සල්ලි නයට දෙන සීන් දන්න කුකුලෝ වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,542
    75,378
    113
    හිතපන්කො අඳුරන එකෙක්ට ලක්ශ 10ක් වගේ දෙනවා කියලා ණයට. ඕක නැතිකරගන්නෙ නැතුව ආයි අයකරගන්න පුලුවන් වෙන්න ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනාද? එහෙම ක්‍රියාමාර්ග අරන් ඒක තාමත් ගෙවන්නෙ නැත්තන් මොනාද කරන්න පුලුවන්?

    අදාල එකා පවුලේ හෝ හිතවත්ම එකෙක් කියලා හිතන්න.
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,003
    113
    ඇපයක් ගන්න එක තමයි..

    ලේසිම එක
    වාහනයක ට්‍රාන්සර් පේපර් ටික පුරවලා පොතත් එක්ක තියාගන්න එක.


    පොරොන්දු පත්‍ර කියලා මොකක්ද එකක් තියෙ, පොඩ්ඩක් බලපන්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,175
    113
    35
    Spain
    වාත වැඩක් බන්, මැක්ස් රාජ් කිව්වා වගේ වාහනේ පොත වගේ දෙයක් ඇපයට ගනින්. එත් නෑයො යාලුවන්ගෙන් එහෙම ඉල්ලන්නත් බෑ නේ.
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,827
    553
    113
    I don't recommend it, I have given such an amount to a very close childhood friend of mine and even he got delayed to pay it. Another school friend asked for a short term loan for his business and I had to threaten to go to the police to get it back. Basically more often than not you will loose the friendship or the money or even both.
    If you want security you can ask for a cheque dated the day he is supposed to repay you.But if it bounces you have to go to court. Also you can get a promissory note where he grantees payment but in either you need to go to court and spend more money to recover the money from him.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,542
    75,378
    113
    ඇපයක් ගන්න එක තමයි..

    ලේසිම එක
    වාහනයක ට්‍රාන්සර් පේපර් ටික පුරවලා පොතත් එක්ක තියාගන්න එක.


    පොරොන්දු පත්‍ර කියලා මොකක්ද එකක් තියෙ, පොඩ්ඩක් බලපන්

    වාත වැඩක් බන්, මැක්ස් රාජ් කිව්වා වගේ වාහනේ පොත වගේ දෙයක් ඇපයට ගනින්. එත් නෑයො යාලුවන්ගෙන් එහෙම ඉල්ලන්නත් බෑ නේ.

    අදාල එකා පවුලේ හෝ හිතවත්ම එකෙක් කියලා හිතන්න.
     
    • Sad
    Reactions: Inigo Montoya

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇපයක් ගන්න එක තමයි..

    ලේසිම එක
    වාහනයක ට්‍රාන්සර් පේපර් ටික පුරවලා පොතත් එක්ක තියාගන්න එක.




    පොරොන්දු පත්‍ර කියලා මොකක්ද එකක් තියෙ, පොඩ්ඩක් බලපන් - meka valid na machan, hodama de nodi inna eka, yalu kam hithawath kam nati wena wada
    වාහනයක ට්‍රාන්සර් පේපර් ටික පුරවලා පොතත් එක්ක තියාගන්න එක - meka ok
     
    • Like
    Reactions: Max_r

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    හිතපන්කො අඳුරන එකෙක්ට ලක්ශ 10ක් වගේ දෙනවා කියලා ණයට. ඕක නැතිකරගන්නෙ නැතුව ආයි අයකරගන්න පුලුවන් වෙන්න ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනාද? එහෙම ක්‍රියාමාර්ග අරන් ඒක තාමත් ගෙවන්නෙ නැත්තන් මොනාද කරන්න පුලුවන්?

    අදාල එකා පවුලේ හෝ හිතවත්ම එකෙක් කියලා හිතන්න.
    ලෝයර් කෙනෙක් ළඟට පලයන්..
    ලක්ශ 10 ට හරියන උගේ නමට තියෙන දේපළයක් ඇපේට ගනින්.. ඉඩමක් ,ගෙයක් වගේ දෙයක්...
    ඊට පස්සෙ අදාළ මුදල දීලා නීතීමය තත්වය කියලා දීපන්..
    ( ඔය මොනවා කරත් , අන්තිමට අරූ මගඇරියම උසාවි ගිහින් නඩු දාන්න ගියාම අපිටමයි පාඩු )

    නෑයෝ, ළඟම හිතවත්තු කියන්නේ තනිකරම මරාල.. ආයේ ගන්නවා බොරු..

    ලක්ශ 10 ඉල්ලන එකාට කියපන් ළඟම පිහිටි බැංකුවට ගිහින් ඇපයට අදාළ දේපළ තියලා සල්ලි ගන්න කියලා.. සල්ලි අරන් ඌට වෙලාවට ගෙවන්න වෙනවා නැත්තම් අරුන් නඩු දාල මූට කෙලවනවා.. එතකොට අපිට ඒක බලන් හිනා වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: tharakaf

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    925
    1,092
    93
    අදාල එකා පවුලේ හෝ හිතවත්ම එකෙක් කියලා හිතන්න.
    සල්ලි වලට වඩා නෑදෑ හිතවත්කම් වටිනවා නම් සල්ලි දෙන්න.
    නෑදෑ හිතවත්කම් වලට වඩා සල්ලි වටිනවා නම් නොදී ඉන්න.

    කොහොමත් දෙකෙන් එකක් නැති වෙන්න පුලුවන් කියලා හිතාගෙන හිත හදාගන්න.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    925
    1,092
    93
    දෙන්නම වෙනවා නම් සාම විනිසුරු කෙනෙක්/ lawyer කෙනෙක් ළඟ අත්සන් කරලා, ආපහු ගෙවන කාලයත් ඒකෙම දාගෙන කරන්න.

    වෙලාවට ආපහු දුන්නැත්තං
    1. ගෙදර ඉස්සරහට ගිහින් කෑගහලා
    2. පොලිසියට,
    3. සමථ මණ්‌ඩලයට,
    4. උසාවියට ගිහින් තමයි විසඳගන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: tharakaf

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,934
    6,603
    113
    ගග අද්දර
    හිතවත් අයට ණයට සල්ලි දෙන්න එපා අමතක කරලා හිත හදාගන්න බැරි ගානක් නම්.
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ණය කියලා ලියලා තියෙන විදිහෙන් උඹළගේ සාක්ෂරතාවය පේනවා :lol: :lol: . කමක් නෑ...! නාමල්ට ඡන්දේ දෙන්න පුලුවන් තරම් දැනුමක් තියෙන එවුනුත් ඉන්න එපැයි බං. :(:(:(
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,337
    8,331
    113
    Galaha
    හීතවත් කම නැති කරගන්නවද නැත්තන් සල්ලි හිතවත් කමයි දෙකම නැතිකරගන්නවද කියල උඹ තීරනයක් ගනින්. 🤭
     
    • Like
    Reactions: tharakaf

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ණයට දීමෙන් මුදල ත් මිතුරාත් දෙකම නැතිවේ

    සල්ලි දුන්නෙ නැත්නම් මිතුරා විතරයි නැති වෙන්නෙ
    සල්ලි ඉතුරු වෙනවා


    FB Group වල බලපන්කො අහන ප්‍රස්න Lawyer කෙනෙක් ගාව අත්සන් කරල හිතවතෙකුට මුදලක් දුන්න දැන් ආපහු ගන්නෙ කොහොමද කියල අහනව

    Lawyer ගාව අත්සන් කොරපු කොලෙන් කරන්න පුලුවන් රෝල් කරල පුපෙ ගහගන්න විතරයි කියල තේරුම් ගන්න කොට පරක්කුයි

    ගොඩක් එවුන් සල්ලි දෙන්නෙ ආපහු ගෙවයි කියල විස්වාසෙන් නෙ උබට දෙන්න කලින්ම සැකයක් ආව කියන්නෙ ආපහු ගන්න එක ම නෑ කියන එක දැන්ම දන්නව කියන එකනෙ

    චෙක් එකක් ගත්තොත් ළන්ගදි නීති වෙනස්කම් එක්ක ලේසියෙන්ම ආපහු ගන්න ලේස්යි කියල අහල තියෙනවා
    ඒත් ඉතින් ලක්ෂ 10 දුන්නොත් අවුරුද්දක් දෙකක් නඩු කියල රස්තියාදු වෙලා Lawyer ලට සල්ලි පුදලා ආප්ප කන්න වගෙ ටික ටික ඒක ගන්න වෙන්නෙ තරහකාරයෙකුත් හදාගෙන පොලියට හම්බුවෙන්නෙ ජීවිත කාලෙටම හතුරෙක් ඒක සල්ලිත් දීල හදාගන්න හතුරෙක්
    ඉඩමක් උඹගෙ නමට ලියන්න කියපන් ලක්ෂ 10ක් දෙනවනම් ලක්ෂ 15 කවත් චෙක් එකක් ලියාගනිම්
    ඒත් ඉතින් ඕව ගන්න එවුන් ඕවට අදාල නඩු දාන්න තියෙන ටයිම් පහු වෙනකම් කල් ගන්න විදිය දන්නව
    එතකම් මරිසිය දාල ටයිම් පැන්නම කියන්නෙ පුලුවන් නම් ගනින් දෙන්නෙ නෑ කියලයි

    මෙච්චර හෑලි ලියන / කියවන එකත් අපරාදෙ ඕක නොදි ඉන්න එක ලේසියි
     
    Last edited:

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    588
    906
    93
    කාන්තාරයේ
    රත්තරන් බඩු තියනවා නම් ඇපයට ගන්න පවුම් 2.5 වගේ නේ වෙනවා ඇත්තේ පොලී එපා සල්ලි දීලා ගන්න කියන්න සල්ලි උඹේ නෙමේ යාළුවෙක් ගෙන් ඉල්ලලා තමා දෙන්න ඕන ඌට තමයි ඇපයයට තියන්න ඕන රත්තරන් බඩු ගැන උඹ වගා කියනවා කියන්න අදාල දිනයට දුන්නේ නැත්තම් රත්තරන් උඹේ ළඟ හිතවත් කම් නැති වෙන්නෙත් නෑ. ඌ රත්තරන් දෙන්න බෑ කියන්නේ අරින්න හිතාගෙන තමයි ඉන්නේ.
    සල්ලි උඹේ කියන්න එපා අඳුරන කෙනෙක් ගෙන් ඉල්ලලා දෙන්නෙ කියන්න
    ඌට තමයි ඇපයාට තියන්න ඕන කියන්න
    වෙලාවට දීපන් නැනම් උ අකුරට වැඩ පොරක් කියන්න
    රත්තරන් මිල නය දෙන දවසට තියන ගාන බලන්න නැතම් උ ගෙවන දවසේ ගාන වැඩි උනොත් උ ඉතුරු සල්ලි ඉල්ලයි
     
    • Like
    Reactions: tharakaf