මගේ සීයා වක්කඩින් අත හෝදගෙන ආපු එක මට අමතක කරන්න බෑ -NR

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,041
    2,522
    113
    රන් අරුනැල්ලේ පීදෙන සාර කෙතේ නුඹ හිදිනා...
    නිල් පවනැල්ලේ රැලි නගන වැවේ නුඹ පෙනෙනා...
    අප්පච්චී අප්පච්චී නූඹයි අපට අප්පච්චී....

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොයියො රුපියල් 350ට පොහොර දෙනවා නම් රට පාවල දෙන්න හදන්නෙ

    spit GIF
     
    • Haha
    Reactions: supun_sg

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    777
    93
    සීයා එහෙමයි...
    බාප්පා වක්කඩේ රීලා හෝදන්නෙත් නැතුව දිව්වෙ...
    තිරිකුණාමලේටද කොහෙද
     
    • Haha
    Reactions: supun_sg

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,882
    8,221
    113
    Kotahena
    Bill gatesuth dan goviyek nisa aye govi scene එකට බහින්න වෙනවා ද්‍රෝණ භාවිතා කරලා පොහොර ඉහළ farm යුගයක්. කාර්මික යුගයක් එළඹෙන්න යන්නේ IT යුගය ඉවරයි

    නාමල් තමයි future proof නායකයා. I educated. දුර දැක්ක මිනිහෙක්. තරුණ ජවය තමයි මේ රටට දැන් ඕන 😎