තාත්තත් ඇදගෙන ප්‍රපෙතෙන් පහලට.. කොහොමද පොඩි ප*යගේ වැඩ ☹️

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,336
    14,179
    113
    35
    Spain
    මම හිතුව මේ වෙනකොට ළමයි 5ක් වත් ඇති කියලා. ළමයි හදනකොට අනාගතේ දවසක අපරාදේ සරමෙ පිහගත්තෙ නැත්තෙ කියල හිතෙන්නෙ නැතිවෙන්න ළමයි හදන්න ඕනේ. අපේ උඩහ ගෙදර කැරියගෙ කම්පියුටරේට දවසක් පූසෙක් හුජ්ජ කරල මේක කැඩිල මූ කම්පියුරටේ කෑලි වලින් ගෙදර වීදුරු අල්මාරි වලටත් එක්ක ගහල කුඩු කරල අලුත් එකක් ඉල්ලුවා ඒ අම්මට දෙන්නත් බෑ කොහොම හරි නෑදෑයෙක් වෙන කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලන් උට ඒකක් අරන්දුන්නා. අපි එහෙම අම්මගෙන් එහෙම ඉල්ලුවනම් ගෙදරින් බතුත් නෑ.
    මට දුක හිතුනා ඒ අම්මා ගැන, අරූ ඉස්සරහට මොනවා කරාවිද දන්නේ නැහැ.
     
    • Sad
    Reactions: Naughty_kiththa
  • Aug 21, 2026
    27
    35
    13
    මැරෙන වෙලාවෙ ඇති වෙන සිතිවිල්ල අනුව මූ ඊලගට ඉපදෙන්නෙ ,Apple CEO ගෙ ගෑනිගෙ බඩේද?
    ඉයර් බඩ් එකක මයිටාවෙක් වෙලා

    ලෝකය භෞතික වශයෙන් දියුණු වෙන්න වෙන්න මිනිස් වර්ගයා පිස්සන් බවට පත් වෙනවා.
    මේ වගේ වීඩියෝ සෝෂල් මීඩියා දැමීම හරිම භයානක වැඩක්. මේවා දකින වයස 15-20 වගේ වයසේ ඉන්න පොඩි පගයලා මේ වගේ වැඩ කරන්න පෙළඹෙනවා.
    මේවගේ මෝඩ හුත්තිගෙ පුතාල මැරිල යන එක හොදයි ලංකාවෙත්
    ඉගෙන ගන්නව කියලත් ආට්ස් කරල ආන්ඩුවෙ රස්සා ඉල්ලන්නෙ මේවගේ උන්
    එහෙම නැත්තන් තාරක වගේ අම්ම දිහා බලන් අතේ ගගහ ඉදියි
    ------ Post added on Aug 22, 2026 at 9:19 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,337
    8,333
    113
    Galaha
    මට දුක හිතුනා ඒ අම්මා ගැන, අරූ ඉස්සරහට මොනවා කරාවිද දන්නේ නැහැ.
    පවුලම මැරිල නේද? මට මතකයි මම ඉස්කෝලේ යනකාලේ Nokia n70 එකක් තිබුන shop එක්ක විකුනන්න දාල රුපියල් 9000 ගානක් මදි මට මගේ තිබුන ෆෝන් එක දීලා. අම්මගෙන් ඉල්ලුවාම දවස් කීපයක් බෑ බෑ කියල ඉඳල එක දවසක කුස්සියට කතා සල්ලි කරලා දුන්න මම බල කරෙත් නෑ ෆෝන් එකක් තිබුන නිසා. ඊට අවුරුදු 3කට පස්සෙ අමමා නැති උනා, දැනටත් මගේ ගාව තියෙන්නෙ ඒ ෆෝන් එකෙන් ගත්තු අම්මගෙ ෆොටෝස්.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,539
    6,310
    113
    මේක මගේ උන්ට පෙන්නල ඇහුව මම මොකක් කරයිද කියල.
    ඔය ක්‍රමේ හරියන්නේ නෑ පැනල මැරියං ගෙදරනං එන්න එපා කියල කියයි කිව්වා.🤣
    he he baye ps5 ekakuth aran dila pora talk denawa.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,545
    75,380
    113
    මම නම් කියන්නේ ඉන්දියාවේ එවුන් ගේ
    ඔලුව පාලුවට තමයි මොලේ පිහිටලා තියෙන්නේ....
    බෙල්ලේ පාලුවට තමයි ඔලුව තියෙන්නේ
    අපේ රටේ මිනිස්සු ගොන් වැඩකට කරන්නේ
    චන්දෙදි කතිරේ ගහන එක වගේ සුලු වැරදිනේ...
    ඒකට මුං බලපන්කෝ
    ඒ අතින් අපේ මිනිස්සු රත්තරන්
    මේක කියෙව්වට පස්සෙ කලපනා කරලා බැලුවාම, උඹ දාන සමහර ත්‍රෙඩ් දැක්කාම අපිට හිතෙනවා උඹත් ඉන්දියන් එකෙක්ද කියලා 🥴 🥴
     
    MacFarlane

    Active member
  • Mar 10, 2026
    124
    114
    43
    ඕකෙන් අපිට ගන්න තියන පාඩම තමයි , ඔය වගේ තැනක ඉන්න එකෙක්ව අතින් ඇදලා තනියම ගොඩ ගන්න යන එක භයානකයි කියලා . :baffled:
    Sirawatama
     
    MacFarlane

    Active member
  • Mar 10, 2026
    124
    114
    43
    මම හිතුව මේ වෙනකොට ළමයි 5ක් වත් ඇති කියලා. ළමයි හදනකොට අනාගතේ දවසක අපරාදේ සරමෙ පිහගත්තෙ නැත්තෙ කියල හිතෙන්නෙ නැතිවෙන්න ළමයි හදන්න ඕනේ. අපේ උඩහ ගෙදර කැරියගෙ කම්පියුටරේට දවසක් පූසෙක් හුජ්ජ කරල මේක කැඩිල මූ කම්පියුරටේ කෑලි වලින් ගෙදර වීදුරු අල්මාරි වලටත් එක්ක ගහල කුඩු කරල අලුත් එකක් ඉල්ලුවා ඒ අම්මට දෙන්නත් බෑ කොහොම හරි නෑදෑයෙක් වෙන කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලන් උට ඒකක් අරන්දුන්නා. අපි එහෙම අම්මගෙන් එහෙම ඉල්ලුවනම් ගෙදරින් බතුත් නෑ.
    අපේ ගෙවල් ලග පොඩි එකෙක්ට AL කරන්න බෑ කියල. ගෙදර උන්ට තර්ජනය කරලා කොහොම හරි තියෙන දෙවල් විකුනලා OL වලින් cyber security කරනවා කියලා sliit එකට දැම්මා. එකෙත් උට හෙන වියදන් ලක්ශ 4 ක ලැප් එක්කකුත් ගත්තා. අපේ නම් ඔහොම කරොත් ගෙදරින් කන්ඩත් නෑ. අනික මේ යකාට කිසි ඉවසීමක්වත් නෑ IT Job එකක් කරන්න. මොනවා කරයිද දන්නේ නෑ අනාගතේ ☹️
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,702
    2
    1,899
    113
    On a Cloud
    Me thread eke comments baluwama ape rateth bala paramparawa oya indian kollage gantata mature wegena enawa kiyala thereddi siyum sathutak danuna... Dn inna podi unta pissu.. moda harak...
     
    • Like
    Reactions: Tonto

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,111
    3,955
    113
    He had bought the phone himself for installment payments. He had asked for an installment. Father was a driver and he had refused. When the guy went up the hill to jump, he had run behind him and said that he would give. Anyway the edge had cracked and both have fallen. Then the mother followed. That's what I read.
     
    • Sad
    Reactions: War Fighter

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,337
    8,333
    113
    Galaha
    අපේ ගෙවල් ලග පොඩි එකෙක්ට AL කරන්න බෑ කියල. ගෙදර උන්ට තර්ජනය කරලා කොහොම හරි තියෙන දෙවල් විකුනලා OL වලින් cyber security කරනවා කියලා sliit එකට දැම්මා. එකෙත් උට හෙන වියදන් ලක්ශ 4 ක ලැප් එක්කකුත් ගත්තා. අපේ නම් ඔහොම කරොත් ගෙදරින් කන්ඩත් නෑ. අනික මේ යකාට කිසි ඉවසීමක්වත් නෑ IT Job එකක් කරන්න. මොනවා කරයිද දන්නේ නෑ අනාගතේ ☹️
    ගෙවල්වල තත්වෙ ගෙදර ලමයින්ට පොඩිකාලේම දැනෙන්න අරින්න ඕන. ගෙදර දොර වියදම් සමාජ තත්වෙ. එතකොට ළමයින්ට උනත් ඉල්ලන්න හිතෙන්නෙ නෑ. අපිටනම් අපේ අම්මල එහෙමයි කරේ ඉල්ලන හැමදෙයක්ම අරන්දීල නෑ. ළමයිනෙ අපි විඳපු දුක් ළමයි විඳින්න ඕන නෑ කියල හැම සැපක්ම දෙන්න ගියාම තමයි ගොඩක් වෙලාවට ඔය වගේ වැඩ ඕකුන් කරන්නෙ.

    ඕකෙන් අපිට ගන්න තියන පාඩම තමයි , ඔය වගේ තැනක ඉන්න එකෙක්ව අතින් ඇදලා තනියම ගොඩ ගන්න යන එක භයානකයි කියලා . :baffled:
    android එක්කටවත් පැන්නනම් දුක නෑ මේ ගූ ජරාවකට මැරෙනව කියන්නෙ අපරාදේ. මගේ තියෙනෙත් iphone එකක්නෙ මම දන්නවනෙ තත්වෙ. අඩුම ගානේ උට power bank එකක් හරි වැඩිපුර ඉල්ලන්න තිබුනා ෆෝන් එකත් එක්ක. 🥴
    ------ Post added on Aug 23, 2026 at 6:08 AM