සාමාන්‍යයෙන් ලන්කාවෙ මිනිස්සු කරනව කියල මම අහල තියෙන්නෙ මෙහෙම, සමාජයේ කතාවෙන දේවල් ඇහුවම,
1. චැරිටියක එකෙක් සෙට් කරගෙන ඌට ඩොනේට් කලා කියල ලියුමක් ගන්න එක.
2. පන්සලේ ලොකු ටට්ටය සෙට් කරගෙන ඌට ඩොනේට් කලා කියල ලියුමක් ගන්න එක.
3. පාදිලියෙක්, ලෙබ්බෙ කෙනෙක් සෙට් කරගෙන ඌට ඩොනේට් කලා කියල ලියුමක් ගන්න එක.
දෙන්නෙ රු: ලක්ශයක් නම්, ලක්ශ 10 ක ලියුමක් උගෙන් ගන්නව. හාමුඩුරුවො ඉතින් පිලිමයක් හැදුව කියනව.
4. චැරිටියක් තමන්ම අටවගන්න එක.
ඔය බල්ලන්ට හෙල්ප් කරනව වගේ කම්පනි එකක් අටෝගන්නව,
තමන්ගෙ ටැක්ස් ගෙවන සල්ලි ඒකට වියදම් කලා කියල ලොග් එකක් මේන්ටේන් කරනව.
එහෙම කලාම ටට්ටයන්ට දෙන්න ඕනෙත් නෑ සල්ලි කියල තමයි මම අහල තියෙන්නෙ.
උබල අහල තියෙන්නෙ මොන වගේ ක්‍රමද?