දළදා පෙරහැර පටන් ගන්න සදගලට අඩිය තිබ්බ ගමන් වැස්ස නවතිනවා දැකලා නෑ නේ.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,732
    101,075
    113
    එතකොට කට්ටෙට පායනකොට පෙරහැර තිබ්බ ගමන් ලහොඳට වහිනවා කියල කියන කතාව බොරුවෙනවනෙ. 🤔
    පෙරහැර වෙලාවට කලින් හැදෙන්න වැහැලා වෙලාවට පායනවා කියලා තමා කියන්නේ. ආයේ ගේවැදුණාම වහිනවද කියලා බලන්න ඕනි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,860
    39,906
    113
    Homagama
    නි⁣රෙක් වෙනවා කියන්නේ කිසිම හිතට සැනසිමක් නැති වැඩක් කියලා පේනවානේ. හැමතිස්සෙම ස්ට්‍රගල් එකක.

    මතු භ⁣වයේ හෝ මිසදෙටුභවෙන් මිදි සත්‍ය අව⁣⁣⁣බෝධ වේවා! බුදු සරණයි.
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,252
    1,477
    113
    Morally Bankrupt Sri lanka
    @හෙළයෙක් මේක බලන අපේ සිංහලු

    Flying Sci-Fi GIF by Feliks Tomasz Konczakowski


    ඔවා වැඩක් නැහැ බන් මේ තියෙන්නේ සැබැම miracle එකක්


     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,628
    6,579
    113
    කැකිරාවේ සුදස්සන පොන්නය කොමෙන්ට් කරලා නේද...
     
    • Haha
    Reactions: Be_Positive

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,633
    8,906
    113
    පෙරෙයිදා මාලිගාවෙ ඉදලා පෙරහැර බැලුවා..

    වැස්ස කියන්නෙ අය පලූ යන්න..හැබැයි ඇතා කරඩුව අරන් එලියට ආවට පස්සෙ ටික ටික එක අඩු වෙලා නැවතුනා..

    ඇතා කරඩුව අරන් එලියට ඇවිත් පැය 1.5ක් විතර ඉන්නවා පත්තිරිප්පුව ගාව, මාලිගාවෙ පෙරහැරේ අන්තිමට තමා උඩට ඇවිත් සෙට් වෙන්නෙ..
     

    lanaya_sl

    Member
    Aug 26, 2026
    4
    10
    3

    video එක කොහොම වෙතත් සදගල ඉස්සරහ ටිකක් එහාට වෙන්න ඉදන්ම පෙරහැර දෙපාරක් බලල තීනව ඔය කතාව ඇත්ත. වැස්ස එකපාර නැවතුනේ නැතත් වැස්ස අඩුවෙලා හරි නවතිනව ටික වෙලාවකින්.
    ps: හිනා වෙන බුද්දිමත් පුද්ගලයින්ට කියන්නෙ හැමදේම ඉන්ටර්නෙට් එකෙන් බලල ලෝකෙ දකින්නෙ නැතුව පොඩ්ඩක් එලියට බැහැල කරල ඇවිද්දින්න පොඩ්ඩක් මොලේ පෑදෙයි 😪. නැත්නම් හැමදේම දන්නව කියල ඉදල තමන්ගෙම මතේ ඉන්න එපා.
     
    Last edited:

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,398
    6,277
    113
    අද තියෙන්නෙ බුද්දාගමක් නෙමේ, විකෘති කරපු වෙන ආගමක්, සහ ඒක පස්සෙ යන උබලා වගේ නොදියුනු මනසක් තියෙන ජීවීන් කොටසක්.

    මේ කතාව නම් සම්පුර්ණයෙන්ම බොරුවක්
    ඇත්ත බුදුදහම අදටත් මේ ලෝකේ තියෙනවා
    ඒ බුදුදහම පිළිපදින හාමුදුරුවරු මිනුස්සු තවමත් ඉන්නවා
    ඇත්ත බුදුදහමත් විකෘති දහමත් දෙකම තියෙනවා
     
    • Like
    Reactions: HKavinda

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,438
    5,814
    113
    මේ කතාව නම් සම්පුර්ණයෙන්ම බොරුවක්
    ඇත්ත බුදුදහම අදටත් මේ ලෝකේ තියෙනවා
    ඒ බුදුදහම පිළිපදින හාමුදුරුවරු මිනුස්සු තවමත් ඉන්නවා
    ඇත්ත බුදුදහමත් විකෘති දහමත් දෙකම තියෙනවා
    මම කිව්වේ ලන්කාවේ උඩට මතු වෙලා තියෙන, සමාජයල වෙලාගෙන තියෙන එක ගැන.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,308
    28,043
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දියකපනකොට නම් මොන ඉඩෝරේ තිබ්බත් වහිනවා


    නෑ නේ. ඊට පස්සෙත් වහිනව තමා දැක්කෙ
    ඔන්න ඔතන බලන් ඉදපන්


    ------ Post added on Aug 27, 2026 at 8:33 PM
     
    Last edited:

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,958
    4,370
    113
    පැවුවා පකක්. ඒක නෙවේ මොකෝ මේ සිංහල බහුජ්ජයෝ ප්ලාස්ටික් පුටු 50 000 ට විකුණන්නෙ. සර්ව බලාදාරි බුදුන්ට මුකුත් කරන්න බැරිද?
    බුදුන් සර්ව බලාදාරි නෙවේ අඩු කුලේ http
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,734
    21,342
    113
    Panadura
    මේ කතාව නම් සම්පුර්ණයෙන්ම බොරුවක්
    ඇත්ත බුදුදහම අදටත් මේ ලෝකේ තියෙනවා
    ඒ බුදුදහම පිළිපදින හාමුදුරුවරු මිනුස්සු තවමත් ඉන්නවා
    ඇත්ත බුදුදහමත් විකෘති දහමත් දෙකම තියෙනවා
    කල්ලතෝනි නිරාලා ඒක දන්නවා හොඳට උන්ට ඕනේ කොහොම හරි මේක විනාස කරන්න
    හැබැයි බැරි වෙයි
     
    • Like
    Reactions: R O B U S T A