online entrepreneurs club...?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,866
    1,010
    113
    ගෙදර
    දැන් (facebook එකේ) online entrepreneurs club එක Active නැද්ද බන් කවුරුත් පෝස්ට් දාන්නෙ නෑ වගේ නේද?
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,866
    1,010
    113
    ගෙදර
    කසාගල(වගා) තමයි මේ දවස් වල භිශනේ. Online entrepreneurs ල දැන් ගොවියෝ වෙන්නයි යන්නේ.
    මම දන්න එකෙකුත් කසාගලට ඉන්වෙස්ටර්ස්ල හොය හොය වටේ දුවනව. පව් බන් මුන්ට කිව්වට තේරෙන්නෙ නෑ මේව පිරමිඩ්ස් කියල
     
    • Like
    Reactions: clumsyhulk

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    307
    222
    43
    මම දන්න එකෙකුත් කසාගලට ඉන්වෙස්ටර්ස්ල හොය හොය වටේ දුවනව. පව් බන් මුන්ට කිව්වට තේරෙන්නෙ නෑ මේව පිරමිඩ්ස් කියල
    kasagalayo supermarket chain ekakuth dala
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,245
    1,290
    113
    හඳේ ...
    මොකෝ බාන් වුණේ කට්ටියට.

    අලුත් අය ඇතහරල ද. පරණ සෙට් එක හිමීට කරන් යනවාද. කියන්නේ නැතුව.
    Online Money Making ස්වර්ණමය යුගය ඉවරයි බන්. :D මුල් කාලේ වගේ නෙමෙයි දැන්. ඒ කාලේ හැදුනු Hype එකටනේ ඔය Page එකට උනත් කට්ටිය බුරුතු පිටින් සෙට් උනේ. 99%ක් වගේ දෙනා ක්ෂණික සල්ලි හොයන්නනේ එන්නේ. ඒවාට දැන් චාන්ස් නෑ. උන් නිකන්ම හැලිලා යනවා. අනික අවිනිශ්චිතභාවය වැඩියි. ක්ෂණික දේවල් වෙනස් වෙනවා. අද වැඩ කරපු Method එක හෙට වැඩ නෑ. සරලවම කියනවා නම් ලේසියෙන් කරන්න පුළුවන් දේවල් දැන් නැතිම තරම්. එතකොට බහුතරය හැලෙනවා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,053
    1
    52,203
    113
    ප*යාගල
    sorry.com
    මොකෝ බාන් වුණේ කට්ටියට.

    අලුත් අය ඇතහරල ද. පරණ සෙට් එක හිමීට කරන් යනවාද. කියන්නේ නැතුව.
    කෝස්කාරයො ටිකක් ඉන්න්වා. හොරු ඉන්නෙ බහුතරයක් ඕකෙ.කිසිම එකෙක් තව එකෙක්ට හොද හිතින් උදව්වක් කරන්නෙ නෑ. මන් ඕකට ගිහින් මාසයක්වත් හිටියෙ නෑ Script එකක් ගැන ඇහුව විතරයි මාව Banned කරා