🔴 ශිරාස් බාසික් නිදොස් කොට නිදහස්

Max_r

Well-known member
  • May 10, 2007
    13,173
    1
    16,019
    113
    ශිරාන් ? ෂිරාස්? ශිරාස්?

    "ෂිරාස්" නම වැරදියි කියලද දන්නෙ නැ නිදොස් කොට නිදහස් කරෙ?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,767
    4,679
    113
    ගෙදරින් කෑම ගෙනල්ල කන්නම් කිව්ව එවුන් දෙතුන් පාරක් කාල, තව ගෙවල් වලටත් කෑම ඉටිකොලේ ඔතන් ගිහින්😂😂😂


     
    • Haha
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,311
    1
    101,155
    113
    34
    Kalutara
    ඒ ඒ ආන්ඩුව ආවම ඒ ආන්ඩුවට ලැදි පාක්ශිකයො අකමැති මිනිස්සු ඇතුලට යද්දි කැමති මිනිස්සු එලියෙ ඉන්නවා. මූට අදාල නෑ ඒක.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,814
    113


    ගූඇන්පී පොහොට්ටු ක්‍රොස් වෙන කාලෙ නිවුස් 😂😂
    ඒ දවස්වල පොලිස්පති දෙශබන්දුවනේ.. මීට වැඩිය දෙයක් බලපොරොත්තු වෙන්නෙ බෑ..
    උසාවියට භාගෙට විමර්ශන වර්තා දුන්නම ඉතින් මුගේ ලොයර්ලා ගෙමක් නැතුව එලියට දාගන්නවා
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඒ දවස්වල පොලිස්පති දෙශබන්දුවනේ.. මීට වැඩිය දෙයක් බලපොරොත්තු වෙන්නෙ බෑ..
    උසාවියට භාගෙට විමර්ශන වර්තා දුන්නම ඉතින් මුගේ ලොයර්ලා ගෙමක් නැතුව එලියට දාගන්නවා
    ඩුබායි ගෝල්ඩන් විසා තියෙනවා කියන්නේ සල්ලි තමයි. පුතාත් පොලිසියේ කෙනෙක් වාහනෙන් හප්පලා පැනල ගියා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    විශ්‍රාම වයස බැරිනම් අමරණිය කරල හරි වැරදිකාරයෝ හිරේ දාන්නයි ඕනි

    එහෙම හොඳ නෑ. අධිකරණේ සුවාදීනත්වෙට තර්ංනයක් එතුමලව හිරේ යවන එක. මට කිව්වෙත් හිරිකොතේ බයියෙක් 🤌🏼
     
    • Haha
    Reactions: Podi puthas

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    එහෙම හොඳ නෑ. අධිකරණේ සුවාදීනත්වෙට තර්ංනයක් එතුමලව හිරේ යවන එක. මට කිව්වෙත් හිරිකොතේ බයියෙක් 🤌🏼