මේ මාසෙ අ‍ැතුළත ලංකාවෙ තියෙන ප්‍රධානම බංකුවක් fail වෙනවද?

Solution
බංකුවක් ගැන කිව්වාම මේ හුත්තලා බැංකු ගැන රෙද්දක් කියවන්නෙ මොළේ අමාරුවද? මම කිව්වෙ ලංකාවෙ ප්‍රධානතම Public Park එකක තියෙන, එ‍ෙතිහාසික වටිනාකමක් සහිත බංකුවක් හෙවත් bench එකක් ගැන. කාලයක් තිස්සෙ නිසි ලෙස අලුත්වැඩියා නොකර දිරාපත් වුණ නිසා එ‍්ක මේ මාසෙ අ‍ැතුළත කඩා වැටෙන්න පුළුවන් කියල කියන්නෙ. තොපි මේ කියවන්නෙ මොන හුත්තක් ගැනද? 🤔🤔

Grand_Canyons

Well-known member
  • Jul 18, 2022
    358
    465
    63
    අර කේස් ගිය එක වෙන්ඩැති නේ?
    කුණු අලගොඩු කන එවුන්ට නම් ආස ඇති bank fail වෙනවා බලන්න. එහෙම මොකුත් වෙන්නේ නෑ වැරදි පකවල් සමාජ ගත නොකර හිටපන්. හසල දැනුමක් තියෙන්නේ අඩු කුලේ කුණු හුතු ගැන නේ අන්න ඒ ගැන විතරක් දාපන්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,797
    12,979
    113
    ලංකාවේ.. ලංකාවේ
    කුණු අලගොඩු කන එවුන්ට නම් ආස ඇති bank fail වෙනවා බලන්න. එහෙම මොකුත් වෙන්නේ නෑ වැරදි පකවල් සමාජ ගත නොකර හිටපන්. හසල දැනුමක් තියෙන්නේ අඩු කුලේ කුණු හුතු ගැන නේ අන්න ඒ ගැන විතරක් දාපන්.
    සම්පුර්ණ ඇත්ත.... කට කතාවක් හරියට ගියොත් බැංකුවේ ලික්විදිටි වලට සිංහලු දෙනවා පෝලිමක් හදලා ෂොට් එක.
    ඊට පස්සේ හොදට තියන බැංකුව බේරගන්න මාර ගේමක් දෙන්න වෙනවා.
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,151
    3,099
    113
    සම්පුර්ණ ඇත්ත.... කට කතාවක් හරියට ගියොත් බැංකුවේ ලික්විදිටි වලට සිංහලු දෙනවා පෝලිමක් හදලා ෂොට් එක.
    ඊට පස්සේ හොදට තියන බැංකුව බේරගන්න මාර ගේමක් දෙන්න වෙනවා.
    True. We cant stop a chain reaction.

    We know how easy it is to panic people in SL

    Ara higanna ta bank ekaka deposit karanna wath salli nathi nisa hodai. @IndrajithGamage mathakada mama ubawa higannek wage gini awwe pare awiddapu hati? 😂
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    184
    347
    63
    Malabe
    අද කේස් එකේ නම් බැංකුව ෆේල් වෙන්න හේතුවක් නෑ නේ. බැංකුවට දුන්න සල්ලිනේ බැංකුවෙන් පිටට යවලා තියෙන්නේ. බැංකුවට සතයක වත් පාඩුවක් වෙලා නෑ මට තේරුන විදිහට නම්. හැබැයි පිටට යවපු සල්ලි වලට හරියන්න බඩු ලංකාවට ගෙනත් නෑ. එතකොට රටින් පිටට වැඩිපුර ඩොලර් ගිහින් ඩොලර් එක උඩ යනවා වගේ කේස් එකක් විතරයි නේ වෙන්නේ. ඩොලර් එකත් ඉතින් ඔය පුරුදු වෙන්න උඩ යනවා නෙවේ නේ. හැමදාම උඩ ගිය එකනේ. ඔය මගුල හින්දා බැංකු වැටෙන්න නම් හේතුවක් නෑ. ඊට කලින් රටින් බඩු ගෙන්නන බිස්නස් කාරයෝ නම් වැටෙයි උපරිම උනොත්.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,851
    2
    15,598
    113
    බංකුවක් ගැන කිව්වාම මේ හුත්තලා බැංකු ගැන රෙද්දක් කියවන්නෙ මොළේ අමාරුවද? මම කිව්වෙ ලංකාවෙ ප්‍රධානතම Public Park එකක තියෙන, එ‍ෙතිහාසික වටිනාකමක් සහිත බංකුවක් හෙවත් bench එකක් ගැන. කාලයක් තිස්සෙ නිසි ලෙස අලුත්වැඩියා නොකර දිරාපත් වුණ නිසා එ‍්ක මේ මාසෙ අ‍ැතුළත කඩා වැටෙන්න පුළුවන් කියල කියන්නෙ. තොපි මේ කියවන්නෙ මොන හුත්තක් ගැනද? 🤔🤔
     
    Solution

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    717
    2,069
    93
    33
    Money print karanne nethuwa loss eka absorb karanna lesi nehe

    Not that hard if you have connections

    Screenshot-20260818-054857.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,172
    1
    61,518
    113
    Mother Earth
    උබ එල් නිනෝ ලංකාවට එන්නෙ නෑ ලංකාවට එන්නෙ එල් පකෝ කියලනේ කිව්වෙ නේද ? අන්තිමට මොකුත් නෑ. 🤷‍♂️ 🤭