5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    මචං මේක කාලය අනුව වෙනස් වෙනව. ඉර යන ඩිරෙක්ෂන් එකත් එක්ක. මේ කාලෙ බලපං පොඩ්ඩක්
    Ow machan eka dannawa... Ekath calculate karala thamai.. worst days are around 22nd december.. Ire declination eka wadima (23.5 Scene eka) Ube array ekata shadows set wenawada?
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    Ow machan eka dannawa... Ekath calculate karala thamai.. worst days are around 22nd december.. Ire declination eka wadima (23.5 Scene eka) Ube array ekata shadows set wenawada?
    direction වෙනස් වෙද්දි සෙට් වෙනව වගේ බං. ඒකනේ දැන් 10ට විතර සෝල ස්ටාට් වෙන්නෙ. කළින් 8.30 ඉඳල වගේම හොඳට එනව. අනිත් එක වලාකුලු නැතුව හොඳට ඉර එළිය වැටුනත් දැන් මැක්ස් එන්නෙ 2.4 වගේ තමයි බං. වෙනද 3වලටම යනව.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    මාතර හුනුකොටුවෙ කිතුලවෙල පන්සල පිටිපස්සෙ ඕව ගහන තැනක් තියනවා
    දැන් එක කැටයක් 85ක් වෙනවා
    වෙන තැනක මේව කරපු බාස් කෙනෙක් අපි හොයා ගත්තා
    ගල් බදින පොලව හරියටම ලෙවල් කරලා ඒක උඩ මේව අතුරගෙන යන්න තියෙන්නෙ. ගල් එකට සම්භන්ද වෙන්න ක්‍රම දෙකක් තියනවා සාමාන්‍ය බ්ලොග් ගල් බඳිනවා වගේ ගල් අතරට තුනී ටයිල් මෝටා+හුඹස් මැටි මිශ්‍රනය තට්ටුවක් දාල බඳින්න පුලුවන්
    එහෙම නැත්තං ගල් අතුරලා ඉවරවෙලා මැද තියන සිදුරට කාලෙ කම්බියක් දාල චිප් ගල් වලින් කොන්ක්‍රීට් පුරවන්න ඕන (අපි කරේ මේක) කොන්ක්‍රීට් දාන්නෙ සිදුරු තුනකට එකක් වෙන විදියට
    තව අඩි 4ක් බැඳල ඉවරවෙලා හරහට කොන්ක්‍රීට් එකක් දාන්නත් ඕන. පේන්නෙ නැතිවෙන්න කොන්ක්‍රීට් එක දාන්න ලින්ටල් ගඩොල් කියලා වෙන ශේප් එකක ගල් ගන්න ඕන. ඒක අඩි උස 4න් 4ට කරන්න ඕන
    බැඳලා ඉවර වෙලා ගල් අතර තියන කුස්තූර වැහෙන්න හුඹස් මැටි වලට සිමෙන්ති පොඩ්ඩක් දාල මිශ්‍රනයක් හදලා වහලා වේලුනාම සම්පූර්න බිත්තියෙම ගාන වෙනම වැක්ස් එකක් වගේ පේන්ට් එකක් තියනවා ඒක ගාන්න ඕන
    mokakda oke wenasa ???mata godak un aac bricks danna epa kiwwa eka eka dewal kiyala eken eka newathuna..mata poddak oka gena kiyala dipanko welawak tinawanam …!!

    Off the topic samawenna ona
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Dan roof top on grid meter change ekata gatta 50000 gaana 36 adu kala kiyala aranchi. Clearance fee eka 6500 lu. aniwa mun gewana gana adu karanna yanne.
    man eye clearance damma 6800 giya

    dan ongird 5kw ekak gahanna kiyak yaida ? 7 lak ?