ඉතින් මං බන අහන එක නවත්තුව
යකෝ මේ කියන ඒව ඇහුවම ඩිප්රෙෂන් හැදෙනවනෙ
ඉපදුනොත් ලෙඩවෙනව වයසට යනව මැරෙනව කියල දන්නව. ගූ ගදයි කියල දන්නව. ඉතින් බන කියනව කියල ඕව කියන්න ඕනද හැමවෙලේම.
අප්රමාදී වෙන්න කීවට කරන්න ඕන කරන්න ඕන මොකක්ද කියල උන් කියන්නෙත් නෑ. දන්නෙත් නැතිව ඇති
. ජුකයි ජුකයි කියල සල්ලි හම්බ කරනව