එකේ ඉන්නවා. සියළු දේපල සහ ළමයින්ගේ පූර්ණ අයිතිය මට දෙනවා කියලා අත්සන් කරලා ඔයාට පුළුවන් Jason එක්ක සතුටින් සති අන්තය ගත කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න. ළමයින්ගේ පැත්තෙන් හිතලා මම මේ මුකුත් ප්‍රසිද්ධ කරන්නෑ. ඔයාට සති අන්තයේ මගේ අධීක්ෂනය යටතේ ගෙදර ඇවිත් ළමයි බලලා යන්න පුලුවන්. මම විනාඩි 5ක් දෙන්නම් තීරණයක් ගන්න."

    Anna කිසිවක් කියාගත නොහැකිව කදුළු සලමින් විනාඩි කිහිපයක් සිට දික්කසාදයට අත්සන් කරා. පැයකින් Anna ගේ GPS ටැග් එක මිතුරියකගේ නිවසේ පෙන්නුවා. දීර්ඝ සති අන්තය එතනින් නිමා වුන බව දැනුනාම Eddi ට පොඩි කුරිරු සතුටකුත් දැනුනා.

    ඇයට ඇමතුමක් දී "ඔයා අරං ගිය මගේ බෑග් එකේ අමතක වෙලා GPS ටැග් එකක් ඇති. තව දුරටත් මට ඒක වැඩක් නැති නිසා ඔයාට පුළුවන් අයින් කරන්න"....

    තවත් පළිගැණීමකින් හමුවෙමු!
    Name of the movie?
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ඇප් එකෙන් උබර් එකක් දැමමම ප්‍රයිවෙට් ඉන්වෙස්ටිගේට කෝමද කාර් එකක් එවන්නේ . ඇප් එකේ පේනවනේ එන එකා සහ කාර් නොම්බර් එක . ප්‍රැක්ටිකල් නෑ එතන . පාරේ ටැක්සියක් ගත්තනම් ඒම ලයින් කරන්න තිබ්බා
    එතනම සරලව විස්තර කරලා තිබුනා ඒක කරන විදිය.
    // විසින් Uber රියදුරෙක් විදිහට වාහනයක Anna ගේ නිවස ආසන්නයට PI කෙනෙක් යවනවා. ඔහු ගුවන්තොටුපලට ඩිරෙක්ෂන් දමා අවස්ථාව එළඹෙන තුරු බලා සිටිනවා. //
    වාහනය ඒ ආසන්නයේ තියෙනවා නම් දෙන්නේ ලගම තියෙන හයර් එක එකට වැඩි ඉඩක් ලැබෙනවා ඩිරෙක්ෂන් එක දැමීමෙන්.
     
    • Haha
    Reactions: Don GasCan

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo

    රටවල් තුනක ඌබර් දුවපු එකෙක් මමත්. ඔබ හරි. මම කියපු දේ ප්‍රෑක්ටිකලි ඕන තරම් කරලා තියෙනවා. ඒකයි බය නැතුව සවිස්තරව කියුවේ.

    සමහර වෙලාවට උඹලා ඔය නගින ඌබර් එක උඹ දාගත්තු එකක් නෙමෙයි ඌ උඹව අරගත්තු එකක් වෙන්න පුලුවන්. ඊ ලඟ පාර නගිනකොට නිකමට මාව මතක් කරපන්
     
    • Like
    Reactions: vishwadt

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    එතනම සරලව විස්තර කරලා තිබුනා ඒක කරන විදිය.
    // විසින් Uber රියදුරෙක් විදිහට වාහනයක Anna ගේ නිවස ආසන්නයට PI කෙනෙක් යවනවා. ඔහු ගුවන්තොටුපලට ඩිරෙක්ෂන් දමා අවස්ථාව එළඹෙන තුරු බලා සිටිනවා. //
    වාහනය ඒ ආසන්නයේ තියෙනවා නම් දෙන්නේ ලගම තියෙන හයර් එක එකට වැඩි ඉඩක් ලැබෙනවා ඩිරෙක්ෂන් එක දැමීමෙන්.
    එම ලගම තිබ්බා කියලා සිස්ටම් එකෙන් පික් වෙන් නෑ . 50% 50% . ඇල්ගොරිතම් එම වැඩනම් බැරියෑ.

    රටවල් තුනක ඌබර් දුවපු එකෙක් මමත්. ඔබ හරි. මම කියපු දේ ප්‍රෑක්ටිකලි ඕන තරම් කරලා තියෙනවා. ඒකයි බය නැතුව සවිස්තරව කියුවේ.

    සමහර වෙලාවට උඹලා ඔය නගින ඌබර් එක උඹ දාගත්තු එකක් නෙමෙයි ඌ උඹව අරගත්තු එකක් වෙන්න පුලුවන්. ඊ ලඟ පාර නගිනකොට නිකමට මාව මතක් කරපන්
    උබ උබර් දිව්වා කියලා ඇල්ගොරිතම් එක මැනිපුලේට් කරන්න බෑනේ . පිලිගන්නවා ලග හිටියොත් වදින්න පුලුවන් ඒත් වදීමයි කියන්න බෑ . මේ වගේ ගේම් ස්ටෝරි එක්කට ඔය වගේ ඔප්ශන් එකක් මුලු ගේම් එකේම ලුප් හෝල් එකක්
    ------ Post added on Jan 28, 2023 at 12:36 PM
     
    • Haha
    Reactions: 119©

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    එම ලගම තිබ්බා කියලා සිස්ටම් එකෙන් පික් වෙන් නෑ . 50% 50% . ඇල්ගොරිතම් එම වැඩනම් බැරියෑ.

    උබ උබර් දිව්වා කියලා ඇල්ගොරිතම් එක මැනිපුලේට් කරන්න බෑනේ . පිලිගන්නවා ලග හිටියොත් වදින්න පුලුවන් ඒත් වදීමයි කියන්න බෑ . මේ වගේ ගේම් ස්ටෝරි එක්කට ඔය වගේ ඔප්ශන් එකක් මුලු ගේම් එකේම ලුප් හෝල් එකක්
    ------ Post added on Jan 28, 2023 at 12:36 PM
    වාහන 10-12 තියෙන තැනක එහෙම හිටියොත් වෙන්නෑ. ඒත් මහත්තයෝ ඔයා කතාවේ කොහේ වත් කියවුවාද ජනාකීර්ණ ප්‍රදේශයක් කියලා?

    ඩිරෙක්ෂන් දාලා හිටියොත් ලඟම හිටියොත් පික් කරනවා. ඒක ශුවර්. පිටකොටුවේ හිටියොත් වදින්නෑ. මම කියන එක විශ්වාස කරන්න එපා උඹ හදපන් Uber එකවුන්ට් එකක්. විනාඩි 5යි යන්නේ. වයිෆ්ට කියපන් කිලෝමීටරයක් දෙකක් විතර ගිහින් ඒ ලොකේෂන් එකට බුකින් එකක් දාන්න කියලා.

    මම හොදටම දන්න දෙයක් මොකද මම එහෙම එකම වාහනය එන්න බෑ කියලා කැන්සල් කර කර 3 පාරක් දාලා තියෙනවා ඌම ආපහු එනවා. බැරිම තැන කැටගරිය වෙනස් කරලා දැම්මා
     
    • Like
    Reactions: vishwadt

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    කෙටියෙන් තව පුංචි රිවෙන්ජ් එකක් ලියන්න යන්නේ. මේ දවස් වල පට්ට බිසී. තව දිග කතාවක් මඟ පටන් අරගත්තු තැනම තියෙද්දී මේක ලියලා ඉවර කරන්න හිතුවා.

    Cristina කුඩා Exporting සම්බන්ධ ආයතනයක වැඩ කරපු තරුණ කෙල්ලෙක්. ආසාවෙන් උනන්දුවෙන් වැඩ කරපු නිසා එයාට එන්න එන්න වර්ක් ලෝඩ් එක වැඩි වුනා මිසක් වෙන යහපතක් වුනේ නෑ. ඔය අතර ආයතනය ටික ටික දියුණු වුනා. Cristina ට තිබුන එකම සහනය මැනේජර්. නමුත් එයාගේ මැනේජර් හදිස්සි සෞඛ්ය තත්වයක් නිසා මාරු වෙනවා. ආයතනයේ හිමිකරු ගේ කැමැත්ත තිබුනේ Cristina ප්‍රමෝට් කරන්න වුනත්, HR එකට වෙන අදහසක් තිබුනා.

    HR එක හිතුවේ Cristina ගේ වැඩ කොටස කරන්න වෙන කෙනෙක් අරං ට්‍රේනින් කරන එක ගොඩක් අමාරුයි. Cristina ට සැලරි කලින් හිටපු මැනේජර් ගේ ආසන්නයට ටිකක් වැඩි කරලා ට්‍රේනින් මැනේජර් කෙනෙක් පිටින් අරගමු කියලා.

    නමුත් Cris බලාපොරොත්තු වුනා එයාට මැනේජර් තනතුර ලැබෙයි කියලා. එයා මැනේජර් වුනාම එයා වෙනුවාට තව දෙන්නෙක් අරං ට්‍රේනින්ග් කරලා එයාගේ බරත් අඩු කරගන්න.

    නමුත් ලෝක ස්වභාවය අනුව HR අන්තිමට Cris ට වුනේ එයාගේ වැඩ ලෝඩ් එක තව වැඩි වුන එක. අලුත් මැනේජර් ගේ අඩු පාඩුත් කියලා දෙන්න වෙලා.

    පීඩනය දරාගන්න බැරිම තැන Cris තීරණය කරනවා එයත් රස්සාවෙන් මාරු වෙන්න. නෝටිස් දෙනවා. දැන් මාස 3 තියෙනවා අලුත් කෙනෙක් රීප්ලේස් කරන්න.

    ඔවුන් රිප්ලේස්මන්ට් කෙනෙක් ගන්නවා. Cris එයාව ට්‍රේන් කරනවා. සතියක් යන්නෑ එයා වැඩ ගොඩ දැකලා බයට නවතිනවා. දෙවෙනි පාර දෙන්නෙක්ම ගන්නවා. ඔය අතර ඔපරේෂන්ස් 20% විතර පරක්කු වෙනවා. මැනේජර් නුත් තාම වැඩේ ටික ටික අල්ලාගෙන යන නිසා දැන් ආයතනයට ටිකක් උණ ගැනෙනවා.

    Cristina ගෙන් අහනවා තව පඩි 50% වැඩි කරන්නම් මාස 6ක් වැඩ කරන්න පුලුවන් ද කියලා. Cristina ට තේරෙනවා එයා නැතුව ආයතනය දුවන්න බැරි බව. එයා මෙච්චර කල් කරපු දේවල් වලට නිසි ඇගයුමක් නොලැබුන බවත් එයාට මතක් වෙනවා. කලින් තනියම කරපු වැඩ කොටස කරන්න දෙන්නෙක්ට පඩිත් දීලා තව ඒක පුරුදු කරන්න එයාට 50% වැඩිපුර ත් ගෙවන්න සූදානම් කියන්නේ එයාගේ ඇත්ත වැලිව් එක මෙච්චර කල් ගෙවලා නෑ කියන එක.

    Cristina කියනවා නෑ මම දැන් ගන්න සැලරියට වඩා 75%ක් වැඩිපුර ගෙවන ඔෆර් එකක් ඇවිත් තියෙනවා මම අනිවාර්යයෙන්ම දීපු දිනයට යනවා කියලා. ආයතනය උත්සාහ කරනවා පඩිය මැච් කරලා හරි තියාගන්න. නමුත් Cristina අදහස වෙනස් කරන්නෑ.

    Cristina ඇත්තටම ඒ වෙනකොට වෙන ආයතනයක ජොබ් ඔෆර් එක කන්ෆර්ම් වෙලත් නෑ. නමුත් Cristina ජොබ් එකෙන් අයින් වෙලා වෙන එකකට යනවා. මාස දෙකක් යනකොට පරණ ආයතනය බංකොලොත් වෙනවා. Cristina හැඩල් කරපු ක්ලයන්ට් ලා ටික අලුත් ආයතනයට එනවා. එතනින් ඒක නිසාම ලොකු Commission share එකකුත් ලැබෙනවා.

    (මේ කතාවට මගේ පෞද්ගලික සම්බන්ධයකුත් තිබුනා. මම තමයි දිරිමත් කරේ එතනින් අයින් වෙන්න කියලා)
     
    ලංකාවේ බහුතරයක් අය නම් කරන්නේ බැන බැන කඹුරන එක. වෙන තැනකට යන්න හිත දෙන්නේ නැහැ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මගේ කලින් Thread දෙක ටිකක් හිට් නිසා තව ඒ වගේ මාතෘකාවක් ලියන්න හිතුවා. මාතෘකාව මට සම්බන්ධ වුනත් මේකේ ලියන සිද්ධි ඔක්කෝම මම සම්බන්ධ වුන සිද්ධි නෙමෙයි වෙන්න පුලුවන්. ගොඩක් ඒවා මාත් සෝෂල් මීඩියා අහපු දැකපු ඒවා. නම් බොහොමයක් මම දාපුවා. එහෙනම් කයිවාරුව නවත්තලා පළවෙනි කතාවට යමු.

    Eddi & Anna කියන්නේ හොද සමාජ පසුබිමක් තිබුන ඇමරිකනු කසාද බැදපු කපල් එකක්. දෙන්නා කසාද බැන්දේ ආදර සම්බන්ධයකින්. Eddi විධායක ශ්‍රේණියේ රැකියාවක් කරපු අතර Anna ළමයි බලාගෙන ගෙදර ඉන්න ගමන් පාට් ටයිම් කන්සල්ටන්ට් ජොබ් එකක් කරා.

    කාලයත් එක්ක Anna තම සැමියා වෙත තියෙන අවධානය එන්න එන්න අඩු වුනත්. Eddi තම වගකීම් උපරිමයෙන් පවුල වෙත ඉටු කරා. තම සැමියා ගෙදර ඉන්න වෙලාවටත් Anna දවසේම යාළුවෝ එක්ක චැට් කර කර සෝෂල් මීඩියා වල ගතකරා.

    ඔය අතර දවසක් Eddi තමන්ගේ දුවට පරණ ටැබ් එකක් සෙටප් කරලා දෙන්න හදනකොට දකිනවා වයිෆ්ගේ FB profile එක ඒකේ ලොග් වෙලා තියෙනවා. දිගටම එන මැසෙන්ජර් නොටිෆිකේෂන් නිසා ලොග් අවුට් වෙන්න යනකොට ඔහු දකිනවා ඒ වෙලාවෙත් චැට් එකේ ඉන්න Anna තමුන්ගේ අඩු පාඩු චැට් එකක කියමින් ඔහුට අපහාස කරනවා. ඔය අතර නිරීක්ෂණය වෙනවා JSON කියලා කිසිම දිනක ඇයගේ මිතුරෙකු යැයි අසා නැති කෙනෙක් එක්කත් චැට් කරනවා. නමුත් ඇය ඔහු සමඟ මැසේජ් සියල්ල ටික වෙලාවකින් මකා දමනවා. ඒක Eddi ට විශාල සැකයකට හේත වෙනවා.

    වහාම ක්‍රියාත්මක වෙන Eddi සියල්ල Screen shots ගන්නවා. ඔහු බිරිඳට පමණක් හෙලි කරපු අතිශය පෞද්ගලික කාරණා ඇය කිසිම ගානක් නැතිව යෙහෙලියන් සමඟ Group චැට් වලත් Jason ටත් කියලා දානවා. වගකීම් රැසක් දරන ප්‍රසිද්ධ පුද්ගලයෙකු ලෙස ඔහුගේ වෘතීය ජීවිතයට පවා හානියක් වෙන්න පුළුවන් දේවල් ගැන ඇයට කිසි තැකීමක් නෑ. Jason කියන්නේ ටිකක් දුරක පදිංචි වෘත්තීමය හෝ වෙනත් කිසිම හේතුවකට ඇයට සම්බන්ධයක් ඇතැයි තහවුරු කරන්න බැරි තනකඩ පුද්ගලයෙක්. ඇයගේ සමාජ මාධ්‍ය බාවිතා කරමින් ඔහුගේ සියළු විස්තර ඔහු ලබාගන්නවා.

    නමුත් Eddi මේ දේවල් දන්නා බවක් වත් කිසිම වෙනසක් නොපෙන්වා සිටීමට තීරණය කරනවා. වහාම ඒ වර්ගයේම යූස් කරපු ටැබ් එකක් මිළදී ගෙන Eddi දුවට දෙනවා. පරණ එක බිරිඳට හොරෙන් තියාගන්නවා.

    දින කිහිපයකට පසු සියල්ලම Screen shots ගහගන්න බැරි වුනත් දික්කසාදය සදහා අවශ්‍ය සියලු සාක්ෂි හදාගෙන ඔහු නීතීඥ සහය ගන්නවා. ඔය අතර දවසක් Eddi දකිනවා Jason ගෙන් "මම ඔයා එක්ක හොඳ කාලයක් ගතකරන්න සති අන්තයක් වෙන් කරා ❤️❤️" කියලා මැසේජ් එකක්. නමුත් එතනින් එහා සවිස්තර තොරතුරු දුරකථන සංවාදයක හුවමාරු වෙන්න ඇති Eddi ට හරි තොරතුරක් ලැබෙන්නෑ. ඔහු තීරණය කරනවා පලිගැණීමට හොදම වෙලාව මේක බව.

    ඔවුන් Eddi ට කියන බොරුවත් චැට් එකේම ප්ලෑන් කරනවා. එදා ගෙදර එන Eddi ට බිරිඳ ඔහු කැමතිම රාත්‍රී ආහාරය හදලා තියනවා. වෙනදාට වඩා ආදරෙන් එදා හැසිරෙන Anna ඔහුට රාත්‍රී ආහාරය ගන්න ගමන් කියනවා දීර්ඝ සති අන්තයේ මිතුරියන් සමග Spa weekend එකක් ගතකරන්න ප්ලැන් කරපු බව. මුකුත් නොදන්න ගානට සිනාසී උත්තර දෙන Eddi "මම නිමාඩු දාලා ගෙදර ඉන්නම්" කියනවා.

    දැන් දිනය Eddi දන්නවා. නමුත් හරියටම තැන විශ්වාස නැති නිසා ඊලඟට surveillance Investigation සමාගමක සහය ගන්නවා. ඔහු හරියටම දින සහ බිරිඳ ගේ තොරතුරු සියල්ල ලබාදී තම බිරිඳ යන තැන සොයා දෙන්න බාර දෙනවා.

    අදාල දිනය උදා වෙනවා. Anna කලින්ම සියල්ල ප්ලෑන් කරනවා. Uber එකක් දාගෙන Jason ගන්න එයාර්පෝට් එකට එන්න පොරොන්දු වෙනවා. මේ තොරතුරු සියල්ල Eddi විසින් PI ට ලබාදෙනවා. Anna එදා Eddi ට සති අන්තයේ සියළු වගකීම් භාරගැනීම ගැන ස්තූති කර hug එකක් දීලා පිටත් වෙනවා.

    Eddi කලින් සැලැසුම් කරපු පරිදි එදා උදේම ඔහු හා බිරිඳ සමඟ තිබුන සියළුම Joint account වල මුදල් ඔහුගේ පෞද්ගලික ගිණුමකට මාරු කරනවා. බිරිඳ පිටව ගිය පසු නිවසේ ප්‍රධාන දොරටු අගුල් සියල්ල වෙනස් කරනවා. පැයකට පසුව Baby sitting සර්විස් එකෙන් කාන්තාවක් පැමිණෙනවා. ඇයට ළමුන් සහ නිවස බාරදෙන Eddi වාහනය අරං කැෆේ එකකට ගිහින් කෝපි එකක් බොමින් තොරතුරු ලැබෙන තුරු ඉන්නවා. පැය භාගයකට පසු Anna ගියපු හෝටලය, GPS ලොකේෂන්. සහ ඇය Jason ගේ අත අල්ලාගෙන ඇතුලට යන පින්තූරයත්, රූම් අංකයත් Eddi ට Personal Investigator ගෙන් එනවා. "ඉතිරි සියල්ල හැකි ඉක්මනින් ඩ්‍රයිව් එකට දාන්නම්".
    "බොහොම ස්තූතියි. ඔබගේ සේවය විශිෂ්ඨයි." එම ආයතනයට අදාල ගෙවීම් සියල්ල ඔන්ලයින් පියවා දමන Eddi වාහනයට නගිනවා.

    ඊට පැය කිහිපයකට කලින් Privet Investigation ආයතනය විසින් Uber රියදුරෙක් විදිහට වාහනයක Anna ගේ නිවස ආසන්නයට PI කෙනෙක් යවනවා. ඔහු ගුවන්තොටුපලට ඩිරෙක්ෂන් දමා අවස්ථාව එළඹෙන තුරු බලා සිටිනවා. Anna මේ මුකුත් දන්නෑ. ඇය වාහනයට නගිනකොට හෑන්ඩ් ලැගේජ් එක වාහනය පිටුපසට දාන රියදුරා එහි GPS ටැග් එකක් ගහනවා. ගුවන් තොටුපලින් බහින අවස්ථාවේ සහ නැවත හෝටලයෙන් බහින අවස්ථාවේ සිදුවන සියළු දේ ඔහු රූප ගත කරනවා. වාහනය තුල තිබෙන Spy cam මඟ දිගට වාහනය තුල සිදුවූ සියල්ල රූගත කරනවා. හෝටලයේදී බෑගය රැගෙනයෑමට පැමිනි රූම් සර්විස් සේවකයාට පොඩි ටිප් එකක් දී කාමරය දැනගන්නවා. අදාල වීඩියෝ සියල්ල Drive අප්ලෝඩ් එකක් හෝටලයට යනකොට Eddi ට ලැබෙනවා.

    Eddi හෝටලයට ගොස් Room අංකය රිසෙප්ෂන් එකට ලබාදී Jasonට ඇමතුමක් ලබාගන්නවා.

    "Mr Jason මගේ බිරිඳ විනාඩි දෙකකට ලොබියට එවන්න පුළුවන් ද?"
    "ඔයා මොකක් ගැනද කියන්නේ Bro? මට තේරෙන්නේ නෑ මුකුත්. ඔයා කවුද?"
    "ඔයාට තේරුනේ නැති වුනාට කමක් නෑ, මගේ බිරිඳට කියන්න තව විනාඩි 5කින් ලොබියේදී මාව මුණ නොගැසුනොත් පොලිස්සිය ඔතනට ඒවි කියලා."

    විනාඩි කිහිපයකින් මළානික මූණකින් Anna ලිෆ්ට් එකෙන් එලියට පැමිණෙනවා.
    "ඔයා හිතන විදිහ කිසිම දෙයක්..."
    "මම කිසිම දෙයක් හිතන්නේ නෑ Anna. මම වෙච්ච හැම දේම මාස ගානක් තිස්සේ දන්නවා. මෙතන ඔයාගේ චැට් හිස්ට්‍රි කෝල් ඩීටේල්ස් විතරක් නෙමෙයි අද ගත්තු ෆොටෝ ඇතුලු තවත් සාක්ෂි 1000කට වඩා මට තියෙනවා. ඔයාට මේ ටික ඔයාගේ අම්මාට අපේ ළමයි දෙන්නාට දැනගන්න ඕන නම් අපි උසාවි යමු. හැබැයි ගෙදර එන්න එපා. මම එන්න කලින් සියළුම එකවුන්ට් වල මගේ සල්ලි අයින් කරා. ගෙදර අගුළු සියල්ල වෙනස් කරා. ඔයා කැමති නම් මෙතන $20 000ක චෙක් එකක් සහ මගේ ලෝයර් හදපු ඩිවෝස් පේපර්ස් තියෙනවා. ලෝයර් දැනටමත් මෙතනට ඇවිත් කාර්පාක් එකේ ඉන්නවා. සියළු දේපල සහ ළමයින්ගේ පූර්ණ අයිතිය මට දෙනවා කියලා අත්සන් කරලා ඔයාට පුළුවන් Jason එක්ක සතුටින් සති අන්තය ගත කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න. ළමයින්ගේ පැත්තෙන් හිතලා මම මේ මුකුත් ප්‍රසිද්ධ කරන්නෑ. ඔයාට සති අන්තයේ මගේ අධීක්ෂනය යටතේ ගෙදර ඇවිත් ළමයි බලලා යන්න පුලුවන්. මම විනාඩි 5ක් දෙන්නම් තීරණයක් ගන්න."

    Anna කිසිවක් කියාගත නොහැකිව කදුළු සලමින් විනාඩි කිහිපයක් සිට දික්කසාදයට අත්සන් කරා. පැයකින් Anna ගේ GPS ටැග් එක මිතුරියකගේ නිවසේ පෙන්නුවා. දීර්ඝ සති අන්තය එතනින් නිමා වුන බව දැනුනාම Eddi ට පොඩි කුරිරු සතුටකුත් දැනුනා.

    ඇයට ඇමතුමක් දී "ඔයා අරං ගිය මගේ බෑග් එකේ අමතක වෙලා GPS ටැග් එකක් ඇති. තව දුරටත් මට ඒක වැඩක් නැති නිසා ඔයාට පුළුවන් අයින් කරන්න"....

    තවත් පළිගැණීමකින් හමුවෙමු!
    වේස මයිනා උකන්ඩාවට යන වෙලාවක මේවගේ ගේමක් සෙට් කරන්ඩ බැරිවෙයිද @2osama @N A K A M U R A
     
    • Haha
    Reactions: sanguine

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    පලිගැනීම් කලාවට තව පොඩි ස්ටෝරියක් ලියන්න හිතුනා. 😈

    මේ කතාව ටිකක් ප්‍රසිද්ධ එකක්. ඔයාලා අහලත් ඇති.

    Mike කියන්නේ College Student කෙනෙක්. ඇවරේජ් චරිතයක් එයාට ක්‍රශ් එකක් හිටියා Sofi සෙක්සි ෆිගර් එකක් තිබුන ටිකක් උඩගු චරිතයක්. Mike කිහිප වතාවක් ඇයගෙන් කැමැත්ත විමසා හිටියත් ඒ හැම වෙලාවකම ඇය මම දැනට Busy කියනවා මිසක් ප්‍රතික්ෂේප කිරීමක් හෝ සහය පළකිරීමක් නැහැ. ඔහුත් උත්සාහය අතහරින්නේම නෑ.👻

    දවසක් Mike ගේ හිතවතෙක් ඉතාම ජනප්‍රිය සංගීත කන්ඩායමක ප්‍රසංගයකට ටිකට් දෙකක් මිළදී ගන්නවා. නමුත් අවසාන දිනයේ හදිස්සි තත්වයක් නිසා ඔහුට යන්න වෙන්නෑ. මිල අධික ටිකට් දෙක අපතේ යනවා වෙනුවාට මිලෙන් භාගයකට Mike ට දෙනවා. ඒ ටිකට් දෙක රැගෙන Sofi මුණගැහෙන ඔහු ඇයට එදින රාත්‍රියේ ප්‍රසංගයට යන්න කතා කරනවා.🎷🎸🎙️

    ඇයත් එම වටිනා අවස්ථාව ලබාගන්නවා. Mike ඇයව නිවසින්ම පික් කරලා එක්ක යනවා. Sofi සෙක්සි ඇදුමක් ඇදලා ඉතාම ආසාවෙන් ශෝ එක බලන්න යනවා.

    දෙන්නා ගිහින් ප්‍රසංගයේ වාඩි වුන ගමන්, "පැරණි හිතවතියක් ඇවිත් ඉන්නවා මම ගිහින් කතා කරලා ඉක්මනට එන්නම්." කියලා ඇය යනවා. ශෝ එක පටන් ගන්නවා ඇය නෑ. ඔහු වෙන කාටවත් එතන වාඩි වෙන්න නොදී සීට් එක තියාගෙන ඉන්නවා. ශෝ එක ඉවර වෙනවා. ඇගේ ෆෝන් එකත් වැඩ නෑ.

    Mike නැගිටලා ගියොත් ඇයට හොයාගන්න බැරි නිසා නැවත එතැයි සිතා ඔහු සෑහෙන වෙලාවක් එතන රැදී ඉන්නවා. නමුත් ඇය නැහැ. තමුන් මෝඩයා වුන බව දැනගෙන තරහින් Mike ගෙදර එනවා.

    පහුවදා දවල් ඔහුට මැසේජ් එකක් එනවා.

    "So Sorry Mike මගේ Ex මුන ගැහුනා. අපිට ගොඩක් ප්‍රශ්න තිබුණා විසදා ගන්න. අපි සෑහෙන කතා කරා. කාලය ගියා දැනුනේ නෑ. මගේ ෆෝන් එකත් බැටරි ඩෙඩ් වෙලා. මම හිතලා එහෙම කරේ නෑ. Sorry again "😔

    "It's ok Sofi. අපි ඒක අමතක කරමු. ඔයා කැමති නම් අපි ආපහු උත්සාහ කරමු"

    "ඔයා හරිම හොදයි! තැන්ක්යූ මාව තේරුම් ගත්තාට. ආපහු එහෙම වෙන්නෑ කවදාවත්. You are the best!"

    "අද හවස විශේෂ වැඩක් තියෙනවාද?"

    "දැනට මුකුත් නෑ"

    "හරි මට ඔයාට සප්රයිස් එකක් තියෙනවා. ලෑස්ති වෙලා ඉන්න මම ගෙදරට එන්නම්" ♥️

    Mike ප්‍රදේශයේ තියෙන මිල අධික රෙස්ටුරන්ට් එකක ඩිනර් රිසවේෂන් එකක් දානවා Sofi නමින්. හොදට ඇදලා ඇයව අරගන්න යනවා. ඇයත් පෙරදින මුකුත් නොවුන ගානට ඉතාම සතුටින් යනවා. Mike තියෙන එක්ස්පෙන්සිව්ම කෑම, වයින් ඕඩර් කරනවා. Sofi ට හිතෙනවි කොච්චර හොද කෙනෙක්ද කියලා.

    Mike කෑම අවසානයේ ඇයට එක්ස්කියුස් කරනවා. "මම වොෂ්රූම් එකට ගිහින් ඉක්මනට එන්නම්. ඔයා බිල් එක ඉල්ලන්න කියලා. Mike කෙලින්ම කාර් පාක් එකට ඇවිත් ෆෝන් ඕෆ් කරලා, වාහනය අරං කෙලින්ම ගෙදර එනවා. 😁🧠
     
    Attachments

    • attractive-female-college-student-campus-shorts-t-shirt-holding-backpack-young-woman-358374562.jpg
      attractive-female-college-student-campus-shorts-t-shirt-holding-backpack-young-woman-358374562.jpg
      57 KB · Views: 33

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මම නම් පෞද්ගලිකව පලිගත්තුවා ලියන්නෑ. ලියන්න බෑ උසාවිත් යන්න වෙයි. 😂😂😂😂

    පලි ගන්නේ ඇයි? පලි නොගෙන හිටියොත් අවුල්ද? (no offense)
     
    • Like
    Reactions: sanguine