දළදා පෙරහැර පටන් ගන්න සදගලට අඩිය තිබ්බ ගමන් වැස්ස නවතිනවා දැකලා නෑ නේ.

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,400
    3,057
    113
    ඇස් පොට්ටද, අනික ඔක රියල් කරඩුවත් නෙවේ. බුදුහාමුදුරුවො මැජික් කාරයකුත් නෙවෙ. මිථ්‍යාදෘෂ්ටික වෙන්න එපා
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,981
    3,028
    113
    Vision care discount දෙයි. මේ comment එක පෙන්නන්න. 🤗
    1787803908260.png

    ඩිස්කවුන්ට් එක පුකේ ගහල යවන්න ඕන මෙතන වහිනව දැක්කෙ නැත්තං
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    View attachment 269182
    ඩිස්කවුන්ට් එක පුකේ ගහල යවන්න ඕන මෙතන වහිනව දැක්කෙ නැත්තං
    බිම බලපං. ඔය වහලේ. ඇතා අඩිය තියෙන හරියේ තියෙන වතුර වලවල් දිහා බලපං. ♥️
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,783
    2,802
    113
    Ado matath Nuwara yaluwek kiwwa ban peraherata kalin hemadama aniwa wehela paara clean karala Perahera start karaddi wessa nawathinawa kiyala every year.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,981
    3,028
    113
    බිම බලපං. ඔය වහලේ. ඇතා අඩිය තියෙන හරියේ තියෙන වතුර වලවල් දිහා බලපං. ♥️
    බිම බැලුවත් පේන්නෙ නෑ කියන්නෙ ඩිස්කවුන්ට් නෙමේ නිකං කන්නාඩි කුට්ටමක් අරන් දෙන්න ඕන සයිස් එකටම ඇස් පේන්නෙ නෑ.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    356
    417
    63
    ශ්‍රී ලංකාව
    පැවුවා පකක්. ඒක නෙවේ මොකෝ මේ සිංහල බහුජ්ජයෝ ප්ලාස්ටික් පුටු 50 000 ට විකුණන්නෙ. සර්ව බලාදාරි බුදුන්ට මුකුත් කරන්න බැරිද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    බිම බැලුවත් පේන්නෙ නෑ කියන්නෙ ඩිස්කවුන්ට් නෙමේ නිකං කන්නාඩි කුට්ටමක් අරන් දෙන්න ඕන සයිස් එකටම ඇස් පේන්නෙ නෑ.
    එහෙනන් සමහරවිට උබට නිකම්ම දෙයි. 🤭