අපේ ගමේ Dengue Cases තිබ්බ. ගෙවල් තුනක වගේ. ඒත් PHI ඇවිල්ල කියනව මේ පැත්තෙ ඩෙංගු නෑ මේ ගෙවල් දෙක තුනක ඇරෙන්න, පිටින් හැදිල වෙන්නැතිලු.
ඒක PHI ගෙ Job එක, වගකීම සම්බන්ධ ප්‍රශ්නයක් නිසා කියන දේවල්.
ඔතනත් ඔහොමයි. Pocket Money වලින් දුවන්නෙ. Risk එකක ඉන්නෙ. සංචිත අඩුවෙන්නෙ ඒකයි. Remittance, Tourism වලින් රෝළ ගහන්නෙ. ආයි Tourism කෙල උනොත් ආයි බංකොලොත්. මොකද ආයෝජන නෑ. තිබ්බ ලොකු දෙක තුනක් එක්කො කොට උඩ නැත්තම් පන්නගත්ත