SLT UNlimited HOme මේ කලින් මාස වල ඇරියර්ස් නැතුව SLT එකේ මෙහෙම එන්න පුලුවන්ද බන් ? මුන්ට වැරදෙන වෙලාවල් තියනවා නේද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    14,170
    -10,790
    113
    🤍
    SLT UNLIMITED HOME මේ කලින් මාස වල ඇරියර්ස් නැතුව SLT එකේ මෙහෙම එන්න පුලුවන්ද බන් ? මුන්ට වැරදෙන වෙලාවල් තියනවා නේද?

    සාමන්යෙන් මාසෙකට එන්නේ 7360/-

    තාම බිල හදන් ගමන් තියෙන්නේ කියනවා ඊමේල් එකෙන් ගෙන්නගන්න ඇහුවාම

    exwwRKU.png
     
    • Like
    Reactions: Inigo Montoya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,587
    6,258
    113
    උබ අන්ලිමිටඩ් කනෙක්සන් එකෙනුත් එක්ස්ට්‍රා ජීබී ඩවුන්ලෝඩ් කරල, ඒකයි ඒ
     
    • Haha
    Reactions: Psiko and meeka

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,170
    -10,790
    113
    🤍
    වත්ත වටේ හුජ්ජ කර කර නාකි ගෑනුන්ගෙ හැට්ට අස්සෙ බල බල ඉන්න වෙලාවේ අමතක නොකර බිල ගෙව්වනම් ඔහොම වෙන්නෙ නෑ
    අනේ හුකහන් , බිල ගෙවලා තියෙන්නේ