මීගමුවෙ family එකකට ලන්ච් ගන්න පුලුවන් හොඳ තැන් මොනාද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    මීගමුවෙ family එකකට ලන්ච් ගන්න පුලුවන් හොඳ තැන් මොනාද? ටවුන් එකේ වගෙ බලන්නෙ. දන්න උන් පොඩ්ඩක් කියන් පලයල්ලා :yes: :yes:
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,935
    167,709
    113
    එකමත් එක රටක
    මුහුද අයිනේ වාඩිවෙලා ubereats order එකක් දාන්න . .........

    විනාඩි 10 න් කොල්ලා එනවා . .. ,

    fatty GIF





    Sasha එකට යන්න . ..


    ------ Post added on Aug 22, 2026 at 1:54 PM
     
  • Aug 21, 2026
    66
    88
    18
    අනුරාධගෙ ගෙදර පලයන් කොල්ලො
    ඌ උබට හොද කක් එක්ස්පීරියන්ස් එකක් දෙයි.
    උබට කොත්තුවක් කන ගමන් උබෙ ගෑනිට අනූ ගහනව බලන්න පුලුවන්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    Mr FAWS
    Sasha
    Jaadi

    Budget eka kiyada pp?
    seafood restaurant athi oni tharam google parak dala baluwa nm

    මුහුද අයිනේ වාඩිවෙලා ubereats order එකක් දාන්න . .........

    විනාඩි 10 න් කොල්ලා එනවා . .. ,

    fatty GIF





    Sasha එකට යන්න . ..


    ------ Post added on Aug 22, 2026 at 1:54 PM

    බජට් අවුලක් නෑ, කෑම හොඳ උනානම් ඇති. මම කටුනායකින් ආයි හයිවේ දාන්න ඕනා, ඒ නිසා මීගමුවයි ඒකයි අතරේ ප්ලේස් එකක් කිවානම් සුපිරි
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,127
    5,432
    113
    We went to the rooftop restaurant at Royal Ramesses Hotel once. The food was great. especially the black pork curry. It has an awesome vibe with live music. Make sure to specify that you want the rooftop restaurant when booking because they have an indoor one as well, not sure how that one is, though. However the place is located in Seeduwa not Negombo town
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,558
    3,161
    113
    මීගමුවෙ family එකකට ලන්ච් ගන්න පුලුවන් හොඳ තැන් මොනාද? ටවුන් එකේ වගෙ බලන්නෙ. දන්න උන් පොඩ්ඩක් කියන් පලයල්ලා :yes: :yes:
    Browns beach kittuwa තියෙනවා Italian restaurant කීපයක් හෙනම සිරා.. dinner තමයි හැබැයි. Lunch තියේද දන්නේ නෑ
     
    • Like
    Reactions: Tricle_Buwa