දැන් (facebook එකේ) online entrepreneurs club එක Active නැද්ද බන් කවුරුත් පෝස්ට් දාන්නෙ නෑ වගේ නේද?
TakaTakas Well-known member Nov 20, 2014 2,860 1,002 113 ගෙදර Yesterday at 8:23 PM #1 දැන් (facebook එකේ) online entrepreneurs club එක Active නැද්ද බන් කවුරුත් පෝස්ට් දාන්නෙ නෑ වගේ නේද?
clumsyhulk Well-known member Sep 20, 2024 7,819 11,739 113 🌎 Yesterday at 8:25 PM #2 කසාගල(වගා) තමයි මේ දවස් වල භිශනේ. Online entrepreneurs ල දැන් ගොවියෝ වෙන්නයි යන්නේ. Last edited: Yesterday at 8:31 PM Reactions: yazazb, Sonik Sonik, TakaTakas and 3 others
TakaTakas Well-known member Nov 20, 2014 2,860 1,002 113 ගෙදර Yesterday at 8:44 PM #3 clumsyhulk said: කසාගල(වගා) තමයි මේ දවස් වල භිශනේ. Online entrepreneurs ල දැන් ගොවියෝ වෙන්නයි යන්නේ. Click to expand... මම දන්න එකෙකුත් කසාගලට ඉන්වෙස්ටර්ස්ල හොය හොය වටේ දුවනව. පව් බන් මුන්ට කිව්වට තේරෙන්නෙ නෑ මේව පිරමිඩ්ස් කියල
clumsyhulk said: කසාගල(වගා) තමයි මේ දවස් වල භිශනේ. Online entrepreneurs ල දැන් ගොවියෝ වෙන්නයි යන්නේ. Click to expand... මම දන්න එකෙකුත් කසාගලට ඉන්වෙස්ටර්ස්ල හොය හොය වටේ දුවනව. පව් බන් මුන්ට කිව්වට තේරෙන්නෙ නෑ මේව පිරමිඩ්ස් කියල