අද උදේ වරුවෙ 6ක් ගියා

AnuradhaRa

Well-known member
  • 5.92
    8.64
    2.09
    5.33
    12.62
    3.54

    ඔතන එකතුව 38km ක් වුණාට මම 66km ක් පැද්ද
    මට හිතෙනව ස්කූටරේ ලීටරේට 50 ක් විතර කරනව කියල
    හිතුවට වඩා බයික් එක හොඳයි නේ...
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අද උදේ වරුවෙ 6ක් එක්ක වටේ ගියා හිතුවට වඩා ඒක හොඳයි නේ...

    Drawing Motivation GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    5.92
    8.64
    2.09
    5.33
    12.62
    3.54

    ඔතන එකතුව 38km ක් වුණාට මම 66km ක් පැද්ද
    මට හිතෙනව ස්කූටරේ ලීටරේට 50 ක් විතර කරනව කියල
    හිතුවට වඩා බයික් එක හොඳයි නේ...
    ඇයි උඹ හම්බුන ගනන් නොදා කිලෝමීටර් ගාන දාන්නෙ? සල්ලි ගාන දැකලා අපි ඉල්ලයි කියලා බයද? :sneaky: :sneaky:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113
    ඔඩර් එක ඩිලිවරි කරලා, ආයෙ ටවුන් පැත්තට එන නිසාද දුර වැඩි වෙන්නෙ?
    ෆුඩ් කරන කොල්ලො, ඩිලිවරිය දාලා පොඩ්ඩක් ලඟපාතම ඉන්නවා දැකලා තියෙ, කොළඹ නම්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    Earnings?
    උඹට තේරිලා තියෙනවද මූ කොයිම වෙලාවකවත් ඒක නොදා මේ දුරවල් විතරයි දාන්නෙ. මූ ආස නෑ ඌ හම්බ කරන ගනන් මෙතන දාන්න. හැබැයි අනිත් හැමදේම දානවා, අනුකම්පාව ඕන උනාම සල්ලි නෑ කියලත් කියනවා. :sneaky: :sneaky:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,105
    12,365
    113
    🌎
    උඹට තේරිලා තියෙනවද මූ කොයිම වෙලාවකවත් ඒක නොදා මේ දුරවල් විතරයි දාන්නෙ. මූ ආස නෑ ඌ හම්බ කරන ගනන් මෙතන දාන්න. හැබැයි අනිත් හැමදේම දානවා, අනුකම්පාව ඕන උනාම සල්ලි නෑ කියලත් කියනවා. :sneaky: :sneaky:
    හ්ම්ම්ම් :yes:. පොඩ්ඩයි හම්බෙන්නෙ චුට්ටයි ලැබුනෙ ගගා ඉන්නවා; ගනන් දාන්නෙ නෑ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,677
    4,549
    113
    5.92
    8.64
    2.09
    5.33
    12.62
    3.54

    ඔතන එකතුව 38km ක් වුණාට මම 66km ක් පැද්ද
    මට හිතෙනව ස්කූටරේ ලීටරේට 50 ක් විතර කරනව කියල
    හිතුවට වඩා බයික් එක හොඳයි නේ...
    Negombo patte Nawatinna Hoda beach kittuwa hotel tikak danna. Economic ewa
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඇයි උඹ හම්බුන ගනන් නොදා කිලෝමීටර් ගාන දාන්නෙ? සල්ලි ගාන දැකලා අපි ඉල්ලයි කියලා බයද? :sneaky: :sneaky:
    හ්ම්ම්ම් :yes:. පොඩ්ඩයි හම්බෙන්නෙ චුට්ටයි ලැබුනෙ ගගා ඉන්නවා; ගනන් දාන්නෙ නෑ
    හේතුව අපිට ගෙවන ගාන හෙලි කරන එක හරි නෑ කියල හිතුන
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    උඹට තේරිලා තියෙනවද මූ කොයිම වෙලාවකවත් ඒක නොදා මේ දුරවල් විතරයි දාන්නෙ. මූ ආස නෑ ඌ හම්බ කරන ගනන් මෙතන දාන්න. හැබැයි අනිත් හැමදේම දානවා, අනුකම්පාව ඕන උනාම සල්ලි නෑ කියලත් කියනවා. :sneaky: :sneaky:
    :yes: 100% true 💯
    Mu patta Kapatiyek ban
     
    • Like
    Reactions: max_pain

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    හේතුව අපිට ගෙවන ගාන හෙලි කරන එක හරි නෑ කියල හිතුන
    අම්මෝ බන්, උඹ ඉස්සර ඉඳන්ම හොඳ නරක බලලා නේද වැඩ කලේ? පල හුත්තො යන්න, උඹ මෙතනත් කරන්නෙ උඹට ඕන ටික විතරක් දාල වෙනදා වගේ අනුකම්පාව මාර්කට් කරන එක. මූ කියන විදියට ඕක දුවලා පාඩුනම් පකටද බන් මෙච්චර රයිඩර්ලා ඉන්නෙ ගස් යට ඕඩර් ගන්න බලාගෙන?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,163
    13,877
    113
    35
    Spain
    හ්ම්ම්ම් :yes:. පොඩ්ඩයි හම්බෙන්නෙ චුට්ටයි ලැබුනෙ ගගා ඉන්නවා; ගනන් දාන්නෙ නෑ
    උගේ ඔලුවට බිස්නස් මයින්ඩ් සෙට් එක වැටිලා, කැරි කපටි සිංහලයෙක්. ඔහොම කරන් පලයන්. එක හොඳයි බන්.