
ණය අරන් උපාදි කරල වැඩක්ද හුත්තෝ මෙ කෙලවෙන කාලේ. VTA එක්කට ගිහින් වුර්තීය පුහුනුවක් කරලා රටකටවත් පැනගන්න බලහල්ලා. මේ හුකන රටේ උපාදි කර කර කාලේ කන්න එපා නයවෙලා.![]()
උපාදි ඕනේ නෑ බං හොඳ රටක සෙට්ල් වෙන්න පුලුවන්නම් අම්මල දුවලව ගෙදර ගෙනත් නවත්තල යයි. අපි පොඩි කාලේ දන්නෙ නැති දේවල්නෙ මේවා දැන් උන්වත් දැනගෙන කරල ගොඩයනවනම් සතුටුයි. germen tech තියෙනව VTA තියෙනව ඕවගෙ හොඳ වුර්තීය පුහුනු තියෙනව ඕව කරාම උපාදිය අන්තිමට කරගන්න පුලුවන් වෙන රටකට ගිහින් ඔය සුදුසුකම් වලින් ජොබ් එක්කුත් කරනගමන්. bachelor degree නයට කරල මොන රටේද රස්සාවක් ගන්න පුලුවන්නෙ. අඩුම masters හෝ msc වත් කරල තියෙන්න ඕන වෙන රටකින් scholarship එකක්වත් ගන්න.මංගල කිංකිණි පත්තරේ බලපං
උපාධියක් නැතුව සෙක්ස් නෑ
හොඳ වැඩක්නම් ඉතින් රනිල් පටන් ගත්ත එකක් තමයි.
පොළි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය
1. හැඳින්වීම
ශ්‍රී ලංකාව තුළ අ.පො.ස. (උ.පෙළ.) අධ්‍යාපනය සාර්ථකව නිම කරන ලද ශිෂ්‍ය පරපුර උදෙසා උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමේ පරමාර්ථය පෙරදැරිව, 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතතේ 28 අ වගන්තිය යටතේ උපාධි ප්‍රධානය සඳහා අනුමත කරන ලද උපාධි ප්‍රධානය කිරීමේ ආයතන (DAIs) සම්බන්ධ කර ගනිමින් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය අයවැය යෝජනාවක් අනුව 2017 වර්ෂයේ සිට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.
- https://www.mohe.gov.lk/index.php?o...udent-loan-scheme&catid=48&Itemid=331&lang=si
Ammwi duwawai dennama gannathibbanam maruඋපාදි ඕනේ නෑ බං හොඳ රටක සෙට්ල් වෙන්න පුලුවන්නම් අම්මල දුවලව ගෙදර ගෙනත් නවත්තල යයි. අපි පොඩි කාලේ දන්නෙ නැති දේවල්නෙ මේවා දැන් උන්වත් දැනගෙන කරල ගොඩයනවනම් සතුටුයි. germen tech තියෙනව VTA තියෙනව ඕවගෙ හොඳ වුර්තීය පුහුනු තියෙනව ඕව කරාම උපාදිය අන්තිමට කරගන්න පුලුවන් වෙන රටකට ගිහින් ඔය සුදුසුකම් වලින් ජොබ් එක්කුත් කරනගමන්. bachelor degree නයට කරල මොන රටේද රස්සාවක් ගන්න පුලුවන්නෙ. අඩුම masters හෝ msc වත් කරල තියෙන්න ඕන වෙන රටකින් scholarship එකක්වත් ගන්න.
මේක අපි 2015 A/L කරාට පස්සෙත් තිබුනා, අලුත් එකක් නෙවෙයි බන්. මම හිතන විදියට උබ පොඩි එකෙක් නෙවෙයි මටත් වඩා වැඩිමල්. ඒ නිසා දන්නවා ඇති.අනිවා මචන් ජෙප්පො එතනත් පජාතයි.
![]()
ඒවුණාට එකට ගහපු AI generated post එක අලුත් දෙයක් නේ...මේක අපි 2015 A/L කරාට පස්සෙත් තිබුනා, අලුත් එකක් නෙවෙයි බන්. මම හිතන විදියට උබ පොඩි එකෙක් නෙවෙයි මටත් වඩා වැඩිමල්. ඒ නිසා දන්නවා ඇති.
Mn danna apu eka uba dala Gammak tamaණය අරන් උපාදි කරල වැඩක්ද හුත්තෝ මෙ කෙලවෙන කාලේ. VTA එක්කට ගිහින් වුර්තීය පුහුනුවක් කරලා රටකටවත් පැනගන්න බලහල්ලා. මේ හුකන රටේ උපාදි කර කර කාලේ කන්න එපා නයවෙලා.![]()