කිම්බක් නිසා ගෙම්බෙක් වුන ගවයෙක්?

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    ඇයි පිරිමි මෙහෙම වහල්, Real wife material ekak nan oka/tatto gahanda epa kiyanawa
    සමහරැ දෙමාපියෝ ඉගැන්නුවට පස්සේ - දෙමාපියන් නොසලකා හරිනව

    - බින්න බැහැල ගැනිගේ උන්ට කබුරනවා

    - රට ගිහින් දෙමාපියන් නොසලකා හරිනව

    - ගෑනිට බයේ හැම දේම අහනව / ගැනිට ඔන විදියට දේවල් කරන්නේ

    - මාසේ පඩිය ගෑනිට දේනවා / මිනිහ හොයන පඩිය Joint A/C එකට දානව

    - ගන්න හැම දේම ගැනි නමට ගන්නේ ( ගෙවල්, ඉඩම්, වාහන ,...)

    - ..... etc
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    ඊයා.තුක් විතරක් මුන් වගේ මෝ‍ඩ පිරිමි...ඕකිව වෙන ඵකෙක් සෙට් කරගත්තොත් ඕකාට වහ කන්න වෙන්නේ...🙃
     
    • Like
    Reactions: Inigo Montoya

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,915
    1,337
    113
    පෙරේදා කඩේට ගිය වෙලේ කැශියර් කෙල්ල පපුවෙ නමක් ගහල, ටැටු එක මකල වෙන්ඩ ඇති, තවම කැලල තියනව.
    එහෙම නැත්තන් ඉස්කොලෙ කොල්ලො වගේ බ්ලෙඩ් එකකින් කපාගෙනද දන්නේ නෑ.
    මම ටැටු ගැන දන්නේ නෑ.
    පපුව දිහා ගොඩ වෙලා බල්න් උන්නොත් ගුටි කන්ඩ වෙනවනෙ, ගහල තිබුන එක කිය්වගන්ඩ බැරි උනා.