සුභාරංචි! උපාධි කරන්න පොලී රහිත ණය 2026 🧑‍🎓

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,604
    8,871
    113
    Galaha
    ණය අරන් උපාදි කරල වැඩක්ද හුත්තෝ මෙ කෙලවෙන කාලේ. VTA එක්කට ගිහින් වුර්තීය පුහුනුවක් කරලා රටකටවත් පැනගන්න බලහල්ලා. මේ හුකන රටේ උපාදි කර කර කාලේ කන්න එපා නයවෙලා. :yes:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,804
    113
    ණය අරන් උපාදි කරල වැඩක්ද හුත්තෝ මෙ කෙලවෙන කාලේ. VTA එක්කට ගිහින් වුර්තීය පුහුනුවක් කරලා රටකටවත් පැනගන්න බලහල්ලා. මේ හුකන රටේ උපාදි කර කර කාලේ කන්න එපා නයවෙලා. :yes:

    මංගල කිංකිණි පත්තරේ බලපං
    උපාධියක් නැතුව සෙක්ස් නෑ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,604
    8,871
    113
    Galaha
    මංගල කිංකිණි පත්තරේ බලපං
    උපාධියක් නැතුව සෙක්ස් නෑ
    උපාදි ඕනේ නෑ බං හොඳ රටක සෙට්ල් වෙන්න පුලුවන්නම් අම්මල දුවලව ගෙදර ගෙනත් නවත්තල යයි. අපි පොඩි කාලේ දන්නෙ නැති දේවල්නෙ මේවා දැන් උන්වත් දැනගෙන කරල ගොඩයනවනම් සතුටුයි. germen tech තියෙනව VTA තියෙනව ඕවගෙ හොඳ වුර්තීය පුහුනු තියෙනව ඕව කරාම උපාදිය අන්තිමට කරගන්න පුලුවන් වෙන රටකට ගිහින් ඔය සුදුසුකම් වලින් ජොබ් එක්කුත් කරනගමන්. bachelor degree නයට කරල මොන රටේද රස්සාවක් ගන්න පුලුවන්නෙ. අඩුම masters හෝ msc වත් කරල තියෙන්න ඕන වෙන රටකින් scholarship එකක්වත් ගන්න.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,691
    1
    32,496
    113
    - උඩරට -
    පෞද්ගලික විශ්ව විද්‍යාල වල උපාධියක් දැන් ලක්ශ 20 කට ආසන්නයි. ණයට කරා කියලත් වැඩක් නෑ ඔය ගානට.. ඊට පස්සේ Intern ගිහින් රුපියල් 30,000 ක් අරන් කබුරපන්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,997
    29,574
    113

    හොඳ වැඩක්නම් ඉතින් රනිල් පටන් ගත්ත එකක් තමයි. 😍​

    පොළි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය​

    ​

    1. හැඳින්වීම​

    ශ්‍රී ලංකාව තුළ අ.පො.ස. (උ.පෙළ.) අධ්‍යාපනය සාර්ථකව නිම කරන ලද ශිෂ්‍ය පරපුර උදෙසා උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමේ පරමාර්ථය පෙරදැරිව, 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතතේ 28 අ වගන්තිය යටතේ උපාධි ප්‍රධානය සඳහා අනුමත කරන ලද උපාධි ප්‍රධානය කිරීමේ ආයතන (DAIs) සම්බන්ධ කර ගනිමින් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය අයවැය යෝජනාවක් අනුව 2017 වර්ෂයේ සිට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.

    -
    https://www.mohe.gov.lk/index.php?o...udent-loan-scheme&catid=48&Itemid=331&lang=si
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,999
    87,593
    113
    ආශ්චර්යමත් රටක

    අනිවා මචන් ජෙප්පො එතනත් පජාතයි. 😂

    ranil-jpg.240044
     
    alone_01

    Well-known member
  • Apr 1, 2026
    372
    592
    93
    උපාදි ඕනේ නෑ බං හොඳ රටක සෙට්ල් වෙන්න පුලුවන්නම් අම්මල දුවලව ගෙදර ගෙනත් නවත්තල යයි. අපි පොඩි කාලේ දන්නෙ නැති දේවල්නෙ මේවා දැන් උන්වත් දැනගෙන කරල ගොඩයනවනම් සතුටුයි. germen tech තියෙනව VTA තියෙනව ඕවගෙ හොඳ වුර්තීය පුහුනු තියෙනව ඕව කරාම උපාදිය අන්තිමට කරගන්න පුලුවන් වෙන රටකට ගිහින් ඔය සුදුසුකම් වලින් ජොබ් එක්කුත් කරනගමන්. bachelor degree නයට කරල මොන රටේද රස්සාවක් ගන්න පුලුවන්නෙ. අඩුම masters හෝ msc වත් කරල තියෙන්න ඕන වෙන රටකින් scholarship එකක්වත් ගන්න.
    Ammwi duwawai dennama gannathibbanam maru
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,076
    10,439
    113
    අනිවා මචන් ජෙප්පො එතනත් පජාතයි. 😂

    ranil-jpg.240044
    මේක අපි 2015 A/L කරාට පස්සෙත් තිබුනා, අලුත් එකක් නෙවෙයි බන්. මම හිතන විදියට උබ පොඩි එකෙක් නෙවෙයි මටත් වඩා වැඩිමල්. ඒ නිසා දන්නවා ඇති.
     
    • Like
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,514
    3,001
    113
    මේක අපි 2015 A/L කරාට පස්සෙත් තිබුනා, අලුත් එකක් නෙවෙයි බන්. මම හිතන විදියට උබ පොඩි එකෙක් නෙවෙයි මටත් වඩා වැඩිමල්. ඒ නිසා දන්නවා ඇති.
    ඒවුණාට එකට ගහපු AI generated post එක අලුත් දෙයක් නේ... 👏
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,705
    6,023
    113
    @ගෙදර
    ණය අරන් උපාදි කරල වැඩක්ද හුත්තෝ මෙ කෙලවෙන කාලේ. VTA එක්කට ගිහින් වුර්තීය පුහුනුවක් කරලා රටකටවත් පැනගන්න බලහල්ලා. මේ හුකන රටේ උපාදි කර කර කාලේ කන්න එපා නයවෙලා. :yes:
    Mn danna apu eka uba dala Gammak tama 💪
     
    • Love
    Reactions: max_pain

    SudaW

    Well-known member
  • May 1, 2025
    416
    317
    63
    https://www.mohe.gov.lk/index.php?o...udent-loan-scheme&catid=48&Itemid=331&lang=en
    උපාධියට යන සම්පූර්ණ ගාස්තුව ම දෙන් නෑ දැන් සමහර Degree වලට.
    Engineering Degree එක ලක්ෂ 34ක් විතර වෙනවා. Loan එකෙන් දැන් දෙන්නෙ ලක්ෂ 15යි. Financial & Job Risk එක නිසාද මන්දා