ටික දවසක් බන ඇහුවම දුකයි කියල තේරුන

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,564
    3,803
    113
    43
    Wakanda
    ඉතින් මං බන අහන එක නවත්තුව
    යකෝ මේ කියන ඒව ඇහුවම ඩිප්රෙෂන් හැදෙනවනෙ
    ඉපදුනොත් ලෙඩවෙනව වයසට යනව මැරෙනව කියල දන්නව. ගූ ගදයි කියල දන්නව. ඉතින් බන කියනව කියල ඕව කියන්න ඕනද හැමවෙලේම.
    අප්රමාදී වෙන්න කීවට කරන්න ඕන කරන්න ඕන මොකක්ද කියල උන් කියන්නෙත් නෑ. දන්නෙත් නැතිව ඇති 🤭. ජුකයි ජුකයි කියල සල්ලි හම්බ කරනව
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,756
    1
    32,584
    113
    - උඩරට -
    බණ කියන එකා තට්ටයෙක්..
    ඌට කන්නයි බොන්නයි සිවුරුයි හුකන්නයි ගෑනුයි ඔක්කොම දෙන්නේ අපි..
    ඒ ඔක්කොම අරන් ඌ අපිට දුක කියනවා..
    ඒක අහලා අපි හුතු වලින් ඈත් වෙනවා
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,542
    16,388
    113
    Uba nam maha moda hukannek.
    Bana wala kiyanne dukama witharai kiyala therena level ekaka nam uba inne, ethanin ehata ubata kiyala deela therumak naha.

    Pako, buduhamuduruwo vaasaya kareth a kaale situvaru deepu hodama accommodation wala. Duka labbak naha Buddhist philosophy wala.

    Main theme eka awilla mona sepa vindath meka daala yanna welawa aawama aleemak nathuwa yanna puluwan wenna tharam manasa strong karaganna kiyala.
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,365
    1,032
    113
    එකම දෙ ඇයි දෙපාරක් කියන්නෙ ඔයා දන්නවනම් දුකයි කියලා මොකටද ඒකට බනින්නෙ දැන දැනම ( 78ක්ද වයස)
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,416
    15,576
    113
    ඉතින් මං බන අහන එක නවත්තුව
    යකෝ මේ කියන ඒව ඇහුවම ඩිප්රෙෂන් හැදෙනවනෙ
    ඉපදුනොත් ලෙඩවෙනව වයසට යනව මැරෙනව කියල දන්නව. ගූ ගදයි කියල දන්නව. ඉතින් බන කියනව කියල ඕව කියන්න ඕනද හැමවෙලේම.
    අප්රමාදී වෙන්න කීවට කරන්න ඕන කරන්න ඕන මොකක්ද කියල උන් කියන්නෙත් නෑ. දන්නෙත් නැතිව ඇති 🤭. ජුකයි ජුකයි කියල සල්ලි හම්බ කරනව
    :yes: :yes: 👆
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,987
    9,280
    113
    ulan bator
    බණ කියන එකා තට්ටයෙක්..
    ඌට කන්නයි බොන්නයි සිවුරුයි හුකන්නයි ගෑනුයි ඔක්කොම දෙන්නේ අපි..
    ඒ ඔක්කොම අරන් ඌ අපිට දුක කියනවා..
    ඒක අහලා අපි හුතු වලින් ඈත් වෙනවා
    machan system eka design karala thiyenne minissu wahallu karagena wada aran naki wela marala danna!
     
    • Haha
    Reactions: charitha2011

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,029
    68,459
    113
    eka eka bana mokatada golden words tiyeddi

    බාහිය, එසේ නම් ඔබ මෙසේ හික්මිය යුතුය:

    දැකීමෙහි දැකීම පමණක්ම වන්නේය,
    ඇසීමෙහි ඇසීම පමණක්ම වන්නේය,
    දැනීමෙහි දැනීම පමණක්ම වන්නේය,
    සිතීමෙහි සිතීම/දැනගැනීම පමණක්ම වන්නේය.

    බාහිය, යම් කලෙක ඔබට දැකීමෙහි දැකීම පමණක්ම වේද, ඇසීමෙහි ඇසීම පමණක්ම වේද, දැනීමෙහි දැනීම පමණක්ම වේද, සිතීමෙහි සිතීම පමණක්ම වේද... බාහිය, එකල්හි ඔබ ඒ අරමුණු නිසා බැඳෙන්නේ නැත. බාහිය, යම් කලෙක ඔබ ඒ නිසා බැඳෙන්නේ නැද්ද, එකල්හි ඔබ ඒ අරමුණු තුළ රැඳෙන්නේ/තැන්පත් වන්නේ නැත. බාහිය, යම් කලෙක ඔබ ඒ තුළ රැඳෙන්නේ නැද්ද, එකල්හි ඔබ මෙලොවත් නොවන්නේය, පරලොවත් නොවන්නේය, ඒ දෙක අතර මැදත් නොවන්නේය. දුකෙහි කෙළවර වීම මෙයම වන්නේය.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,099
    169,644
    113
    එකමත් එක රටක
    ඔතන දුකයි කියලා කියන්නේ මේ උඹ අපි දන්න නෝමල් දුක නෙමේ
    ඒක තමයි . . ජාති ජරා ව්‍යදී මරණ දුකයි කියලා කියන්නේ . ඔය ඉතින සාමන්‍ය දුක ම තමයි
     

    AdoMageHitha

    Junior member
  • Jul 26, 2026
    58
    40
    18
    හිතපන් උබට උන හැදිලා ඩොකෙක් කියල හිතන් ඉන්න ඇටෙන්ඩන් කෙනෙක් ගාවට බෙහෙත් ගන්න යනවා..ඒ පකයා දන්න හුත්තක් නැති නිසා ඔයාට තව අමාරු වෙනවා , ඔයා ලෙඩවෙනවා ගග ඉන්නව මිසක් බෙහෙත දෙන්නෑ..දෙන්න ඉතින් දන්නවා කියලද..ඒවගේ තමා තට්ට පකයලා.දන්න හුත්තක් නෑ දුකයි දුකයි ගගා ඉන්නවා.ඇත්ත වෙදාව හම්බෙන්න බෑනේ.ත්‍රිපිටකය කියවපන්.ඒක තනියෙන් තේරුන්ගන්න බලපම් එතකොට ලෙඩෙයි ලෙඩේට හේතුවයි ලෙඩේ නැති කරන විදියයි උබම තේරුන් ගනී;)
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,558
    28,461
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒක තමයි . . ජාති ජරා ව්‍යදී මරණ දුකයි කියලා කියන්නේ . ඔය ඉතින සාමන්‍ය දුක ම තමයි
    දන්න එකක් කියපන්.
    මම ධර්මාචාර්යත් කරලා ඉන්නේ
     
    • Haha
    Reactions: dilann