ඇත්තටම මේ රාජ්‍ය සේවකයෝ සුපිළිපන්නද? මුන් තම තමන් අඳුරන උන්ට ඕන හොර වැඩක් අදටත් කරගන්න දෙනවා... ඉතිං මේ සුපිළිපන්නයි කියාගෙන බොරුවට රඟපාන්නෙ මොකද? මේව මාර්කටින් විතරයි, මුන් මකවල ගත්තත් හැදෙන්නෙ නැහැ අදටත් හොරු රකිමින් රජ ගමනේ...