විදෙස් ණය ගෙවන්න වසර 10 කට ඇතිවෙන්න සල්ලි තියෙනවා - මහ බැංකු අධිපති, ලංකාව ඩොලර් මිලියනයක් මූල්‍යමය සහනාධාර නෙපලෙට.

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    ඉන්දියාවේ හිඟන්නොත් අදාර දුන්නු රටක් මේක ගානට ගෙනාව කියන්නේ මාර වටිනවා
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    723
    2,077
    93
    33
    Screenshot-20260829-072832.jpg
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,891
    1
    15,233
    113
    අපේ ගමේ Dengue Cases තිබ්බ. ගෙවල් තුනක වගේ. ඒත් PHI ඇවිල්ල කියනව මේ පැත්තෙ ඩෙංගු නෑ මේ ගෙවල් දෙක තුනක ඇරෙන්න, පිටින් හැදිල වෙන්නැතිලු.
    ඒක PHI ගෙ Job එක, වගකීම සම්බන්ධ ප්‍රශ්නයක් නිසා කියන දේවල්.

    ඔතනත් ඔහොමයි. Pocket Money වලින් දුවන්නෙ. Risk එකක ඉන්නෙ. සංචිත අඩුවෙන්නෙ ඒකයි. Remittance, Tourism වලින් රෝළ ගහන්නෙ. ආයි Tourism කෙල උනොත් ආයි බංකොලොත්. මොකද ආයෝජන නෑ. තිබ්බ ලොකු දෙක තුනක් එක්කො කොට උඩ නැත්තම් පන්නගත්ත
     
    Last edited:
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    හැකර් ෆකර් කිය කිය ඩොලර් මිලියන් 2.5 ට කෙලියෙත් ඔය නාකි උඩුරැවුල් පොන්න ලාල් හුත්තා තමයි. කැරි නාකියා FPF එකටත් කෙලියා. ඔය තක්කඩි නාකි පොන්න ලාල් කැරි බල්ලා කියන දේවල් සත 5ට ශුවර් නෑ :angry::angry::angry:🤮🤮🤮🤮.
     
    • Like
    Reactions: Besamaayam