Grok Bot patta

tarson

Well-known member
  • Feb 25, 2009
    8,816
    6,056
    113
    Wade hodata kara ban,claude ekata wada hodai :(

    මචන් ඕකෙන් කෝඩින් වලට එහෙම මොන වගේද? ප්‍රායෝගිකව උබ බැලුවද ෆේබල් වගේ ඒව එක්ක කම්පෙයා කරද්දි මොන වගේද කියල?

    ඕකෙන් කෝඩින් කරන්න පුලුවන්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,589
    67,948
    113
    මචන් ඕකෙන් කෝඩින් වලට එහෙම මොන වගේද? ප්‍රායෝගිකව උබ බැලුවද ෆේබල් වගේ ඒව එක්ක කම්පෙයා කරද්දි මොන වගේද කියල?

    ඕකෙන් කෝඩින් කරන්න පුලුවන්ද?
    Ne ban coding kare ne ,ekath balanna one kohomada kiyala
     
    • Like
    Reactions: wissnshaftler

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,816
    6,056
    113
    mata penne race eka elon win karai

    උබ ඔය ඉන්නෙ honeymoon phase එකේ බන්. තව සතියකින් විතර ආපහු ත්‍රෙඩ් එකක් දාල කියපන්කො තත්වෙ.

    ග්‍රොක් වලට ඔය ඌ තනියම දේවල් කරනව කියන එක හෙනම සාමාන්‍යයි. අනිත් AI Models උත් එහෙම තමයි බන්.

    උබ ඒකෙන් විතරක් මනිනව නම් ඒක එච්චරම හරි නැති මිම්මක්.
     
    matanan satis me karapu wadeta,meka openclaw ekenwath karaganna beri una.

    දාන්න තියෙන්න එපැයි පොන්ස් උඹට. කට වහගෙන ඉඳපන් දැං ඉඳන් වත්. 😅
    kamak ne uba daanwane,adath danawada :LOL:
    ------ Post added on Aug 18, 2026 at 2:36 PM
     
    • Like
    Reactions: wissnshaftler

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,912
    1
    6,780
    113
    mata penne race eka elon win karai
    He will fuck up Taiwan Chip Monopoly through his TerraFab soon.

    You have to own 3 major pillars to win this AI game
    Models Chips Infrastructure ( Data Centers )

    Elon Has Grok/Composer ( they acquired Cursor recently )
    He got Spacex Data Centers like Colossus
    And TereaFab for Chips in the making.

    He is winning this game dude
    Not a coincidence he is the greatest capitalist ever to be ♥️💯
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229

    IMG-4710.webp
     
    • Haha
    Reactions: Mugen

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    website eka high DA websites wala submit karanna kivva backlinks walata,mu ugema email walin sign wela new account hadala description liyala submit kara.:shocked:
    can I get bit more details on this of possible, baslicaly how this has been setup.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,027
    2
    54,802
    113
    He will fuck up Taiwan Chip Monopoly through his TerraFab soon.

    You have to own 3 major pillars to win this AI game
    Models Chips Infrastructure ( Data Centers )

    Elon Has Grok/Composer ( they acquired Cursor recently )
    He got Spacex Data Centers like Colossus
    And TereaFab for Chips in the making.

    He is winning this game dude
    Not a coincidence he is the greatest capitalist ever to be ♥️💯

    Didn't he lose the EV race to China despite having a years' long head start :unsure: