oyatika math beluwa ban , mata ona une me tika
gatte kohenda ? gana ? biththi bende kawada? . mokada math weligama kittuwa inne .
ඉන්වර්ටර් වර්ග තියනවා, Micro inverter කියලා ජාතියක් තියනවා ඒවා කෙලින්ම පැනල් එකට(හෝ දෙකකට) එක ගානෙ සෙට් කරනවාyalu, single string inverter kiyanne monada?
මාතර හුනුකොටුවෙ කිතුලවෙල පන්සල පිටිපස්සෙ ඕව ගහන තැනක් තියනවාgatte kohrnda ? gana ? biththi bende kawada?
Yesthanks, mata awula awe, e single string inverters wala pv input ekak thiyena nisada kiyala.
dawal 12.10 wage thamai ira mudun wenne. ewage time eke walakulu natnam thada awwa tiyenam system eka load karala balanna.ah elas. මාත් තව ටික දවසක් බලන්න ඕන ජෙනරේශන් එක කොයි වගේද කියලා
ඊයෙ හවස ඉඳන් උදේ වෙනකල් සම්පූර්නයෙන් බැටරියෙන් දුවලා බැටරිය ඩිස්චාජ් කරගත්තා එතකොට ඒක එක දිගට චාජ් වෙද්දි ලෝඩ් එකක් තියන නිසා පැනල් වල අවුට්පුට් එක measure වෙනවා නේ.
ඔෆ් ග්‍රිඩ් වල යූසේජ් එකක් නැත්තං පැනල් වල අවුට්පුට් එක බලා ගන්න විදියක් නැහැනේ
ඔවු වැලිගම පැත්තට වෙන්නpatta
me matara paththeda
විස්තර දාල ත්‍රෙඩ් එකක් දාන්නංdawal 12.10 wage thamai ra mudun wenne. ewage time eke walakulu natnam thada awwa tiyenam system eka load karala balanna.
btw ko wiring/inverter battery setup etc wala photos dapan natnam wadak na ne
2800W Kiyanneපැනල් හයි කරලා තියන සිංහලුන්ගෙ ජෙනරේශන් එක කොයි වගේද
මගේ 465W පැනල් 8න් උපරිම ගන්න පුලුවන් උනේ 2800W වගේ (5KW ලෝඩ් එකක් දාල බැලුවෙ), තියරිටිකලි 3700W එන්න ඕන. මම හිතුවෙ 3000ක් වත් එයි කියලා
දැනට ජෙනරේශන් එක මට අවශ්‍ය ප්‍රමානෙටත් වඩා තියනවා, නමුත් උපරිම කොයි තරම් ගන්න පුලුවන්ද කියලා දැනගන්න ඕන උනා
අද ලාවට වගේ වලාකුලු දෙක තුනක් තිබ්බා ඒක නිසා අවුට්පුට් එක අඩු උනාද දන්නෙ නැහැ
මම පැනල් east facing දාපු එක ගැන සතුටු වෙනවා
උදේ 5.45ට ජෙනරේට් වෙන්න පටන් අරන් තියනවා, 8.30 වෙද්දි 2300W පැනල් වලින් ජෙනරේට් වෙලා තියනවා (සමහරවිට මීටත් වඩා වැඩි ජෙනරේශන් එකක් තියන්න ඇති ඒ වෙලාවෙ ලෝඩ් එක 2300W තියෙන්න ඇත්තෙ)
හවස ගත්තම හවස 4 වෙද්දි අවුව හරිම අඩුයි දැන් ඒ තරම් රස්නයක් නැති ලා ඉර එලියක් තියෙන්නෙ.
battery ekak 4kwh thiyenawa kiwwa neda , ekiyanne unit 4k ne . re eliwenakam duwan unit 4k madida ? . A/C dalada thiyenne ?අදනං මහ අජූත දවසක් උදේ ඉඳං වහිනවා 100W වත් ජෙනරේට් වෙන්නෙ නැහැ
Inverter එකේ සෙටින් ටික වෙනස් කරලා හොයා ගත්තා මට හරියටම හරියන සෙටින් ටික
චාර්ජින් Only solar
Priority එක SBU
AC2B - 51.2V මේක තමයි මේකට සෙට් කරන්න පුලුවන් වැඩිම වෝල්ටේජ් එක එතකොට, සෝලා නැති වෙලාවට බැටරිය යූස් වෙලා බැටරියෙන් 40%ක් විතර ඉතිරි වෙද්දි Grid එකට මාරු වෙනවා. එතකොට පහුවෙලා පවර් කට් එකක් ආවත් බැටරියෙ තව 40% ක් තියන නිසා පැය දෙක තුනක් අවුලක් නැතිව බැටරියෙන් දුවන්න පුලුවන් (බැටරි දෙක පැරලල් කරාට පස්සෙ මේව අවුලක් නැති වෙනවා එතකොට රෑ එලිවෙනකන් බැටරි වලින්ම දුවන්න පුලුවන් එතකොට 100% ක්ම ඕෆ් ග්‍රිඩ් )
B2AC - 54V
මේ විදියට කරාම උපරිම සෝලා පවර් එක අපිට ගන්න පුලුවන්. බැටරියත් යූස් වෙනවා පවර් කට් එකක් ආවොතින් බැටරි කැපෑසිටි එකත් ටිකක් ඉතිරි වෙලා තියනවා ටික වෙලාවක් ඇදගන්න
Mageth godak dawaswala 6kWh wage yanawa 6pm-6am.battery ekak 4kwh thiyenawa kiwwa neda , ekiyanne unit 4k ne . re eliwenakam duwan unit 4k madida ? . A/C dalada thiyenne ?
ඔවුbattery ekak 4kwh thiyenawa kiwwa neda , ekiyanne unit 4k ne . re eliwenakam duwan unit 4k madida ? . A/C dalada thiyenne ?
uya udeta uyana case eka thama goda danna beri, okkoma hevy load set wenne, rice cooker , tea hadanna water heater , podi un pandara muna hodanna una wathura . inverter eka adanawaඔවු
AC/Fridge/Fan එලිවෙනකන් වැඩ
රෑ එලිවෙනකල් දුවන්න පුලුවන් බැටරිය 20%ට විතර බහිනවා. උදේට උයන වතුර උණු කරන්න ගනිපු ගමන් බැටරියෙන් ෆුල් ඩිස්චාජ් වෙනවා
මෙතන රෑ එලිවෙනකල්ම විතරක් නෙමෙයිනේ, හවස 6 විතර ඉඳන් බැටරිය යූස් වෙන්න ගන්නවා. සාමාන්‍යෙන් හවස 6-10 වගේ අතරත් ලොකු යූසේජ් එකක් තියනවා
ඔවු මගේ අනෙක් බැටරියත් පැරලල් කරාට පස්ස ඒ කේස් එක හරියනවාuya udeta uyana case eka thama goda danna beri, okkoma hevy load set wenne, rice cooker , tea hadanna water heater , podi un pandara muna hodanna una wathura . inverter eka adanawa
battery add kalata passe panels wadi kirimak awashya nadda? eka inverter ekak athida?ඔවු මගේ අනෙක් බැටරියත් පැරලල් කරාට පස්ස ඒ කේස් එක හරියනවා
දැනටත් එක බැටරිය යූස් කරලත් ශේප් නිසා අනෙක් බැටරියෙ තව යුනිට් 4.5ක්ම තියනවා එතකොට ගේමක් නැහැ. බැටරි දෙකම සෙට් කරන්න බ්‍රේකර් සහ ෆියුස් ටික තාම මග එනවා ඒ ටික ආවට පස්සෙ තමයි ඒ වැඩේ කරන්න වෙන්නෙ