IT මිට්ටො ඔක්කොම වගේ Agriculture Field එකට බැහැල.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    ඉස්සරහට ඒව විකුණගන්න බෑ කියල අඅර්බුදයක් ඇතිවෙන්න පුලුවන් නේද අතිරික්තයක් ආවොත් කල් තබා ගන්න බැරි බෝග වල
    Value-added food
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,048
    113
    Hapo okoma duwana ewa karanna hode ne,IT un lorry ganan wawala ekektawath wikunaganna beri wei
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    මට මතකයි ලංකාවේ උන් හැම එකාම කහ වැව්වා . :lol: 🤌

    මේකේ එකෙක් ත්‍රෙඩ් එකක් දාගෙන මාත් එකක් රණ්ඩුත් උනා ඕක හරියන්නේ නැ කිව්වම .
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,184
    10,048
    113
    මට මතකයි ලංකාවේ උන් හැම එකාම කහ වැව්වා . :lol: 🤌

    මේකේ එකෙක් ත්‍රෙඩ් එකක් දාගෙන මාත් එකක් රණ්ඩුත් උනා ඕක හරියන්නේ නැ කිව්වම .
    ai hariyanne nathe
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,321
    35,012
    113
    මයියොක්කා අලයක් තම්බගෙන, වල් ඌරෙක්, වැව් මාලුවෙක් අල්ලගෙන කාලා මැටි පැලක ජීවිත් වෙමු බං.
     
    • Love
    • Haha
    Reactions: Psiko and olu bakka