ඕන නම් නඩු දාන්න. මං බය නෑ.. හූ හූ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,475
    100,554
    113
    අවුරුද්දක් ඇතුලත වැඩි නඩු ප්‍රමාණයක් අහල බැරිවෙයිද?
    බෑ. ලොකුම bottle neck එක විනිසුරුවන්ගේ නෙවෙයිනේ තියෙන්නේ. ඔය කල් දාන reason වලින් වැඩි හරියක් තව කොහෙන් හරි කරගන්න තියෙන වැඩක් එනකං ගන්න කාලේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බෑ. ලොකුම bottle neck එක විනිසුරුවන්ගේ නෙවෙයිනේ තියෙන්නේ. ඔය කල් දාන reason වලින් වැඩි හරියක් තව කොහෙන් හරි කරගන්න තියෙන වැඩක් එනකං ගන්න කාලේ.
    ඕක තමයි ලොයර්ල කලබලවෙලා ඉන්නෙ.

    ඊළඟ නඩු දිනය ඉක්මනට ලැබෙනකොට ඕවා විසඳෙයි
     
    • Like
    Reactions: ekpeters

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,071
    10,646
    113
    අවුරුද්දක් ඇතුලත වැඩි නඩු ප්‍රමාණයක් අහල බැරිවෙයිද?
    ඇත්තටම නඩු අහලා ඉවර කරන්න ඕන නම් කරන්න ඕන , මුලින්ම ඉඩම් නඩු ටික ඉවර කරන එක එකට සරලම දේ තමයි

    කලාවරෝදය කියලා නීතියක් තියෙනවා , ඒ කියන්නේ කාගෙහරි ඉඩමක් හෝ කොටසක් බලෙන් අල්ලාගෙන අවුරුදු 10ක් හිටියොත් ඒක බලෙන් අල්ලාගෙන ඉන්න එකට අයිති වෙනවා , සහ බුක්තියට සරීවිම කියන නිතිය මේ වගේ කාලකන්නි නීති වෙනස් කරන්නේ නැත්තේ මොකද කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?

    ඇත්තටම මේ වගේ කාලකන්නි නීති වලින් වෙන්නේ මිනිස්සුන්ට පෙළඹවීමක් ඇතිකරනවා අනුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගන්න

    ඔය නිතිය වෙනස් කරොත් ඉඩම් නඩු වලින් 70%ක් විතර නිකන්ම විසඳෙනවා

    එතකොට කාටද business නැති වෙන්නේ ?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,847
    15,242

    Idam walata certificate ekak denna system ekak genna haduwa kaalekata kalin.
    Ethakota idam walata grades labenawa. Hoda grade ekaka idamak gaana wadi.

    Okata buckey damme ithin owa sambandawa weda karana professionals la thamai. Not only kalu coat bros.
     
    • Like
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,554
    113
    ඕක තමයි ලොයර්ල කලබලවෙලා ඉන්නෙ.

    ඊළඟ නඩු දිනය ඉක්මනට ලැබෙනකොට ඕවා විසඳෙයි
    දවස් දෙක තුනක් ඔය උසාවියක් ඇතුලේ වාඩි වෙලා අහගෙන හිටපන්කෝ කල් යන හේතු ටික එතකොට උබටම තේරෙයි
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    මේ හුත්තට පිස්සුව උපරිමේට ඇවිත්. බෙහෙත් ගන්න යවපල්ලා. 🙈

    විනිසුරුවරයා වෙනස්වීම
    නඩුවක තීන්දුව වෙනස්වීමට සාදකයක්ද
     
    • Like
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,747
    4,663
    113
    අවුරුදු 2 ක් වැඩිකරල මදි අනුර අය්යෙ..
    එකපරට ඒ සර්ගෙ සේවෙ අවුරුදු 25කින් විතර වැඩිකරන්න
    නැත්නම් රූට රූට යනකොට නඩු හිරවෙන්න පුලුවන් මගදි 😁