බුදුන් උපන්නේ ලංකාවේ බව හෙළිවෙයි... (සුද්දා බෞද්ධයන්ට දීපු ලණුව ) 🛑

Be_Positive

Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    දියසෙන් කියන්නේ අනුර තමයි කොහොමත්..දියසෙන් පුරවෘත්තයට අනුව ඔහු අනුරාධ්පුරය අගනගරය කරනවා..ලපයාත් අනුරපුරේ..ලපයාගේ නමේ කුමාර කෑල්ලකුත් තියනවා..අනුර කෑල්ලකුත් තියනවා..පැරැන්නන් අතීත උරුවට දිසානායක යන්නට දියසෙන් යැයි කියන්න ඇති...:shocked::shocked::shocked:
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113
    මීවනපලානේ හිමි කල්ප විනාශය 2012
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් 2012 වසරේදී සිදු කිරීමට නියමිතව තිබූ "ලෝක විනාශය" හෝ "කල්ප විනාශය" පිළිබඳ බටහිර අනාවැකි සහ මායා දිනදර්ශන මත පදනම් වූ මතවාද සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශ සහ දේශනා සිදු කරනු ලැබුවා

    ඛනිජ තෙල් සම්පත අවසන් වීම: උන්වහන්සේගේ 2012 දේශනාවල සඳහන් වූ තවත් සුවිශේෂී කරුණක් වූයේ 1912 වසරේ සිට වාණිජමය වශයෙන් භාවිතයට ගත් ඛනිජ තෙල් සම්පත වසර 100 කට පසු, එනම් 2012 වසරේදී අවසන් වීමට නියමිතව ඇති බවයි. ඉන්පසු ලෝකය වෙනස්ම මඟකට යොමුවන බව උන්වහන්සේ ප්‍රකාශ කළා.

    ගොටාභය ජනාධිපති තුමා පාලන කාලයේ මුහුණ දුන් ඛනිජ තෙල් අරභුදය සහ එම නිසා ඔහුට ජනාධිපති පදවියෙන් ඉවත් වී යාමට සිදු වුයේ මොන කාලයේද?

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තම ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූයේ 2022 ජූලි මාසයේදීය. [1, 2]
    ඔහුගේ පාලන කාලය තුළ රට මුහුණ දුන් දැඩි ඛනිජ තෙල් සහ ආර්ථික අර්බුදයේ ප්‍රධාන කාලානුක්‍රමය මෙසේය:
    • ඛනිජ තෙල් අර්බුදය උත්සන්න වූ කාලය: 2022 මුල් භාගයේදී (විශේෂයෙන් පෙබරවාරි සිට ජූනි දක්වා) රට තුළ ඩොලර් හිඟය හේතුවෙන් ඉන්ධන ආනයනය සීමා විය. මේ නිසා දිවයින පුරා දැඩි ඉන්ධන හිඟයක් ඇති වූ අතර, ජනතාවට දින ගණනාවක් තෙල් පෝලිම්වල රැඳී සිටීමට සිදු විය. තත්ත්වය කෙතරම් දරුණු වූවාද යත් 2022 ජූනි 27 වනදා අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන නිකුත් කරමින් සාමාන්‍ය වාහන සඳහා ඉන්ධන ලබාදීම තාවකාලිකව නවතා දැමීමට පවා රජයට සිදු විය. [1, 2, 3, 4]
    • ජනාධිපති පදවියෙන් ඉවත් වීම: ඉන්ධන, ගෑස්, විදුලිය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයට එරෙහිව රට පුරා හටගත් "අරගලය" මහජන විරෝධතාවල උපරිම අවස්ථාව සනිටුහන් කරමින් 2022 ජූලි 9 වනදා විරෝධතාකරුවන් කොළඹ පිහිටි ජනාධිපති මන්දිරය වැටලීය. [1, 2]
    උන් වහන්සේ 2009 ප්‍රකාශ කලා 2012 දී සිදු වන වෙනස් වීම ගැන. එයට යහපත් ලෙස මුහුණ දෙන්න අවශ්‍ය නම්, මේ රටේ නියම ඉතිහාසය සහ උන් වහන්ස්සේ එලි කල නිවන් මග රජය විසින් බුදුන් වහන්සේ එලි කල සිරි සද්දර්මය යැයි පිළිගෙන ලොවට ප්‍රකාශ කල යතු බව. නමුත් ජනාධිපති ගොටාභය එහම කෙළේ නැත. එතුමා එලෙස කලා නම් රටට කිසිදු උවදුරකට හෝ එතුමාට තනතුරෙන් ඉවත් වී යාමට සිදු වන්නේ නැත.

    මෙම බද්ද කල්පයේ කාල සටහන නිර්මාණය වී අවසන්. මින් ඉදිරියට අවසාන බුදුන් පහල වී මහා බද්ද කල්පය අවසන් වෙනවා. 2048 වන විට බුදු ද‍හම මෙලොව වැඩි දෙනෙක් පිලි ගන්න එකම දහම වනවා.

    එතකොට, කවුරු හිටියත් ධර්මතාවයට ඉඩ නොදෙන්නේ නම්, එම වගකීම් ඇති තනතුරෙන් ඉවත් වී යාමට සිදු වෙනවා.
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මිවනප්ලානේ සිරිසේන හපුතන්ත්‍රි දෙමල කොටි NGO වේසිගෙ පුතා මෝඩ බහුජ්ජයො අන්දන්න ගහපු බේගල් නේ බන්,, කවුද ඕව පිලිගන්නේ,
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    ට්‍රැක් කාරයො... තියෙන එක රැකගන්නවත්, පළිපදින්නවත් නෙමෙයි හදන්නෙ...
    බුදුහාමුදුරුවන්ටත් මේඩ් ඉන් ශ්‍රී ලංකා ලේබලේ ගහල හෙලයෙක් කරගන්න හදන්නෙ..