සුපිළිපන්න රාජ්‍ය සේවකයෝ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,640
    32,375
    113
    ඇත්තටම මේ රාජ්‍ය සේවකයෝ සුපිළිපන්නද?
    මුන් තම තමන් අඳුරන උන්ට ඕන හොර වැඩක් අදටත් කරගන්න දෙනවා...
    ඉතිං මේ සුපිළිපන්නයි කියාගෙන බොරුවට රඟපාන්නෙ මොකද?
    මේව මාර්කටින් විතරයි, මුන් මකවල ගත්තත් හැදෙන්නෙ නැහැ අදටත් හොරු රකිමින් රජ ගමනේ...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,640
    32,375
    113
    ඔෆිස් එක ඉස්සරහා එල්ලලා තියෙන බැනර් එක නම් සුපිලිපන්
    මේවගේ බොරු රඟපෑම් වලටද මුන්ට පඩි දෙන්නෙ? මිනිස්සු සිදුවෙන අක්‍රමිකතා/දූෂණ ගැන අවුරුදු ගණන් ලියනවා...
    මුන් දුෂිතයෝ බේරමින් ලියුම් උන්ටම ගහගෙන සුද්ද වන්තයෝ වෙන්න හදනවා...
    මේකද මුන්ගෙ "සුපිළිපන්න" බව