ජෙප්පො ලංකාවට කැන්ගරුවන් ආනයන කරන්න වගේ හදන්නෙ ගුපියනේ

thomian

Well-known member
  • May 20, 2011
    12,814
    18,014
    113
    පුන්නක්කු බයියො ටික දීලා... එළුවො ආනයන කරත් වටිනවා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,307
    113
    35
    Spain
    පුන්නක්කු බයියො ටික දීලා... එළුවො ආනයන කරත් වටිනවා
    වැඩි වැඩ ඕනේ නැහැ, තිබුණු විදියටම තියල ගියොත් ලොකු දෙයක් බන්, උඹල උඹලගේ වාසියට ව්‍යවස්ථා සංශෝධන ගෙනත් එකත් අච්චාරුවක් කරන්න යන්නේ. ඒවා එපා. උඹල ඡන්දයක් දිනලා ආවේ පරණ සංශෝධන හොඳට ක්‍රියාත්මක වුනු නිසා. වැරදිලා හරි චන්ද්‍රිකා කාලේ වගේ ඡන්ද තිබ්බ නම් උඹල තාම 3% කාගේ හරි වලිගයක් වගේ තමයි ඉන්නෙත්.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,250
    27,960
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වැඩි වැඩ ඕනේ නැහැ, තිබුණු විදියටම තියල ගියොත් ලොකු දෙයක් බන්, උඹල උඹලගේ වාසියට ව්‍යවස්ථා සංශෝධන ගෙනත් එකත් අච්චාරුවක් කරන්න යන්නේ. ඒවා එපා. උඹල ඡන්දයක් දිනලා ආවේ පරණ සංශෝධන හොඳට ක්‍රියාත්මක වුනු නිසා. වැරදිලා හරි චන්ද්‍රිකා කාලේ වගේ ඡන්ද තිබ්බ නම් උඹල තාම 3% කාගේ හරි වලිගයක් වගේ තමයි ඉන්නෙත්.
    තිබ්බ විදියට කියන්නේ කොහොමද?
    බංකොලොත් තත්වයේද
     
    • Wow
    Reactions: Inigo Montoya

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,296
    25,075
    113
    tracing Geo-location.. ... ...
    Australia වගේ වෙන්නේ මුහුදෙන් වට වෙලා තියන එකෙන් විතරයි..

    ටික කාලයක් ගිහින් කියයි “අපි ලංකාව මුහුදෙන් වට කරා” කියලා.. මොළ බාග ජෙප්පො එතකොට ඒකටත් හුරේ දායි බලපන්කො..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    මොනාෂ් ඉන්න දුව බලන්න ආණ්ඩුවේ වියදමෙන් ගිහිල්ලා, ඒක කවර් කරන්න කරන ගරු රඟපෑම්.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    බලය ගන්න කලින් හඳුන්නෙත්ති කිවේ නම් ත්‍රීකුණාමලේ උක් වවලා ආසියාවටම සීනි දෙනවා කියලා. දැන්, හඳුන්නෙත්ති යටතේ ලංකා සීනි සමාගම කෝටි 320ක් පාඩුයි. ඔන්න කටිං කෙරුවාව. ඔස්ට්‍රේලියාව කෙසේ වෙතත් ඉතියෝපියාව කරයි වගේ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,814
    18,014
    113
    වැඩි වැඩ ඕනේ නැහැ, තිබුණු විදියටම තියල ගියොත් ලොකු දෙයක් බන්, උඹල උඹලගේ වාසියට ව්‍යවස්ථා සංශෝධන ගෙනත් එකත් අච්චාරුවක් කරන්න යන්නේ. ඒවා එපා. උඹල ඡන්දයක් දිනලා ආවේ පරණ සංශෝධන හොඳට ක්‍රියාත්මක වුනු නිසා. වැරදිලා හරි චන්ද්‍රිකා කාලේ වගේ ඡන්ද තිබ්බ නම් උඹල තාම 3% කාගේ හරි වලිගයක් වගේ තමයි ඉන්නෙත්.

    තිබුන විදිය 😁👍

    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,307
    113
    35
    Spain
    තිබුන විදිය 😁👍

    ඉතින්? ඒවා එළිදරවු වුනේ කරුම ජෙප්පන්ගේ සුපිරි හැකියාව නිසාද නැත්නම් නීතියට අනුව වැඩ කරන නිසාද? හිතපන් ඔය නීති ගෙනාවේ කවුද? උඹල (මාත් ) බනින යහපාලන ආණ්ඩුව. උන් එන්න කලින් මේ රටේ නීතිය කිව්වේ බලය තියෙන එකාට. දැන් යන්තමින් හෝ නීතියක් තියෙන්නේ ඒ සංශෝධන නිසා. එත් දැන් උඹලගේ ආණ්ඩුව ඒවත් වෙනස් කරන්න යනවා උඹලගේ හොර වහන්න. ලඟකදී ගෙනාපු නීතිය වත්කම් ප්‍රකාශය ප්‍රසිද්ධ කලොත් හිරේ යන්න වෙනවා. බලපන් උඹල හොරු කිව්ව උන්වත් නොකළ දෙයක් උඹලගේ ලඟදි සිටුවරු වුනු සමාජවාදී අය්යලා කරා.
     
    කවුද දැන් ජෙප්පෝ ගැන සදහන් කරේ ? 😁
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    ඉඳකින් ලංකාවෙ උන්මයි ගිහින් හම්බෙන්නෙ. ලංකාවෙ උන් ඕකට එන්න ඇත්තෙ free ඩිනර් එක අරන් යන්න. සුනිල් හුකන්නට ඉංග්‍රීසිත් බෑ. එහෙ ගිහින් බික් කුච්චන් කියල කෙළෝ ගන්න බැරි නිසා ලංකාවෙ උන් ටිකක් ගෙන්නගෙන නොමිළේ කෑම වේලක් දීලා. 🤷‍♂️

    හිනෙනුත් ජෙප්පෝ පේනවාද ?
    පේනවා නේන්නම්. මම ඊයෙ දැක්කා මම අනුර කුමාරට පිහියෙන් ඇනලා මරනවා. මරලා හිනාත් ගියා නින්දෙන්ම. අරූ පුංචි අම්මේ කියල කෑ ගැහුවා. ඇම්බියුලන්ස් එක ඇවිත් ආයෙ ඌව යට කරන් ගියා. 🤷‍♂️
    ------ Post added on Aug 17, 2026 at 12:13 PM
     
    • Haha
    Reactions: CohenLenstra