සහෝදරවරුන්ගෙන් උත්තර දෙන්න ප්‍රශ්න ඇහුවොත්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,437
    32,168
    113
    සහෝදරවරුන්ගෙන් උත්තර දෙන්න ප්‍රශ්න ඇහුවොත්, උන් දැන් සද්දෙ දානවා ප්‍රශ්න කරන උන්ට, ඔන්න ඔහොමයි සහෝදරවරු බලය ගත්තම බහුතරේ දීපු ජනතාවට උත්තර සපයන්නේ...
    ඒ උත්තමයන්ගෙන් මිනිස්සු අහන්නෙ උත්තර නැති ප්‍රශ්න වෙන්න ඇති නේද? ලොල්

    මිනිස්සු දෙයි උත්තරේ ලඟදි කතිරවරණයක් ආවම...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,437
    32,168
    113
    Hama ekama ohoma thama bn... okama oita kalinuth madi nokiyannama une.. uba mokata support karana ekekda danne na, eth hama ekatama mole thiyeddi bale na, bale thiyeddi mole na..
    දෙයක් කියන්නම්, යන්නෙ දූෂණයේ පැත්තටනම්, පාට පක්‍ෂ මොක උනත් බලය අයින් කරලම දාන්න ඕන...
    අන්න ඒ පරම, උත්තරීතර අයිතිය රටේ මහජනයා සතුයි!
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    961
    1,598
    93
    සහෝදරයා කොහේ තියෙන සහෝදර කමක් ද?
    සර් කියලා කතා කරපිය නම්බු දීලා.!

    ඡන්දේ දුන්නා නම් සර් කියන්නත් දැන ගනිල්ලා, අඩු කුලේ පර හැත්ත එනවා මෙතන.. 😏
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,793
    2
    2,031
    113
    On a Cloud
    දෙයක් කියන්නම්, යන්නෙ දූෂණයේ පැත්තටනම්, පාට පක්‍ෂ මොක උනත් බලය අයින් කරලම දාන්න ඕන...
    අන්න ඒ පරම, උත්තරීතර අයිතිය රටේ මහජනයා සතුයි!
    Eka thama wenna one. ithin kawda bn ehema newe kiyanne, ehema horu thakkadi hodai shoi kiyanwa nm ithin ekema watila laba wasi ganna ekek wenna one...
    hitapu unuth, munuth, enna dagalana unuth adu wadi widiyata ekai.. mahajanayata ithin thoranna thiyenna sapekshwa upset adu unwa thamai.
     
    • Like
    Reactions: KSPathirana

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,946
    18,065
    113
    අනේ ඇයි එහෙම මාධ්‍යවේදීන්ට අඩත්තේට්ටම් කරන්නේ. බයියෝ වගේ රූපවාහිනියට කුඩු කාරයෝ ටිකක් එක්ක කඩන් පැනල ගුටි කාල පැනල දුවල පස්සේ ගෑනියෙක් පාරේ හම්බුනාම දැලි පිහියෙන් කපන්න තිබ්බනේ

    නැත්තන් ප්‍රශ්නේ අහපු එකා පාරේ යන කොට වෙඩි තියන්න තිබ්බනේ

    නැත්තන් ඌව වෑන් එකක් දාගෙන ගිහින් කොන්ඩේ රැවුල කපලා අත පය කඩන්න තිබ්බනේ

    නියම ප්‍රජාතන්ත්‍රවාදී රටක වැඩ කරන්න ඕනේ මෙහෙමයි කියල ජෙප්පෝ දන්නේ නැද්ද
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,437
    32,168
    113
    jhnwpගෙ නොවිසඳෙන ප්‍රශ්නය විසඳන්න මට බලය දෙන්න
    ගමට බලය දීල කෙලවගෙන තියෙන්නෙ කියපං ඇහුවොත්, ලොල්
    පොල් ලෙලි හැමතැනම, පොල්තෙල් පහන්, ප්‍රසස්ති හැම තැනම ලොල්
    ඔක්කොම පරණ පාරෙම යන ගමන් කියලත් කියපං...
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,793
    2
    2,031
    113
    On a Cloud
    ගමට බලය දීල කෙලවගෙන තියෙන්නෙ කියපං ඇහුවොත්, ලොල්
    පොල් ලෙලි හැමතැනම, පොල්තෙල් පහන්, ප්‍රසස්ති හැම තැනම ලොල්
    ඔක්කොම පරණ පාරෙම යන ගමන් කියලත් කියපං...
    mewa nupurudu dewalda ithin bn me sirilak wasiyanta...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,437
    32,168
    113
    mewa nupurudu dewalda ithin bn me sirilak wasiyanta...
    නුපුරුදු නැහැ කියල, යන්නෙ රුයිතෙට කියල පෙනෙද්දී, සද්දෙ වහල ඉන්න තරං බහුතර මහජනයා ඩෝබියන් නොවන බව සර් ලා... දැනගන්න ඕන...
     
    • Like
    Reactions: Piyathissa

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,793
    2
    2,031
    113
    On a Cloud
    නුපුරුදු නැහැ කියල, යන්නෙ රුයිතෙට කියල පෙනෙද්දී, සද්දෙ වහල ඉන්න තරං බහුතර මහජනයා ඩෝබියන් නොවන බව සර් ලා... දැනගන්න ඕන...
    Minissu ithin eka eka widi walin thamage thamage adahas dakwanwane machan, api methana karanne, minissu social media wla karanne, eka thama minissu dana pressure eka..
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,437
    32,168
    113
    Minissu ithin eka eka widi walin thamage thamage adahas dakwanwane machan, api methana karanne, minissu social media wla karanne, eka thama minissu dana pressure eka..
    "මල් සියයක් පිපේවා, මත සියයක් ගැටේවා" මාඕ සේතුං නම් එහෙම කීවලු, ඒත් සර් ලා... ඒකට ඉඩ දෙයි ද?
     
    • Like
    Reactions: Piyathissa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,437
    32,168
    113
    ලොකු සහෝදරයා එනවා බේරුවලට. වරෙන් ප්‍රශ්න අහන්න.
    images
     
    • Wow
    Reactions: Heshan Daminda

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    961
    1,598
    93
    ලොකු සහෝදරයා එනවා බේරුවලට. වරෙන් ප්‍රශ්න අහන්න.
    ලොකු සෑර් කියපිය! මතක තියා ගනින් දිසානායක මුදියාන්සේලාගේ වග!

    ඩෝබිලා එනෝ සහෝදරකම් කියාගෙන! තු:

    ඡන්දෙට කලින් තොපෙන් කෑවා තමයි, දැන් කන්නේ පාර්ලිමේන්තුවේ බුෆේ එකෙන්, නැතිනම් පයු ස්ටාර් හෝටලෙන් වග මතක තියාගත්තොත් හොඳයි.. ආයේ තොපෙන් කන්න එන්න නෑ බොලව්.., තව අවුරුදු 20ක්ම අපි තමා රජ කරන්නේ!

    ලොකු සෑර් බේරෑ වල බේරුවල උනා කියපන් ලමයින්ට
    😇
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,793
    2
    2,031
    113
    On a Cloud
    "මල් සියයක් පිපේවා, මත සියයක් ගැටේවා" මාඕ සේතුං නම් එහෙම කීවලු, ඒත් සර් ලා... ඒකට ඉඩ දෙයි ද?
    ඕක නියම quote එකක්.. ගැටුම මලකි කියලා කියන්නත් පුළුවන්. කොහොමත් උඩු අරුතින් ගත්තත් මලක් පිපෙන්නෙත් ගැටුමක (පරාගනයේ) ප්‍රතිඵලයෙන්නෙ..
    ඒත් ඕක කියපු මාඕ සේතුං ඒ විදිහට වැඩ කළාද? මාඕ සේතුං කියන්නෙත් එක විදියක ඒකාධිපතියෙක්, එයාගේ පාලන කාලයේ කරපු ආර්ථික සාමාජීය ප්‍රතිසංස්කරණ නිසා මිලියන ගානක චීන මිනිස්සුන්ට තමන් ජීවිත, උපන් හැදී වැඩුනු භුමිය, සංස්කෘතික වටිනාකම් එහෙම්ම නැති උනා. ඒත් මාවෝ විස්වාස කලේ වැඩි දෙනාගේ යහපතට කීප දෙනෙක්ගේ සැප පහසුව කැප කරන්න ඕන කියලා. ඒත් ඒකට මාවෝට බැනලා වැඩක් නෑ. අද ඡිනය ඉන්න තැන බැලුවම. මිනිහෙක්ගෙ වැරැද්ද නිවැරුද්ද අනාගතය තීරණය කරයි.
    ඕකම ලී ක්වාන් යූ ත් කියලා කරලා තියෙනවා..
    https://archive.roar.media/sinhala/main/features/70-years-of-the-peoples-republic-of-china