
පොඩ්ඩක් ඔය ගමන් හොයලා බලලා දාපන්කෝ කොළඹ නුවර හයිවේ එක හදන්න යනවා කියපු ගානයි, ඒකේ තියෙන පාලම් බෝක්කු ගානයි, ඒ ගැන අනුර කුමාර දිසානායක කරපු කතාවයි.සමස්ත දිග මීටර් 476.5 ක කණු මත ඉදිවන පාලම් තුනකින් ද තවත් පාලම් දෙකක් සහ බෝක්කු අටකින් ද යුතුව සැලසුම් කර ඇති මෙම මාර්ගයේ ඉදිකිරීම් ඉදිරි දෙවසර තුල අවසන් කිරීම අපේක්‍ෂාවයි.
බැකෝ එකක් දාලා කපාගෙන යන පාරක් නෙවේ හදන්නේ මොන්සෝන්
ඔහොම මිනිස්සු ලිදේ දාන්න එපා බංපොඩ්ඩක් ඔය ගමන් හොයලා බලලා දාපන්කෝ කොළඹ නුවර හයිවේ එක හදන්න යනවා කියපු ගානයි, ඒකේ තියෙන පාලම් බෝක්කු ගානයි, ඒ ගැන අනුර කුමාර දිසානායක කරපු කතාවයි.
පොඩ්ඩක් ඔය ගමන් හොයලා බලලා දාපන්කෝ කොළඹ නුවර හයිවේ එක හදන්න යනවා කියපු ගානයි, ඒකේ තියෙන පාලම් බෝක්කු ගානයි, ඒ ගැන අනුර කුමාර දිසානායක කරපු කතාවයි.
4,990,000,000 / 2,300 = 2,169,565 (per meter)සෙන්ටිමිටරේට කීයද ?
Rs. 2169.5 per millimeter පාරක් හොරු අල්ලන්න ආව පච අනුරගෙන්4,990,000,000 / 2,300 = 2,169,565 (per meter)
2,169,565 / 100 = 21,695 (per centimeter)![]()
උඹලගේ කොට ලපයක් තියෙන නායකතුමා කියුවා රත්තරන්වලින් හැදුවත් ඔච්චර යන්නේ නෑ කියල. ඒවා හැබැහින් විශ්වාස කරලා ඡන්දය දුන්නු උනුත් හිටිය.සමස්ත දිග මීටර් 476.5 ක කණු මත ඉදිවන පාලම් තුනකින් ද තවත් පාලම් දෙකක් සහ බෝක්කු අටකින් ද යුතුව සැලසුම් කර ඇති මෙම මාර්ගයේ ඉදිකිරීම් ඉදිරි දෙවසර තුල අවසන් කිරීම අපේක්‍ෂාවයි.
බැකෝ එකක් දාලා කපාගෙන යන පාරක් නෙවේ හදන්නේ මොන්සෝන්
බලය ගන්න එකයි වැදගත්උඹලගේ කොට ලපයක් තියෙන නායකතුමා කියුවා රත්තරන්වලින් හැදුවත් ඔච්චර යන්නේ නෑ කියල. ඒවා හැබැහින් විශ්වාස කරලා ඡන්දය දුන්නු උනුත් හිටිය.
උඹ දන්නවද ඔය කතාවත් කොමියුනිස්ට් මතයක් කියල, බලය ගන්න විදිය වැදගත් නැහැ, බලය ගන්න එකයි වැදගත් කියල. ඕක නිසා තමයි උඹල වගේ පක්ෂයකට බලය දෙන්න එපා කියල මිනිස්සුන්ට කිව්වේ, එත් මෝඩ මිනිස්සු ඒ කතා ඇහුවෙ නැහැ. කොහොම වුනත් 300ක් මරල බලය ගත්ත කියල උඹල කියපු කතාවත් උඹලගේ බලය ගන්න පිළිවෙලේ කොටසක් නේ? දැන් ඉතින් අපි කල්පනා කරන්නේ කොහොමද උඹල යවා ගන්නේ කියල. මට ෂුවර් මහා ලේ වැගිරීමක් වෙනවා කියල. මේවා බුක්මාක් කරලා තියාගනින්.බලය ගන්න එකයි වැදගත්
තුන්සීයක් මරලා බලය ගන්න පුළුවන්නම් වචනයක් එහාට මෙහාට කරලා බලය ගත්තහම මොකද වෙන්නේ
Thawama kandukare naya giyapu parawal hadaganna baruwa ewata thibba vali kotta, ewath giya, anthimata ewata lali dala minissu marana manchake yawanna wage...සමස්ත දිග මීටර් 476.5 ක කණු මත ඉදිවන පාලම් තුනකින් ද තවත් පාලම් දෙකක් සහ බෝක්කු අටකින් ද යුතුව සැලසුම් කර ඇති මෙම මාර්ගයේ ඉදිකිරීම් ඉදිරි දෙවසර තුල අවසන් කිරීම අපේක්‍ෂාවයි.
බැකෝ එකක් දාලා කපාගෙන යන පාරක් නෙවේ හදන්නේ මොන්සෝන්
4,990,000,000 / 2,300 = 2,169,565 (per meter)
2,169,565 / 100 = 21,695 (per centimeter)![]()
පාරේ පලල මීටර් 15ක් කියල අරගෙන වර්ග මිලිමීටරයක් හදන්න යන ගාණ බලපන්. ඒ ගාණ රනිල්ට දුන්නොත් පාරේ වර්ග මිලිමිටරයක් හදයි ද?2169.5 per millimeter පාරක් හොරු අල්ලන්න ආව පච අනුරගෙන්![]()
![]()
ලේ වැගිරීම් වෙන්න කුමන්ත්‍රණ කරලා කවුරුත් බලය අරන් නෑඋඹ දන්නවද ඔය කතාවත් කොමියුනිස්ට් මතයක් කියල, බලය ගන්න විදිය වැදගත් නැහැ, බලය ගන්න එකයි වැදගත් කියල. ඕක නිසා තමයි උඹල වගේ පක්ෂයකට බලය දෙන්න එපා කියල මිනිස්සුන්ට කිව්වේ, එත් මෝඩ මිනිස්සු ඒ කතා ඇහුවෙ නැහැ. කොහොම වුනත් 300ක් මරල බලය ගත්ත කියල උඹල කියපු කතාවත් උඹලගේ බලය ගන්න පිළිවෙලේ කොටසක් නේ? දැන් ඉතින් අපි කල්පනා කරන්නේ කොහොමද උඹල යවා ගන්නේ කියල. මට ෂුවර් මහා ලේ වැගිරීමක් වෙනවා කියල. මේවා බුක්මාක් කරලා තියාගනින්.