මට දුක හිතුනා ඒ අම්මා ගැන, අරූ ඉස්සරහට මොනවා කරාවිද දන්නේ නැහැ.මම හිතුව මේ වෙනකොට ළමයි 5ක් වත් ඇති කියලා. ළමයි හදනකොට අනාගතේ දවසක අපරාදේ සරමෙ පිහගත්තෙ නැත්තෙ කියල හිතෙන්නෙ නැතිවෙන්න ළමයි හදන්න ඕනේ. අපේ උඩහ ගෙදර කැරියගෙ කම්පියුටරේට දවසක් පූසෙක් හුජ්ජ කරල මේක කැඩිල මූ කම්පියුරටේ කෑලි වලින් ගෙදර වීදුරු අල්මාරි වලටත් එක්ක ගහල කුඩු කරල අලුත් එකක් ඉල්ලුවා ඒ අම්මට දෙන්නත් බෑ කොහොම හරි නෑදෑයෙක් වෙන කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලන් උට ඒකක් අරන්දුන්නා. අපි එහෙම අම්මගෙන් එහෙම ඉල්ලුවනම් ගෙදරින් බතුත් නෑ.
