samitharandhika

Active member
  • May 15, 2010
    319
    164
    43
    මේ ටික මේ ගාණට ඕකේද?
    Jinko Solor Panel 640 w (5KW)
    Solis 5 KW hybrid Single Phase Inverter .
    Dyness 16 KW battery

    Arround 2mil for full installations .

    Questions
    1) is this worth?
    2)Dyness battery eka ok da?
    3) Single phase thiyana home ekakata 3 phase request karanna barida?
     
    • Like
    Reactions: Inigo Montoya

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,571
    1
    3,589
    113
    Earth
    3) Single phase thiyana home ekakata 3 phase request karanna barida? - CEB eken neda. Puluwan, etakota mulinma oya gedara wiring eka upgrade karanna ona 3 phase walata
     
    • Like
    Reactions: samitharandhika

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,656
    957
    113
    Mawanella Town
    මේ ටික මේ ගාණට ඕකේද?
    Jinko Solor Panel 640 w (5KW)
    Solis 5 KW hybrid Single Phase Inverter .
    Dyness 16 KW battery

    Arround 2mil for full installations .

    Questions
    1) is this worth?
    2)Dyness battery eka ok da?
    3) Single phase thiyana home ekakata 3 phase request karanna barida?

    Tricle_Buwa meyagen ahanna solar wadda inne :rolleyes:

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    දැන් අපි පුද්ගලිකව සෝලා ගහන්න ඕනේ නෑ
    මාලිමාවේ ආණ්ඩුව සෝලා පුනරුදය පටන් අරං තියෙන්නේ
    රටපුරා බැටරිි බැකප් සවි කෙරනවා
    ඉදිරියෙදි විදුලි බිල අඩුවෙනවා
    එතකොට ගෙදරට සෝලා ගැහුවේ අපරාදේ කියලා හිතෙයි
    වැඩ ටික ගානට යටින් යනවා
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    831
    327
    63
    Sri lanka
    මේ ටික මේ ගාණට ඕකේද?
    Jinko Solor Panel 640 w (5KW)
    Solis 5 KW hybrid Single Phase Inverter .
    Dyness 16 KW battery

    Arround 2mil for full installations .

    Questions
    1) is this worth?
    2)Dyness battery eka ok da?
    3) Single phase thiyana home ekakata 3 phase request karanna barida?
    1,2 ගැන මොනවත් කියන්නෙ නෑ.
    3. 3phase ගත්තා කියලා 5kW ට වඩා දෙන්නෑ. ඒ නිසා load එකක් නැත්තං අරං වැඩකුත් නෑ.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,529
    3,216
    113
    දැන් අපි පුද්ගලිකව සෝලා ගහන්න ඕනේ නෑ
    මාලිමාවේ ආණ්ඩුව සෝලා පුනරුදය පටන් අරං තියෙන්නේ
    රටපුරා බැටරිි බැකප් සවි කෙරනවා
    ඉදිරියෙදි විදුලි බිල අඩුවෙනවා
    එතකොට ගෙදරට සෝලා ගැහුවේ අපරාදේ කියලා හිතෙයි
    වැඩ ටික ගානට යටින් යනවා
    Elama Mcn...
     

    samitharandhika

    Active member
  • May 15, 2010
    319
    164
    43
    මේ ටික මේ ගාණට ඕකේද?
    Jinko Solor Panel 640 w (5KW)
    Solis 5 KW hybrid Single Phase Inverter .
    Dyness 16 KW battery

    Arround 2mil for full installations .

    Questions
    1) is this worth?
    2)Dyness battery eka ok da?
    3) Single phase thiyana home ekakata 3 phase request karanna barida?

    1) Awlk ne. Oke hari price eka 2.1M - 2.15M
    2) Dynes power brick plus nam ok
    3) Puluwan. Hebei solar install karaddi loku cost ekak wedi wei
    Ow Dyness powerbrick plus eka thamai..ita wada Goodwe or wena hodha battery ekak thiyanawada?

    Ube specs tikath meke dapanko..ganath ekkama
    -

    Ai 3 phase
    3 phase nam 5 KW walata wada denna puluwanne ongrid wala
    ------ Post added on Aug 18, 2026 at 9:32 AM
     

    Attachments

    • solar_system_elakiri_small.jpg
      solar_system_elakiri_small.jpg
      96.7 KB · Views: 10
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    මේ ටික මේ ගාණට ඕකේද?
    Jinko Solor Panel 640 w (5KW)
    Solis 5 KW hybrid Single Phase Inverter .
    Dyness 16 KW battery

    Arround 2mil for full installations .

    Questions
    1) is this worth?
    2)Dyness battery eka ok da?
    3) Single phase thiyana home ekakata 3 phase request karanna barida?
    1) Awlk ne. Oke hari price eka 2.1M - 2.15M
    2) Dynes power brick plus nam ok
    3) Puluwan. Hebei solar install karaddi loku cost ekak wedi wei
    සින්ගල් phase එකට 3phase ගත්තට වැඩක් නෑ නේද ගෙදර 3phase විදියට වයරින් කරලා නැත්තන්? මූට ඕනම් ඔය සෝලර් එකට විතරක්ම වෙනම ලයින් එකක් ගන්න පුලුවන්. තනිකර export කරලා සල්ලි හම්බකරන setup එක දැන්නම් පට්ට පාඩුයි යුනිට් එකට ගෙවන ගාන අඩු නිසා. ඒ හින්දා 3phaseනම් තේරුමක් නැතිවෙයි