කෑල්ලව ගෙදරින් එලියට ගන්නෙ කොහොමද?

JanithLK

Well-known member
  • Sep 18, 2025
    289
    290
    63
    Office එකේ ඉන්න කාලෙ නම් දෙන්න ආතල් එකේ හිටිය... දැන් ගෙදරින් එලියට ගන්න විදිහක් නෑ... කෑල්ලගෙ ගෙට පයින්නත් බෑ අයියල දෙන්නෙක් ඉන්නෙ 🫠.
    ගෙදරින් කොහෙවත් එයාට යන්න දෙන්නෙත්නෑ උදේට තාත්ත ඇවිත් office එක ගාවින් බස්සනව හවසට එක්කන් යනව... campus එකේ වැඩත් එක්ක ඒක මත්තෙම ඉන්නත් බෑ... කොහෙ හරි යන් කිව්වවට එන්නෙත් නෑ රෙද්ද. රෑට නම් මෝල් වෙලා කියවනව. Help please
     

    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    289
    290
    63
    මෙතනින් එහාට තමයි ඕනේ. උඩ ටික වැඩක් නැහැ
    උදව්වක් දියම්කො tips ටිකක්

    මෙතනින් එහාට තමයි ඕනේ. උඩ ටික වැඩක් නැහැ
    ඒකෙ ඒම ලොකුවට කියන්න දෙයක් නෑ බන් ඔය පොඩ්ඩක් රෑට දන්නැද්ද call, video call අරන් ... එච්චරයි
    ------ Post added on Aug 18, 2026 at 6:57 AM
     

    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    289
    290
    63
    දවසක් නිවාඩු දන්න කියලා office time එකේ පන්නපන් හවස වෙලාවට එතෙන්ට ගෙනල්ල දාපන්
    Bike ekk wt thibbanm කරන්න තිබ්බ මගුල ගෙදරින් car එක දෙන්නෙත් නෑ ... කිසි support ekkut na
     
    • Like
    Reactions: desh26

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,079
    113
    Crushing I Love You GIF by MOODMAN
     
    • Love
    Reactions: sahan50

    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    289
    290
    63
    pickme eken car ekk dapn ithin
    එමත් පුලුවන් නේ ඒත් කෙල්ල බයයි අප්පා හැම දේටම්ස් බෑ කියා ගත්‍ත ගමන් ගිහින් කරේ තියන් ආවොත් නම් එයි
     
    Last edited:

    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    289
    290
    63
    wiwaha yojanawak karanna gedaratama palayan... 🙄
    යකෝ තාම campus එකේ first year විවාහ යෝජනා කරල ඇට දෙක විකුණලද කන්න අඳින්න දෙන්නෙ

    Mola kara wechcha kaale... I want to be young again :(
    හෙහේ අයියට තේරුන
    ------ Post added on Aug 18, 2026 at 10:49 AM