මෙහෙම ගියොත් අනාථ සිංහලුන්ට Power extension cord එකක්වත් ගන්න වෙන්නේ නෑ.

shenat

Well-known member
  • May 13, 2007
    58,726
    87,127
    113
    ආශ්චර්යමත් රටක
    වැඩේ කෙරෙන විදිය ටිකක් අවුල්. කලින් ගෙනාපුවා විසි කරන්න බෑනෙ. ඉස්සෙල්ල අලුතෙන් ඕව ගේන එක නවත්තන්න ඕන. ඒක සම්පූර්ණයෙන් කරන්නත් තාම අමාරු ඇති තාම රේගුවෙන් ටෙස්ට් කරන්න පහසුකම් හොඳටම දියුණුත් නෑනෙ.

    මුලින්ම කාලයක් දෙන්න ඕන(මාස තුනක් වගේ) මේ දවසෙන් පස්සෙ විකුණන එක තහනං කියලා. එහෙම කීල තිබුණද කියන එක දන්නෙ නෑ. එතකොට පරණ ස්ටොක් තියෙන අයට අලුතෙන් ඒව නොගෙන ඉන්න කාලය තියෙනවා. තියෙන ටික ඉවර කරන්න පුලුවන්.

    එයින් පස්සෙ දඩ ගහන්න පටන් ගන්න ඕන. ඉස්සෙල්ල පොඩි දඩයක්. ඔය වගේ එකකට එකපාර ලක්ෂ 2ක් වගේ දඩ ගහන එක සාධාරණ නෑ. මුලින් ඕකේ ගාන වගේ දෙතුන් ගුණයක්, ඊට පස්සෙ දෙවෙනි පාරට අහු උනොත් ඔය වගේ ගානක් ගහන එක හරි.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,558
    3,161
    113
    පිස්සෝ බන්..

    රෙද් සෙරෙප්පු සපත්තු බෑග්.. pavement එකේ අඩු ගානට තියෙන සේරම නැති වෙයි. හිකිලා ඉන්න දුප්පත් උන්ට මරැ සැප..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,271
    9,119
    113
    Dubai
    වැඩේ කෙරෙන විදිය ටිකක් අවුල්. කලින් ගෙනාපුවා විසි කරන්න බෑනෙ. ඉස්සෙල්ල අලුතෙන් ඕව ගේන එක නවත්තන්න ඕන. ඒක සම්පූර්ණයෙන් කරන්නත් තාම අමාරු ඇති තාම රේගුවෙන් ටෙස්ට් කරන්න පහසුකම් හොඳටම දියුණුත් නෑනෙ.

    මුලින්ම කාලයක් දෙන්න ඕන(මාස තුනක් වගේ) මේ දවසෙන් පස්සෙ විකුණන එක තහනං කියලා. එහෙම කීල තිබුණද කියන එක දන්නෙ නෑ. එතකොට පරණ ස්ටොක් තියෙන අයට අලුතෙන් ඒව නොගෙන ඉන්න කාලය තියෙනවා. තියෙන ටික ඉවර කරන්න පුලුවන්.

    එයින් පස්සෙ දඩ ගහන්න පටන් ගන්න ඕන. ඉස්සෙල්ල පොඩි දඩයක්. ඔය වගේ එකකට එකපාර ලක්ෂ 2ක් වගේ දඩ ගහන එක සාධාරණ නෑ. මුලින් ඕකේ ගාන වගේ දෙතුන් ගුණයක්, ඊට පස්සෙ දෙවෙනි පාරට අහු උනොත් ඔය වගේ ගානක් ගහන එක හරි.
    ඔව් මේ කතාව ඇත්ත. extension cord වල quality එකක් තියෙන්නම ඕන. හැබැයි ඒ නීතිය ක්‍රියාත්මක කරන්න නම් මෙහෙම එක පාරට ගහෙන් ගෙඩි එනවා වගේ කරලා හරි යන්නේ නෑ. ගෝඨාට බෙල්ල මුලින්ම කෙලවෙලා යන්න හේතුව උනේ මේ වගේ එක පාරටම රසායනික පොහොර තහනම් කරපු නිසා. මේවා කරන්න ක්‍රම තියෙනවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,838
    15,135
    113
    35
    Spain

    පකෝ නිසා කරන්ට් වැදිලා මැරෙනවා. විකුණා ගන්න දෙන්න නෙවේ මේවා තළලා දාන්න ඕන. කලින් (මුත්තලාගේ සාපෙ කාලේ) ඔය සුකුරුත්තම් අහු වුනාම රෝලකින් තලාල විනාස කළා. ජෙප්පෝ ඉතින් සුපුරුදු පරිදි උන්ගේ අදෝනාව ගායනා කරා, අපරාදේ මේවා පොඩි උන්ට දුන්න නම් ගගා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,267
    34,913
    113
    පාරිභෝගික අධිකාරියේ සෑර්ලා ඕවා ලංකාවට ගෙන්වන පිටකොටුවේ 1 හරස් වීදීයේ නානලාට දඩ ගහන්න යන්න බයයි.
    කොළඹින් පිට නගරවලට ගිහිං හිටු කියලා දඩ ගහනවා.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,489
    8,004
    113
    image.png

    https://le.lk/collections/extension-cords
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,838
    15,135
    113
    35
    Spain
    diy හදාගන්න එකක්
    ඔවු බන් සොකට් ටිකක් 13a ප්ලග් එකක් සංක් බොක්ස් එකක් (සොකට් 2ක් 3ක් දාන්න පුළුවන් එක ). ත්‍රී කෝ වයර් එකක් අරන් හදාගන්න පුළුවන්. ගණන් තමා. එත් අර සුකුරුත්තම් වලට වඩා හොඳයි.
     
    • Like
    Reactions: max_pain and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,127
    113
    ආශ්චර්යමත් රටක
    පකෝ නිසා කරන්ට් වැදිලා මැරෙනවා. විකුණා ගන්න දෙන්න නෙවේ මේවා තළලා දාන්න ඕන. කලින් (මුත්තලාගේ සාපෙ කාලේ) ඔය සුකුරුත්තම් අහු වුනාම රෝලකින් තලාල විනාස කළා. ජෙප්පෝ ඉතින් සුපුරුදු පරිදි උන්ගේ අදෝනාව ගායනා කරා, අපරාදේ මේවා පොඩි උන්ට දුන්න නම් ගගා.

    පකෝ බංකොළොත් මූසල පොන්නයො ගැන කියවන්න එපා. ඒ කැri wsg ptla තමයි අවුරුදු 50ක් රට කරලත් අදටත් බාල බඩු ගේන රටක් හැදුවෙ. මරලා, කෑලි කපලා අතුරුදහන් කරන්න ඕන wsgptla ගැන කියවලා මගේ ලේ කෝප කරන්න එපා. රට කාපු කාලකණ්ණි මූසල wsgptla ගෙ සාප තමයි අදටත් මේ ආණ්ඩුව හදන්නෙ. කැරි wsgptl ගෙ කාලෙ තලල දැම්ම ඇට දෙක. 🤌🏼

    ළඟ හිටියොත් පිහියකින් ඇනගෙන යන්න තරං ඔය wsgptla ගැන තරහක් එනවා.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,365
    6,067
    113
    එකපාරක් හන්දියේ තියන හාර්ඩ්වෙයාර් එකේ රුපියල් 2500 ගෙනාව පවර් කෝඩ් එකක්. දවස් දෙකකට විතර පස්සේ ඒකට අයින් එක ගහල විනාඩි පහක් ගියේ නෑ වයර් එක කරවෙලා ගියා බන්. කැරීම ජරාවක්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,838
    15,135
    113
    35
    Spain
    පකෝ බංකොළොත් මූසල පොන්නයො ගැන කියවන්න එපා. ඒ කැri wsg ptla තමයි අවුරුදු 50ක් රට කරලත් අදටත් බාල බඩු ගේන රටක් හැදුවෙ. මරලා, කෑලි කපලා අතුරුදහන් කරන්න ඕන wsgptla ගැන කියවලා මගේ ලේ කෝප කරන්න එපා.

    ළඟ හිටියොත් පිහියකින් ඇනගෙන යන්න තරං ඔය wsgptla ගැන තරහක් එනවා.
    පිහියෙන් ඇනගන්න එපා, සුසයිඩ් කරගන්න එක නීති විරෝධීයි. අනික උඹ වැලිගම්පිටි ගියොත් කොටාට කවුරුවත් නෑ නෙ.
     
    • Sad
    • Haha
    Reactions: max_pain and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,127
    113
    ආශ්චර්යමත් රටක
    පිහියෙන් ඇනගන්න එපා, සුසයිඩ් කරගන්න එක නීති විරෝධීයි. අනික උඹ වැලිගම්පිටි ගියොත් කොටාට කවුරුවත් නෑ නෙ.

    රට කාපු මූසල wsgptla හරිනං සමූහ මිනීවලක පණපිටින් දාන්න ඕන. 🤌🏼
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,665
    113
    ඔව් මේ කතාව ඇත්ත. extension cord වල quality එකක් තියෙන්නම ඕන. හැබැයි ඒ නීතිය ක්‍රියාත්මක කරන්න නම් මෙහෙම එක පාරට ගහෙන් ගෙඩි එනවා වගේ කරලා හරි යන්නේ නෑ. ගෝඨාට බෙල්ල මුලින්ම කෙලවෙලා යන්න හේතුව උනේ මේ වගේ එක පාරටම රසායනික පොහොර තහනම් කරපු නිසා. මේවා කරන්න ක්‍රම තියෙනවා.
    රසායනික පොහොර ගේන්න සල්ලි නැතිව ඒක වහගන්නනෙ බං තහනම් කලේ