රම්පේ

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    922
    1,018
    93
    රම්පෙ වද කරන්නෙ කොහොමද බං? කෘමිනාශක මොනව හරි තියෙනවද ඒවට හරියන
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,330
    1
    61,856
    113
    Mother Earth
    රම්පා කල්හාරි කියල ඉස්සර හිටියා නේද සින්දු කියල ගෑනියෙක්. අන්න ඒ ගෑනිට කිව්ව නම් ගෙදෙට්ට ඇවිත් කපාගෙන යනවා. 🤷‍♂️
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,463
    8,611
    113
    Galaha
    පොලේ විකුනන ගෑනියෙක්ට කිව්වනම් සුද්ද කරගෙනම යයි
    ඔව් අපේ වෙලේ ලියද්දක කොහිල තිබුනා. එකෙක්ට වික්ක ගලවගෙන යන්න කියල දැන් කොහිල බෙහෙතකටවත් නෑ. රම්පෙ වලටනම් වල් තෙල් වැදුනොත් මැරෙනව හැබැයි සම්පූර්නයෙන්ම මැරෙනවද දන්නෙ නෑ මුල් වලින් පැලවෙලා එනව ඇති. - අපි රම්පෙ පඳුරක් කරපින්චා ගහක් හදාගන්න විඳින දුකක් මූ මරල දන්න හදනව විකුනපන් සල්ලිනෙ යකෝ. පොලේ රම්පෙ මිටියක් 50 - 100ක් අතර යන්නෙ.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,292
    6,004
    113
    ඔකවිකුනහන්.. FB ගෘප් තියනව එයින් එකකට දාපන්.. සාර බුමි කියල එකක් ඇති. ඒකට දාපන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,881
    113
    ඔව් අපේ වෙලේ ලියද්දක කොහිල තිබුනා. එකෙක්ට වික්ක ගලවගෙන යන්න කියල දැන් කොහිල බෙහෙතකටවත් නෑ. රම්පෙ වලටනම් වල් තෙල් වැදුනොත් මැරෙනව හැබැයි සම්පූර්නයෙන්ම මැරෙනවද දන්නෙ නෑ මුල් වලින් පැලවෙලා එනව ඇති. - අපි රම්පෙ පඳුරක් කරපින්චා ගහක් හදාගන්න විඳින දුකක් මූ මරල දන්න හදනව විකුනපන් සල්ලිනෙ යකෝ. පොලේ රම්පෙ මිටියක් 50 - 100ක් අතර යන්නෙ.
    සිරාවටම බන්. වයිෆ් යාළුවෙක්ගෙන් පැල තුනක් ගෙනල්ලා පෝච්චියක හැදුවා, එකයි හරි ගියේ. එකෙන් තව පොඩි පැල තුනක් දාලා. මුන්ට පින නෑ. ඕවා දාල බත් කහ බත් ඉව්වම පට්ට සුවඳයි.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,198
    1
    16,066
    113
    සිරාවටම බන්. වයිෆ් යාළුවෙක්ගෙන් පැල තුනක් ගෙනල්ලා පෝච්චියක හැදුවා, එකයි හරි ගියේ. එකෙන් තව පොඩි පැල තුනක් දාලා. මුන්ට පින නෑ. ඕවා දාල බත් කහ බත් ඉව්වම පට්ට සුවඳයි.
    නිතරම වතුර බේරෙන/ වැටෙන තැනක තියෙන්න ඔනෙ බන්...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,330
    1
    61,856
    113
    Mother Earth
    ඔන්න ඕක තමයි ලංකාවෙ මිනිස්සු නිධානයක් උඩ ඉඳන් හිඟා කන ජාතියක් කියන්නෙ. රම්පා කිලෝ එක දැන් හෙන ගාණක් වෙනවා. කිලෝ එකම 40000ක් වෙනවා. 🤷‍♂️
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    989
    542
    93
    රම්පේ වර්ග ගොඩක් තියනවා.. කෑම වලට දාපුවහාම රස වෙනස්.. ලොකු කොල ගන්නම එපා..
    වර්ග
    ගැන විස්තර කරන්න..
    මොනවගේ ද? මොනවටද? මොන අවස්ථාවන්වලදීද භාවිතයට ගන්නේ
     
    • Like
    Reactions: Kelvin0

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,362
    1
    101,223
    113
    34
    Kalutara
    PHI ආපු වෙලාවක් ඔව්ව දැක්කොත් කෙලින්ම නඩු තමා. අපේත් දැකලා ඇහුවා විකුනන්නද මෙච්චර වවන්නේ කියල. වතුර පිරෙනවා ඔව්ව අස්සේ. අන්තිමේ මදුරුවෝ බෝවෙනවා.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,797
    4,917
    113
    රම්පා ගස් ටික කපල මිටියක් බැඳලා මෙන්න මේ @AnuradhaRa ට දෙන්න. උ එක බයික් එකෙන් විකුණලා සල්ලි කර ගනීවි. :lol:
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    rampe cancer kaarakayakda ban
    ehema kathawak giya
    kanna hoda naha kiyala

    ane manda ape muthun mitthange lake idan kanawane
     
    • Like
    Reactions: Kelvin0