ත්‍රෙඩ් එක නිසා නම් කියන්න එපා ක්‍රිකට් වල වගේ කපනව ....ඇස්වහ වැදුනොත් තමා වැඩේ. ලංකාවෙ උං කැරිම ඇස්වහ කාරයෝ(02)

ඌ neeraj එක්ක U20 championship එකේ දාපු එකෙක් .මට හිතෙන්නේ අර පීටර්සන් කළුවා ලෝක අමාරුකාරයෙක් වෙයි කියල. ඌගේ හැම ත්රෝ එකක්ම කලින් එකට වඩා හොඳයි. අනික ඌ හෙණ ස්ට්‍රෝන් එකෙක් කියල පෙනෙනවා නේ.
එහෙනම් කලින් ඔලිම්පික් වලත් form වෙන්න ඕන නේ බන් .ඔලිම්පික් ලන් වෙලා අනෙක් වූනුත් ෆ්‍රොම් වෙනවා.
Sb අපේ එකා ගේ නේ ගේ ගානක් දුර තිබ්බේ.එහෙනම් කලින් ඔලිම්පික් වලත් form වෙන්න ඕන නේ බන් .
ඕක දාන avg දුරක් තියනව . ඔලිම්පික් වල හොදම throw එක තියෙන්නෙත් ගිය පාර පක්කා දාපු එක .
ඌ කියලා තිබ්බ හුළගට අහු උනා නැත්නම් MR එක තියන්න ගියේ කියලා .Sb අපේ එකා ගේ නේ ගේ ගානක් දුර තිබ්බේ.
දැන් නිරාජ් කාරයත් ෆෝර්ම් එකට ඇවිත්. අර ලගදී 90 දැම්ම ඒකත්.
හිතුවා තරං ලේසි වෙන්නෙ නැතින්වෙයි මෙඩ්ල් එක. මේකෙත් නූලෙන් නේ ගියේ.

මෙහෙම කියලා තියෙන්නේ තරංගද? නිරාජ්ද?ඌ කියලා තිබ්බ හුළගට අහු උනා නැත්නම් MR එක තියන්න ගියේ කියලා .
මම හිතන්නේ මූ practice වල 94-95 දාල තියනව . ඌ CWG වලත් කිව්වා එක ඇදෙ ගියේ නැත්නම් 95ක් විතර යනවා කියලා .
"Watching from the pavilion end, I could notice that throw was not straight, it was a bit curved from my direction," he recalled.
"Had it gone straight, it would have crossed 95 or 96 metres on that day."
------ Post added on Aug 24, 2026 at 7:08 PM
තරංග නේමෙහෙම කියලා තියෙන්නේ තරංගද? නිරාජ්ද?
ලොන්ත ක්‍රිකට් වලට ත්‍රෙඩ් දාල වැඩක් නැති නිසා වැඩක් තියන එකකට ත්‍රෙඩ් එකක් දානවා...
ඌ මොනව කරන්නද බන්ක්රිකට් නම් කැවේ නම් අර Shammi Silva කියන කුරුස පොන්නයා
88.05 damme u,
ape eka 88.14
waltaraya thread eka damma nan 3 thama![]()