මම දන්න එකෙකුත් කසාගලට ඉන්වෙස්ටර්ස්ල හොය හොය වටේ දුවනව. පව් බන් මුන්ට කිව්වට තේරෙන්නෙ නෑ මේව පිරමිඩ්ස් කියලකසාගල(වගා) තමයි මේ දවස් වල භිශනේ. Online entrepreneurs ල දැන් ගොවියෝ වෙන්නයි යන්නේ.
kasagalayo supermarket chain ekakuth dalaමම දන්න එකෙකුත් කසාගලට ඉන්වෙස්ටර්ස්ල හොය හොය වටේ දුවනව. පව් බන් මුන්ට කිව්වට තේරෙන්නෙ නෑ මේව පිරමිඩ්ස් කියල
මොකෝ බාන් වුණේ කට්ටියට.dan gammak na
Online Money Making ස්වර්ණමය යුගය ඉවරයි බන්.මොකෝ බාන් වුණේ කට්ටියට.
අලුත් අය ඇතහරල ද. පරණ සෙට් එක හිමීට කරන් යනවාද. කියන්නේ නැතුව.
මුල් කාලේ වගේ නෙමෙයි දැන්. ඒ කාලේ හැදුනු Hype එකටනේ ඔය Page එකට උනත් කට්ටිය බුරුතු පිටින් සෙට් උනේ. 99%ක් වගේ දෙනා ක්ෂණික සල්ලි හොයන්නනේ එන්නේ. ඒවාට දැන් චාන්ස් නෑ. උන් නිකන්ම හැලිලා යනවා. අනික අවිනිශ්චිතභාවය වැඩියි. ක්ෂණික දේවල් වෙනස් වෙනවා. අද වැඩ කරපු Method එක හෙට වැඩ නෑ. සරලවම කියනවා නම් ලේසියෙන් කරන්න පුළුවන් දේවල් දැන් නැතිම තරම්. එතකොට බහුතරය හැලෙනවා.කෝස්කාරයො ටිකක් ඉන්න්වා. හොරු ඉන්නෙ බහුතරයක් ඕකෙ.කිසිම එකෙක් තව එකෙක්ට හොද හිතින් උදව්වක් කරන්නෙ නෑ. මන් ඕකට ගිහින් මාසයක්වත් හිටියෙ නෑ Script එකක් ගැන ඇහුව විතරයි මාව Banned කරාමොකෝ බාන් වුණේ කට්ටියට.
අලුත් අය ඇතහරල ද. පරණ සෙට් එක හිමීට කරන් යනවාද. කියන්නේ නැතුව.