බම්ප්
supun_sg Well-known member Sep 5, 2010 16,294 25,071 113 tracing Geo-location.. ... ... Aug 11, 2026 #21 බම්ප්
Nidarshana_k Well-known member Feb 19, 2022 29,874 1 51,851 113 ප*යාගල sorry.com Aug 12, 2026 #22 U.N.C.L.E said: එඩෙක්සෙල් එච්.එන්.ඩී. Click to expand... sure na.Edexcel HND eka diploma equal or > nm puluwan wei BCS Certi level eken Topup kranna ba.Diploma or HND one
U.N.C.L.E said: එඩෙක්සෙල් එච්.එන්.ඩී. Click to expand... sure na.Edexcel HND eka diploma equal or > nm puluwan wei BCS Certi level eken Topup kranna ba.Diploma or HND one
KSPathirana Well-known member Apr 22, 2015 7,995 10,284 113 Aug 12, 2026 #23 Nidarshana_k said: sure na.Edexcel HND eka diploma equal or > nm puluwan wei BCS Certi level eken Topup kranna ba.Diploma or HND one Click to expand... HND එකෙන් Top up පුලුවන් මචන්. උඩ කොල්ලෙක් කියලා තියන OTHM එකත් Top up එකට valid කියල කිව්වා. මම private universities හැම එකකටම වගේ කතා කරා බන්. Reactions: FlashBoz
Nidarshana_k said: sure na.Edexcel HND eka diploma equal or > nm puluwan wei BCS Certi level eken Topup kranna ba.Diploma or HND one Click to expand... HND එකෙන් Top up පුලුවන් මචන්. උඩ කොල්ලෙක් කියලා තියන OTHM එකත් Top up එකට valid කියල කිව්වා. මම private universities හැම එකකටම වගේ කතා කරා බන්.
clumsyhulk Well-known member Sep 20, 2024 8,448 13,030 113 🌎 Aug 12, 2026 #24 KSPathirana said: Credits 240 Click to expand... FlashBoz said: credits 240k labenawa Click to expand... සාමාන්‍යයෙන් අවුරුදු 4 දිග්රියටත් ක්‍රෙඩිට් 120 නේ. එතකොට ඕකට 240ක් හම්බෙන්නේ කොහොමද Reactions: KSPathirana
KSPathirana said: Credits 240 Click to expand... FlashBoz said: credits 240k labenawa Click to expand... සාමාන්‍යයෙන් අවුරුදු 4 දිග්රියටත් ක්‍රෙඩිට් 120 නේ. එතකොට ඕකට 240ක් හම්බෙන්නේ කොහොමද
jennt Well-known member Sep 23, 2021 3,214 4,944 113 Abyss Aug 12, 2026 #25 clumsyhulk said: සාමාන්‍යයෙන් අවුරුදු 4 දිග්රියටත් ක්‍රෙඩිට් 120 නේ. එතකොට ඕකට 240ක් හම්බෙන්නේ කොහොමද Click to expand... Uk credits are different from sri lankan ones Reactions: KSPathirana and clumsyhulk
clumsyhulk said: සාමාන්‍යයෙන් අවුරුදු 4 දිග්රියටත් ක්‍රෙඩිට් 120 නේ. එතකොට ඕකට 240ක් හම්බෙන්නේ කොහොමද Click to expand... Uk credits are different from sri lankan ones
david345 Active member May 20, 2020 255 211 43 Aug 12, 2026 #26 BCAS campus eke 1.5 year ekin krnna puluwan HND ekak tiyenawa. Eka kara nm topup degree gnna puluwan one tanakin private ewagen. Nattm 3 year experience letter ekak gnna adunana kenekge software compnay ekakin. Experience tiyenawa kiyla pennuot samahara private ewagen degree eka krnna denna puluwan. Reactions: KSPathirana
BCAS campus eke 1.5 year ekin krnna puluwan HND ekak tiyenawa. Eka kara nm topup degree gnna puluwan one tanakin private ewagen. Nattm 3 year experience letter ekak gnna adunana kenekge software compnay ekakin. Experience tiyenawa kiyla pennuot samahara private ewagen degree eka krnna denna puluwan.
KSPathirana Well-known member Apr 22, 2015 7,995 10,284 113 Aug 14, 2026 #27 කොල්ලනේ, AIMS Campus එක ගැන දන්න අය කවුරුහරි ඉන්නවද? ඒකෙ Applied Computing top-up එක ගැන මොකද හිතන්නෙ? East London University එකෙන්ලු degree එක දෙන්නෙ. කලින් කරපු කවුරුහරි දන්නවානම් කියන්න.
කොල්ලනේ, AIMS Campus එක ගැන දන්න අය කවුරුහරි ඉන්නවද? ඒකෙ Applied Computing top-up එක ගැන මොකද හිතන්නෙ? East London University එකෙන්ලු degree එක දෙන්නෙ. කලින් කරපු කවුරුහරි දන්නවානම් කියන්න.