තැරි ජෙප්පන්ගේ විනෝදය | වාහනේ ඉවරයි 😕

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,867
    50,207
    113
    සේදවත්ත
    අරන් ගිහින් රාජසන්තක කරන්න ඕනේ . එක මීඩියා එකට ගියාම ආයේ කවුරුත් එන් නෑ . පස්සේ හොරෙන් දෙනවා මාස කීපයක් මඩවලා
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,635
    6,041
    113
    හෝම් ස්වීට් හෝම්
    මොක්කුද මේ අමු කැරි ගොන්නු, ෆ්‍රොන්ට් වීල් ඩ්‍රයිව් වාහනයක් ඉස්සරහ උස්සලා ඇදගෙන යන්නේ නැතුව බිම දිගේ ඇදගෙන යනවා. කැරි ගොන් හැතිකරේට නඩු දාලා වන්දි ගන්න තියෙන්නේ. නලලේ තියන් ඉන්න අට පාස් ලොන්ත පොලිස් පක්කුත් නොදන්න පකවල් නොකර ඉන්න ඕන :angry::angry::angry:🤌🤌🤌
    හෑන්ඩ් බ්‍රේක් ඇදලා නං ඉතිං ඒත් කේස් නේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,643
    1
    62,598
    113
    Mother Earth
    මොක්කුද මේ අමු කැරි ගොන්නු, ෆ්‍රොන්ට් වීල් ඩ්‍රයිව් වාහනයක් ඉස්සරහ උස්සලා ඇදගෙන යන්නේ නැතුව බිම දිගේ ඇදගෙන යනවා. කැරි ගොන් හැතිකරේට නඩු දාලා වන්දි ගන්න තියෙන්නේ. නලලේ තියන් ඉන්න අට පාස් ලොන්ත පොලිස් පක්කුත් නොදන්න පකවල් නොකර ඉන්න ඕන :angry::angry::angry:🤌🤌🤌
    toyota Taisor එකක් වගේ. පිටිපස්සෙ දෙකත් කැරකෙන්නෙ නෑ බන්. parking brake දාල ඇති. නිකන් parking දාල තිබ්බොත් fwd නම් ඉස්සරහින් උස්සල ඇදන් යන්න පුළුවන්නෙ උබ කිව්ව වගේ. නඩු දාන්න තියෙන්නෙ. පුදුම සක්කිලි බන්. වටේ ඉන්න එකෙක්වත් කියන්නෙ නෑ ඔහොම කරන්න එපා කියලා. 🤷‍♂️
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,458
    16,559
    113
    35
    Spain
    කුහක කම බන්, ඔය ගලක් ගහල දේපළ විනාස කරන ජෙපි මෙන්ටලිටි එකේම තව ප්‍රභේදයක්.