ජෙප්පෝ දළදා මාළිගාවට බෝම්බ ගහන්න හේතුව මොකද්ද?

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,848
    3,033
    113
    colombo
    නේරංජනා යා ගේ පරණ වීඩියෝවක් දැක්කා දෙපාරක් බෝම්බ ගහනවා 87 ,89
    එක පාරක් පෙරහැර යන ඒක තහනම් කරනවා.


    මුන් ඒ කාලේ එහෙම කරන්න හේතුව මොකද්ද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,910
    15,257
    113
    35
    Spain
    උන් ඒ කාලේ කිව්වා පන්සල් දේවාලවල පින් කැටය කඩන්න ඕන කියල. දැන් පන්සල් දේපළ එහෙමත් උස්සන්න හදන්නේ ඒකයි. උන් අතරේ සිවුරුකාරයෝ හිටියට උන් ආගම අදහන උන් නෙවේ. උන්ගේ ආගම කොමියුනිස්ට් දහම.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,848
    3,033
    113
    colombo
    මුන් කෝවිල් පල්ලි වලට මුකුත් කරලා නැහැ නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,629
    100,881
    113
    මුන් කෝවිල් පල්ලි වලට මුකුත් කරලා නැහැ නේ
    Shush Shhhh GIF by MOODMAN
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,777
    28,926
    113
    1989 කතරගම පෙරහැරේ වාසනා ඇතාට බෝම්බ ගහපු මිනීමරු මාලිමා ජෙප්පෝ bump