KFC වගේ කඩවල තියෙන සෙවනප් පෙප්සි එයාලම හදන එකක්ද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,837
    39,830
    113
    Homagama
    නැත්තං මැෂින් එක පුරවල තියෙන්නෙ සාමාන්‍යයෙන් බොන බෝතල් කඩලද?
    එක කෝප්පයක් කීයද?
    සිරප් එකයි සෝඩා හදාගන්න ගෑසුයි වතුරයි වෙනම දානවා. මැෂින් එක දෙක මික්ස් කරලා දෙනවා.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,965
    1
    12,298
    113
    අදාළ නෑ නේ
    නැත්තං මැෂින් එක පුරවල තියෙන්නෙ සාමාන්‍යයෙන් බොන බෝතල් කඩලද?
    එක කෝප්පයක් කීයද?
    ow me wage podi bothal kadala machine ekata wakkaranawa pirenakan :yes:
    emojiya ubata boru kiyala thiyenne
    this-miniature-coca-cola-bottle-v0-amovkdxmvrk11.jpg
     

    Mirage93

    Junior member
  • Dec 10, 2022
    83
    94
    18
    ඩොමිනොස් එකේ තමයි හොඩම කොලිටි පෙප්සි ( mixture change ) එක තියෙන්නේ , ඔකේ බොතල් ගනින් අනීක එවා පිට විකුන්න බැහැ